අනන්තයට යනවාමයි - සේනක බටගොඩ

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    අනන්තයට යනවාමයි - සේනක බටගොඩ

    Ananthayata Yanawamai
    අනන්තයට යනවාමයි

    (Lyrics video)




    සිහින මවන්නැති අහස උසට තනියම
    ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
    ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට
    හදට දැනෙන දේවල් ඇයි එතරම් බර

    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

    සෑම දෙයම නිමවිය හැක නිමේෂයක
    එහෙම උනෝතින් මොනව හිතන්නද
    සිහින විමන්වල කවුළු පියන් හැරුනම
    අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    සේනක බටගොඩගෙ පට්ට සින්දු ටිකක් තියෙන්නෙ. වායෝ එකේ උන් ගහනව ගොඩක් ඒව.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ටම ගායකයෙක්. තව සුපිරි සින්දු ටිකක් තියනවා...:yes::yes::yes:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    bump
    22780173_1864031216948027_9022335161872177243_n__1509199801_58.153.216.86.jpg
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    වයෝ උන් ටික මේ මනුස්සයගේ සින්දු ටික විකුණගෙන උන්ගේ එකක් වගේ බඩ වඩා ගන්නවා.නිකමට වත් කියනවද මේක සේනක මහත්තයාගේ සින්දුවක්උ කියලා උන්ගේ සින්දුවක් වගෙන් අපි කව්රුද එහෙම රිලීස් කලේ