අනපේක්ෂිත වෙනසක් ජනාධිපතිවරනයට

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පොන්ස් හරි දැන් ගෝටට ඉල්ලන්න බැරිවෙනවා හරි ගෝටා පරද වෙනවා කියමුකෝ.හරි. කියපන් බලන්න අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....:confused::confused::confused:

    ගෝටා ආවොත් ඊට වඩා අන්ත වෙනවා බන්.2020 මොකෙක්ටවත් ආන්ඩුවක් ගෙනියන්න බෑ. දැන් තියෙන නය කන්දරාව සහ භාන්ඩාගාරය එක්ක කරන්න පුලුවන් ලබ්බක් නෑ.අනිත් එක පොහොට්‍ටුව 2015න් පස්සෙ ගත්ත ලබ්බක් නෑ.ගම් සබාව චන්ද සමූපකාර චන්ද බලලා 2015 වසර දෙකක් කලින් ඉලෙක්ෂන් කෝල් කරලා ඒකම රිපීට් වෙයි කියලා හිතාගෙන ගිහින් චන්ද ලක්ෂ 4කින් පැරදුනා.දාන අපේක්ෂකයා සෑහෙන්න බලපානවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    හරියට ප්‍රැක්ටිස් කරන්න බැරුව ගෑනිගේ සායේ එල්ලිලා එංගලන්තෙට පැන ගත්තට මොකද පොන්ස් ගේ දේශපාලන බ්‍රහ්ම ටෝක් නම් තියේ පුක පුරවලා......

    හෝක් හෝක්.......

    15-embarrassed.png

    කවුද ආයිබෝං ඒ....?
    මට පෙන්නන්න බලන්න දකුණු කනෙන්...
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ගෝටා ආවොත් ඊට වඩා අන්ත වෙනවා බන්.2020 මොකෙක්ටවත් ආන්ඩුවක් ගෙනියන්න බෑ. දැන් තියෙන නය කන්දරාව සහ භාන්ඩාගාරය එක්ක කරන්න පුලුවන් ලබ්බක් නෑ.අනිත් එක පොහොට්‍ටුව 2015න් පස්සෙ ගත්ත ලබ්බක් නෑ.ගම් සබාව චන්ද සමූපකාර චන්ද බලලා 2015 වසර දෙකක් කලින් ඉලෙක්ෂන් කෝල් කරලා ඒකම රිපීට් වෙයි කියලා හිතාගෙන ගිහින් චන්ද ලක්ෂ 4කින් පැරදුනා.දාන අපේක්ෂකයා සෑහෙන්න බලපානවා

    හරි බන් 2015 න් පස්සේ පොහොට්ටුව ගත්ත ලබ්බක් නැත්තන් උඹගේ ඔය මහ ලොකු යූ එන් පී එක ගත්තු ලබ්බ මොකක්ද? 2015දි ගත්තු ලක්ෂ 62 චන්ද ප්‍රමාණය 2018දී ලක්ස 36ට බැස්සනේ. තනිකරම හෝදා පාලුවක් නේ ගියේ. නමුත් පොහොට්ටුව තනියම ලක්ෂ 50ක් ගත්තනේ. එහෙම ගත්තෙත් ඒ වෙනකොට මහින්දලා කවුරැවත් පොහොට්ටුවේ සාමාජිකත්වයක්වත් අරන් නැති අවස්ථාවකදිනේ. භාණ්ඩාගාරයේ නය කන්ද ගැන කතා කරනවනම් මීට අවුරැදු 30 - 35 කට කලිනුත් කිවුවේ කවුරැ ආවත් කරන්න බැහැ කියලා තමයි. එහෙනම් ඇයි සජියා මෙච්චර මැරැනේ අපේක්ෂක කම ගන්න. ඇයි රනලා මෙච්චර රටට කෙලවෙලත් තවම බලයේ ඉන්නේ. කරන්න බැරි කරමක් නෑ. කරන්න පුලුවන්. ඒකට සුදුස්සා එන්න ඕන. එන කෙනො කලමණාකාරිත්වයෙන් සුපරි පොරක් කියලා වැඩ කරලා පෙන්නපු එකෙක් වෙන්න ඕන. දැන් රටට අවශ්‍ය වෙන්නේ තනියම තමුන්ගේ වැඩ කොටස ජනතාවට කරගන්න පුලුවන් විදිහේ ආර්ථික පසුබිමක්. කවුද ඒක යෝජනා කරලා තියෙන්නේ මේ වෙනකොට. සජිත් මොනවද කරන්නේ.... ඉනිමං දිගේ නගිනවා, මඩ ගොඩේ සෙරෙප්පු නැතුව ඇවිදිනවා, නිදි මරනවා, පෙට්ටි ගෙවල් හදනවා, කක්කුස්සි පෝච්චි නිකන් දෙනවා, සිංදු කියනවා, බෝල ගහනවා.... ඕවා නෙමෙයි රටක් ඉදිරියට ගෙනියන්න ඕන කරන්නේ. ඕවා කරලනම් උඹ කිවුව විදිහට මේ භාණ්ඩාගාරයත් එක්ක දුවන්න බැහැ. මේක ගොඩ ගන්න හොද කළමණාකාරීත්වයක් තියෙන්න ඕන.

