පව් යකූ ..බැන්දා විතරයි...ඔන්න බලපං ඕක දවසක සෙත්තපොච්චි වෙන්නේ අලියෙක් ගහලා.
පව් යකූ ..බැන්දා විතරයි...ඔන්න බලපං ඕක දවසක සෙත්තපොච්චි වෙන්නේ අලියෙක් ගහලා.
සතුට සැනසීම සල්ලිවලට ගන්න බෑ කිව්ව උන්ගෙ කටවල් කෑවත් මදි. පර හැත්ත.බලපන් සල්ලී වල බලේ...කින් කාන්ගේ ඉඳලා නැටෙව්වානේ වෙඩිමට...![]()
සල්ලි තිබ්බට හොඳ පොරක් වගේ
බලපන් සින්ඝලයෙක් වෙන්නේ නැතුව මු ගාව ආනාථ අලියෙක්වත් වෙන්න ප්‍රර්තනා කරපල්ලාAmbanige puthata gahuwa
Ambanige puthata gahuwa
------ Post added on Mar 5, 2024 at 8:05 PM
වෙන්න ඇති. දෙන්න පොඩි කාලෙ ඉදන් අදුරනවලු.අක්කා කෙනෙක්...28-29![]()
That guy has a very humble smile; I think he is a very innocent soul.

ඌට ඉස්සර ඉඳන්ම ලෙඩ.ඒවට දුන්න ස්ටෙරොයිඩ් බෙහෙත් වල අතුරු ප්‍රතිඵලයක් විදියට මහත් වෙලා.බුවා අවුරුද්දක් විතර මහන්සි වෙලා කිලො එකසිය ගානක් අඩු කරගත්තා.ඒත් පස්සේ ආයේ මහත් වෙලා.ඌ ඉස්සර ලස්සන එකෙක් නේද. පස්සේ ලෙඩක් හැදිලා නේද මහත් වෙලා තියෙන්නේ?
මේකනම් ඇත්ත , මදකිපෙන කාලෙට කන්ඩ දෙන වෙලාව එහෙමෙහෙ උනත් තලලා දානවා.ඔන්න බලපං ඕක දවසක සෙත්තපොච්චි වෙන්නේ අලියෙක් ගහලා.
Ehema ne kiyalane FB ekey feminist ammandila kiyanne. Personality eka witarak tibbama athilu, Eka dakka gaman panty drop wenawaluඌ අම්බානිගෙ පුතා නොවන්නට කසාදයක් නම් කරගන්න වෙන්නෙ නැහැ සාමාන්‍ය පවුලක එකෙක් උනා නම් .