අනන්‍යතාවය

sudunone

Member
May 23, 2009
3,781
121
0
කාලෙන් කාලෙට එළකිරි එකේ අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්න එනවා; විශේෂයෙන්ම ව්‍යාජ අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්න. ඒ ඇරුණුකොට, මෙතන ඉන්න අපි වැඩි දෙනෙක් ඉන්නෙ සැඟවුණු අනන්‍යතාවයකින්.
ව්‍යාජ අනන්‍යතාවයකින් ඉන්න අය හඳුන ගන්න තාක්ෂණික ක්‍රම ඇති. නමුත් මං කැමතියි කතා කරන්න කෙනෙකුගෙ අනන්‍යතාවය ඔහු/ඇය විසින් බාහිරට පෙන්නුම් කරන දේ තුළින් හදූනා ගැනීම ගැන. ඒ කියන්නෙ කෙනෙක් ගෙ අදහස්, කැමැත්ත දක්වන දේ, දක්ෂතාවයන්, හැසිරීම, වාග් විලාශය ආදිය මගින් කෙනෙකුව හඳූනා ගන්නෙ කොහොමද කියන එක ගැන.

අපි කොච්චර අපේ අනන්‍යතාවය සඟවන්න හැදුවත්, මේ දේවල් වලින් අපේ අනන්‍යතාවය එළියට පනිනව කියලයි මට හිතෙන්නෙ.

අනික් අතට අපේම අනන්‍යතාවයක් ගැන කතා කරන්න පුළුවන්ද? අප ඉන්නා පරිසරය මත අපේ අනන්‍යතාවය වෙනස් වෙනවද? වෙනස් කළ යුතුද? ශක්තිමත් අනන්‍යතාවයක් ඇති කර ගැනීමටත්, එය රැක ගැනීමටත් හේතුපාදක වෙන්නෙ මොන කරුණුද? තමන්ගෙම අනන්‍යතාවයක් ඇති කර ගැනීම වැදගත් වෙන්නෙ ඇයි?

ඔබ කොහොමද හිතන්නෙ?
 

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
mmm First i dont think anyone wants to Let peole know who they are when they first step to a online community. but with time people get to know each other and slowly slowly they reval about them.

If you are smart you can stay Invisible to other members even if they trying to find out about you using your posts , ideas etc.... but you have to be smart and it will be too easy if you dont have much friends here.

but everyone has to have their own way. a unique way. everyone does i think. but people trying to fake them selves trying to act like others. most of us in some age... some whole lifetime....
nyz... hope people come up with own ideas....