    කරැණාකරලා මේකට උත්තර දෙද්දි 2015 න් පස්සේ යූ එන් පී එකේ චන්ද පදනම ගැනත් කියපන්. උඹ ඒක කියන්නෙම නෑ.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ගෝටාට එන්න බැරි වෙන්න තීන්දුව එනවා.මේවා හුගක් සැලසුම් කරලා ඔලුවෙන් ගහන ගේම්.ආවාට ගියාට කරන ඒවා නෙවෙයි.ඒව කලින් ඉඳලම සැලසුම් කරලා අවශ්‍ය අවස්ථාව එනකොට කට උත්තර නැති වෙන්න ගහන සැලසුම්.ඒ ක වැරදුනාම බී එක බී එක වැරදුනොත් සී එක.සී එක වැරදිලා ඔලුවෙන් ගහන්න බැරි උනොත් අතෙන් බෝම්බයක් හරි ගහනවා එන එක නවත්තන්න.
    ඒක නිසා ගෝටා වෙනුනට එන එකාට කරන්න පුලුවන් දෙයක් නෑ.පරදින්නම ගේම සෙට් කරලා තියෙන්නේ සූක්ෂමව.:frown:

    අන්න ඕක තමයි බං කියන්නේ යූ එන් පී පහලම ලේයර් එක මිත්‍යාවක හිරවෙලා ඉන්නවා කියලා අපි කියන්නේ. මිනිස්සු රැස්වෙලා ඉන්නේ පොහොට්ටුව වටා වත් ගෝඨා වටාවත් නෙමෙයි. යතුර තියෙන්නේ මහින්ද ලොක්කා ලග. මහින්ද ලොක්කා හෙට පොහොට්ටුව නැතුව වෙන පක්ෂයක් හැදුවා කියමුකෝ... දැන් පොහොට්ටුවේ ඉන්න සෙට් එක ගෙඩිය පිටින්ම එතන. මහින්දගේ තියෙන ආකර්ෂණය මත තමයි පොහොට්ටුවක් නිර්මාණය උනේ. මහින්ද කියන එකාට තමයි චන්ද වැටෙන්නේ. මහින්ද තාම ගෝඨාව මහජනතාවට නිරාවරණය කරලා නැහැ. ගෝඨා තාම ආමන්ත්‍රණය කරලා තියෙන්නේ සංඝයා වහන්සේ සේ ව්‍යාපාරික හා ප්‍රභු පිරිස විතරයි. ඒ පිරිස් බොහෝවිට බුද්ධියෙන් චන්දය දෙන අය. නමුත් බහුතරය චන්දය දෙන්නේ හැගීමෙන්. ඒ සෙට් එක තමයි මහින්ද කන්ට්‍රෝල් කරන්නේ. ගෝඨා සීන් එකෙන් අයින් වෙනවද නැද්ද කියන එක ගෝඨාට අපේක්ෂකකම දෙන්න කලින්ම ඉදන්ම බැසිල් - මහින්ද දන්නවා. දැනගෙන තමයි ගේම ගැහුවේ. ගෝඨා අයින උනොත් එන්නේ චමල්. යූ එන් පී එක කියන්නේ දැන් සාමාන්‍ය මිනිස්සුන්ට පජාතම උනු පක්ෂයක්. ඒකේ දැන් ඉන්නේ උඹලා වගේ මැරැණත් කොල කියන සෙට් එක විතරයි. කොරහෙත් කිඹුල්ලු