අනන්තය- හලාවත

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    ගිහින් තියෙන අය ඉන්නවාද...?
    හනිමුන් යන්න හොදයි ද ...?
     

    Attachments

    • arial-view-1.jpg
      arial-view-1.jpg
      46.1 KB · Views: 132

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    honda pot ekak, boat ride yannda puluwan

    suite honda size eka ta thiyanwa, service hondata thiba , kamanam ithin sudannta denan ewa tama thibe api yankota , pool ekath hondayi , beach eekath ok balak wath naa, overall pot eka ok
     
    • Like
    Reactions: jeewan tk

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    44000 per suite.

    'හනිමුන් යන්න හොදයි ද ...?'
    If you are a fan of concrete structures, artificial beaches & a bit of luxury which you aren't used to, then ok. ( IN MY OPINION)
     
    Last edited:
    • Wow
    • Like
    Reactions: NRTG and jeewan tk

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒකනං අනන්තයම තමා බන්. යනවා යනවා ඉවරක් නෑ. අන්තිමට ඔය පාර ඉවරවෙන්නෙ මාලු මාකට් එකකින්ද කොහෙද
     

    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    2019 අගෝස්තුවේ ගියා.
    ඒදවස්වල නම් හොද බුෆේ එකක් තුබුණා.
     
    • Like
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    44000 per suite.

    'හනිමුන් යන්න හොදයි ද ...?'
    If you are a fan of concrete structures, artificial beaches & a bit of luxury which you aren't used to, then ok.
    laga Machan Negombo or Chilw ..Dura yanna be..Negambo me dawaswala risk wedi wagene..so selected Ananthaya
     
    • Like
    Reactions: Solo Rider

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    44000 per suite.

    'හනිමුන් යන්න හොදයි ද ...?'
    If you are a fan of concrete structures, artificial beaches & a bit of luxury which you aren't used to, then ok.
    ඔයාට හොඳ අයිඩියා එකක් තියෙනවා වගේ හොටෙල්ස් ගැන.පුලුවන්නම් කියන්න පුලුවන්ද නුවර ඉඳන් කිලෝමීටර් 200ක් වගේ වෙද්දි යන්න පුලුවන් ඔයාට හොඳයි කියල හිතෙන beach hotels කීපයක්.හනිමූන් වලට
     
    • Like
    Reactions: jeewan tk

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    568
    445
    63
    සුපිරි ප්ලේස් එක. offers ඇති මේ දවස් වල. wooden water villas thiyenwa. jacuzzi thiyenawa
     
    • Like
    Reactions: jeewan tk

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    laga Machan Negombo or Chilw ..Dura yanna be..Negambo me dawaswala risk wedi wagene..so selected Ananthaya


    ඒම අවුලක් නෑ, මන් කිවෙ මම ගියා, මට හරි ගියෙ නෑ. එක එකාගෙ විදියනෙ

    කට්ටිය වැඩියි, බීච් එහෙම හදල තියෙන්නෙ, කිසිම නැචුරල් ගතියක් නෑ,
    උබට ඕනෙ විද්යට මීල් එකක් හදාගන්න, තියන එකක් වෙනස් කරගන්න බෑ, උදෙට කන්න එලියට යන්නම ඕනෙ. උබට ඕනෙ වෙලාවට මොනව හරි හදල ගෙන්න ගන්න බෑ, මොන ජනේලෙන් බැලුවත් natural scenary එකක් නෑ.
    Crowed allergic, check-in/out, dining, room service, drinking protocol allergic එවුන්ට සෙට් වෙන එකක් නෑ.

    offer ආවම බඩ පැලෙන්න කාල, unfamilier luxury විදල එන්න හොදයි.

    තැන හොදයි අවුලක් නෑ. ලක්සරි ඉතින්.
     
    • Like
    Reactions: NRTG and jeewan tk

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Hodai relax.. Land lokui..

    Wellaaththa, kirala podi kelayak tibba side eke. Forest sex encounter ekakata shape. Mat ekak illaganna wei. Bima kadi tikak innawa
     
    • Haha
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    මේ දවස්වල කොහෙවත් බුෆේ නැතිව ඇති නේද ..අනන්තෙත් දෙන්නේ නෑලු..බුෆේ ..
     
    • Like
    Reactions: kinkon