හරි බන් 2015 න් පස්සේ පොහොට්ටුව ගත්ත ලබ්බක් නැත්තන් උඹගේ ඔය මහ ලොකු යූ එන් පී එක ගත්තු ලබ්බ මොකක්ද? 2015දි ගත්තු ලක්ෂ 62 චන්ද ප්‍රමාණය 2018දී ලක්ස 36ට බැස්සනේ. තනිකරම හෝදා පාලුවක් නේ ගියේ. නමුත් පොහොට්ටුව තනියම ලක්ෂ 50ක් ගත්තනේ. එහෙම ගත්තෙත් ඒ වෙනකොට මහින්දලා කවුරැවත් පොහොට්ටුවේ සාමාජිකත්වයක්වත් අරන් නැති අවස්ථාවකදිනේ. භාණ්ඩාගාරයේ නය කන්ද ගැන කතා කරනවනම් මීට අවුරැදු 30 - 35 කට කලිනුත් කිවුවේ කවුරැ ආවත් කරන්න බැහැ කියලා තමයි. එහෙනම් ඇයි සජියා මෙච්චර මැරැනේ අපේක්ෂක කම ගන්න. ඇයි රනලා මෙච්චර රටට කෙලවෙලත් තවම බලයේ ඉන්නේ. කරන්න බැරි කරමක් නෑ. කරන්න පුලුවන්. ඒකට සුදුස්සා එන්න ඕන. එන කෙනො කලමණාකාරිත්වයෙන් සුපරි පොරක් කියලා වැඩ කරලා පෙන්නපු එකෙක් වෙන්න ඕන. දැන් රටට අවශ්‍ය වෙන්නේ තනියම තමුන්ගේ වැඩ කොටස ජනතාවට කරගන්න පුලුවන් විදිහේ ආර්ථික පසුබිමක්. කවුද ඒක යෝජනා කරලා තියෙන්නේ මේ වෙනකොට. සජිත් මොනවද කරන්නේ.... ඉනිමං දිගේ නගිනවා, මඩ ගොඩේ සෙරෙප්පු නැතුව ඇවිදිනවා, නිදි මරනවා, පෙට්ටි ගෙවල් හදනවා, කක්කුස්සි පෝච්චි නිකන් දෙනවා, සිංදු කියනවා, බෝල ගහනවා.... ඕවා නෙමෙයි රටක් ඉදිරියට ගෙනියන්න ඕන කරන්නේ. ඕවා කරලනම් උඹ කිවුව විදිහට මේ භාණ්ඩාගාරයත් එක්ක දුවන්න බැහැ. මේක ගොඩ ගන්න හොද කළමණාකාරීත්වයක් තියෙන්න ඕන.
කරැණාකරලා මේකට උත්තර දෙද්දි 2015 න් පස්සේ යූ එන් පී එකේ චන්ද පදනම ගැනත් කියපන්. උඹ ඒක කියන්නෙම නෑ.