දකින සෙට් එක තමයි දැන් ඔතන ඉන්නේ. දැන් මිනිස්සු හිතන්නේ රට සහ ජාතික ආරක්ෂාව ගැන විතරයි. ඒකට යූ එන් පී එකේ උත්තර නෑ. ඉතිං මේ වෙනකොට දකුනේ මිනිහා පත්කරන්න ඕන එකාව තීරණය කරන් ඉවරයි. ඒකා කවුද කියන එක තීරණය කරන්නේ මහින්ද.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    හරි බන් 2015 න් පස්සේ පොහොට්ටුව ගත්ත ලබ්බක් නැත්තන් උඹගේ ඔය මහ ලොකු යූ එන් පී එක ගත්තු ලබ්බ මොකක්ද? 2015දි ගත්තු ලක්ෂ 62 චන්ද ප්‍රමාණය 2018දී ලක්ස 36ට බැස්සනේ. තනිකරම හෝදා පාලුවක් නේ ගියේ. නමුත් පොහොට්ටුව තනියම ලක්ෂ 50ක් ගත්තනේ. එහෙම ගත්තෙත් ඒ වෙනකොට මහින්දලා කවුරැවත් පොහොට්ටුවේ සාමාජිකත්වයක්වත් අරන් නැති අවස්ථාවකදිනේ. භාණ්ඩාගාරයේ නය කන්ද ගැන කතා කරනවනම් මීට අවුරැදු 30 - 35 කට කලිනුත් කිවුවේ කවුරැ ආවත් කරන්න බැහැ කියලා තමයි. එහෙනම් ඇයි සජියා මෙච්චර මැරැනේ අපේක්ෂක කම ගන්න. ඇයි රනලා මෙච්චර රටට කෙලවෙලත් තවම බලයේ ඉන්නේ. කරන්න බැරි කරමක් නෑ. කරන්න පුලුවන්. ඒකට සුදුස්සා එන්න ඕන. එන කෙනො කලමණාකාරිත්වයෙන් සුපරි පොරක් කියලා වැඩ කරලා පෙන්නපු එකෙක් වෙන්න ඕන. දැන් රටට අවශ්‍ය වෙන්නේ තනියම තමුන්ගේ වැඩ කොටස ජනතාවට කරගන්න පුලුවන් විදිහේ ආර්ථික පසුබිමක්. කවුද ඒක යෝජනා කරලා තියෙන්නේ මේ වෙනකොට. සජිත් මොනවද කරන්නේ.... ඉනිමං දිගේ නගිනවා, මඩ ගොඩේ සෙරෙප්පු නැතුව ඇවිදිනවා, නිදි මරනවා, පෙට්ටි ගෙවල් හදනවා, කක්කුස්සි පෝච්චි නිකන් දෙනවා, සිංදු කියනවා, බෝල ගහනවා.... ඕවා නෙමෙයි රටක් ඉදිරියට ගෙනියන්න ඕන කරන්නේ. ඕවා කරලනම් උඹ කිවුව විදිහට මේ භාණ්ඩාගාරයත් එක්ක දුවන්න බැහැ. මේක ගොඩ ගන්න හොද කළමණාකාරීත්වයක් තියෙන්න ඕන.

    කරැණාකරලා මේකට උත්තර දෙද්දි 2015 න් පස්සේ යූ එන් පී එකේ චන්ද පදනම ගැනත් කියපන්. උඹ ඒක කියන්නෙම නෑ.

    මම චන්ද පදනම හදන්නේ සිංහල චන්ද ඇසුරෙන්. යූන්පි එකේ චන්ද පදනම ලක්ෂ 30ක් වෙනවා.මේක හොල්ලන්න බෑ. පොහොට්‍ටුවේ චන්ද පදනම ලක්ෂ 38ක් වගේ.නමුත් මුස්ලිම් දෙමල දිගටම යූන්පි එක්ක ඉන්න අය බැලුවම යූන්පි එකේ චන්ද පදනම ලක්ෂ 38ක්. සුලු ජාතික චන්ද පොහොට්‍ටුවට නැත්තෙම නෑ. ලක්ෂ 2ක් විතර ඇති.එහෙම බැලුවොත් පොහොට්‍ටුවේ චන්ද පදනම ලක්ෂ 40යි.මේ ලක්ෂ 40ට ලොකු බලපෑමක් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුලුවන්.යූන්පි එකට ලොකු බලපෑමක් කරන්න බෑ.ඵොට්‍ටුවට හම්බ උන ලක්ෂ 50න් ලක්ෂ 10ක් අපේක්ෂකයා මත දෝලනය කල හැක.ඒක අනිවාර්යෙන්ම ගෝටාට චමල්ට හම්බ වෙනවා කියලා හිතන එක මුලාවක්..
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අන්න ඕක තමයි බං කියන්නේ යූ එන් පී පහලම ලේයර් එක මිත්‍යාවක හිරවෙලා ඉන්නවා කියලා අපි කියන්නේ. මිනිස්සු රැස්වෙලා ඉන්නේ පොහොට්ටුව වටා වත් ගෝඨා වටාවත් නෙමෙයි. යතුර තියෙන්නේ මහින්ද ලොක්කා ලග. මහින්ද ලොක්කා හෙට පොහොට්ටුව නැතුව වෙන පක්ෂයක් හැදුවා කියමුකෝ... දැන් පොහොට්ටුවේ ඉන්න සෙට් එක ගෙඩිය පිටින්ම එතන. මහින්දගේ තියෙන ආකර්ෂණය මත තමයි පොහොට්ටුවක් නිර්මාණය උනේ. මහින්ද කියන එකාට තමයි චන්ද වැටෙන්නේ. මහින්ද තාම ගෝඨාව මහජනතාවට නිරාවරණය කරලා නැහැ. ගෝඨා තාම ආමන්ත්‍රණය කරලා තියෙන්නේ සංඝයා වහන්සේ සේ ව්‍යාපාරික හා ප්‍රභු පිරිස විතරයි. ඒ පිරිස් බොහෝවිට බුද්ධියෙන් චන්දය දෙන අය. නමුත් බහුතරය චන්දය දෙන්නේ හැගීමෙන්. ඒ සෙට් එක තමයි මහින්ද කන්ට්‍රෝල් කරන්නේ. ගෝඨා සීන් එකෙන් අයින් වෙනවද නැද්ද කියන එක ගෝඨාට අපේක්ෂකකම දෙන්න කලින්ම ඉදන්ම බැසිල් - මහින්ද දන්නවා. දැනගෙන තමයි ගේම ගැහුවේ. ගෝඨා අයින උනොත් එන්නේ චමල්. යූ එන් පී එක කියන්නේ දැන් සාමාන්‍ය මිනිස්සුන්ට පජාතම උනු පක්ෂයක්. ඒකේ දැන් ඉන්නේ උඹලා වගේ මැරැණත් කොල කියන සෙට් එක විතරයි. කොරහෙත් කිඹුල්ලු දකින සෙට් එක තමයි දැන් ඔතන ඉන්නේ. දැන් මිනිස්සු හිතන්නේ රට සහ ජාතික ආරක්ෂාව ගැන විතරයි. ඒකට යූ එන් පී එකේ උත්තර නෑ. ඉතිං මේ වෙනකොට දකුනේ මිනිහා පත්කරන්න ඕන එකාව තීරණය කරන් ඉවරයි. ඒකා කවුද කියන එක තීරණය කරන්නේ මහින්ද.

    මහින්ද විසින් දාන ඕනම හරෙකක්ට මේ රටේ ලක්ෂ 50ක ජනතවක් චන්දය දෙනවද කියලා හිතනවනම් සොරිමතමයි..ශ්‍රී ලංකා එකෙන් පොහොට්‍ටුවට ගෙඩි පිටින් ගියේ මහින්ද නිසාම නෙවෙයි..සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්ට වඩා යූන්පි කාරයෙක් ලෙස පෙනුන නිසා ඒකට ගියා.නමුත් දැන් සිරිසේන යූන්පි විරෝදියෙක් ලෙස නමක් හදාගෙන ඉවරයි.ඔක්‍තෝබර් 26 ඒක කරා.නමුත් චන්ද ඒක මගින් දෝලනයක් වෙනවද කියලා බලන්න ඉලෙක්ෂන් එකක් ආවේ නෑනේ.