Then there is something seriously wrong with that education system... It is like you are born in France and cannot speak French
What's the point if you cannot speak the native language???![]()
100% true

Then there is something seriously wrong with that education system... It is like you are born in France and cannot speak French
What's the point if you cannot speak the native language???![]()

මෙකේ මෙහෙම දේකුත් තියෙනවා. මේ ගෑනු ලමයි දෙන්නා ගේ First language එක ඉංග්රීසි. මේ ගොල්ලෝ හැදිලා තියෙන්නේ බටහිර තාලෙට. ඒ වගේ කෙනෙක් සිංහලෙන් කතා කරන කොට හරියට කරගන්න බෑ. සිංහලෙන් සින්දුවක් කියනවා වගේ නෙවෙයි. මේ දෙන්නා කොහොම උනත් අනර්කලීගේ ඇක්සන්ට් එක නම් කිසිම හරයක් නෑ. තටම තටමා හරි ඉංග්රීසි තාලෙට හැදිච්ච කෙනෙක් සිංහල කතා කරනවා නම් ඒක අගය කරන්න ඕනේ. හැබැයි තමන්ගේ පොශ් කම පෙන්නන්න සිංහල ඉංග්රීසි අච්චාරු කරන එක නම් කිසිම වැඩක් නෑ.
Then there is something seriously wrong with that education system... It is like you are born in France and cannot speak French
What's the point if you cannot speak the native language???![]()
බටහිර තාලෙට හැදුනු සිංහල කියන්න විතරක් නෙමේ ලියන්නත් පුළුවන් අය මම ඇති තරම් දැකල හම්බ වෙලා කතා කරලා තියෙනවා. මම කියන්න වෙන රටක ඉපදිලා ලංකාවත් දැකලවත් නැති අය. මේව මුන්ගේ වැරදි නෙමේ දෙමාපියන්ගේ වැරදි. මට වැඩක නැ මොන රටේ ඉපදුනත් කොයි සමාජ තලයක හිටියත් තමුන්ගේ බාසාවට සලකන්න දන්නේ නැති එක අම්මට තාත්තට කරන්නෙත් ඕකම තම. ලැජ්ජයි කියන්න මට ලංකාවේ විතරයි තාමත් තමුන්ගේ බාසාවෙන් කතා කරන එක පහත ක්රියාවක් හැටියට සලකන්නේ. ලංකාවේ දෙන්නෙක් පිට රටකදී හම්බ උනොත් කතා කරන්නේ English වලින් ඇයි මේ? කවදාවත් දෙමළ මනුස්සයෝ දෙන්නෙක් කරයි ද ඕක? මම බොරු ගහනවා නෙමේ මෙච්චර කාලෙකට රට ඉදල මට තියෙන අත්දැකීමෙන් කියන්නේ. English Use කරන්න ඕන තැනට USE කරන්න එහෙම නොකරොත් වැරදි එත අපේ උන ඕන එකටයි එපා එකටයි හැම මගුලටම English හරියට UK ඉපදිලා වගේ.
දෙමල අය ඇත්තටම ඉන්නවා හරියට දෙමල කතාකරන්න බැරි. ඔය ඉන්ටර්නැශනල් යන එහෙම දෙමල පවුල් වල ලමයි දැකල නැද්ද? එහෙම අයත් ඉන්නවා. ඒක ඒ සමාජෙ හැටි මිසක් ජාති ප්රශ්නයක් නෙවෙයි.
අනික දෙන්නෙක් ඉංග්රීසි කතා කරන්නෙ පුරුද්දට මිසක් ලොකු කමට නෙවෙයි වෙන්න පුලුවන්. අපිත් ඕන තරම් යාලුවොත් එක්ක කතා කරන්නෙ නැද්ද එහෙම English වලින්? ඒකට ඉතින් දොස් කියන්න බෑ. ඒ ඒ වෙලාවට මිනිස්සු කරන්නෙ තමන් කැමති දේ නෙ.
මම අපහු යන්න 2009 airport එකේ ඉන්නකොට කොල්ලෙක් ඇවිල්ල කෙලින්ම English වලින් කතා කල English මහා ලොකු කජ්ජක් නෙමේ එත් මම උගෙන් english වලින්ම ඇහුව්වා උඹ කොහෙද ලංකවේද කියල? බලනකොට හත්මුතු පරම පරවම ලංකාවේ ඊළගට මම ඇහුව්වා උඹට සිංහල බැරිද කියල
ටිකකින් බුවා මාරු උනා ගිහිල්ලා ඒවගේම සිංහල අමතක උන එකෙක් එක්ක කතාවට වැටුන. උඹ කොයි වගේද කියල මම දන්නේ නැ මචන් පොඩි කලේ ඉදල ගෙදර English වලින් කතා කරනවද ඒවා මම දන්නෙත් නැ. එත් තමුන්ට කියල තියෙන සිංහල බාසාවට මම ගොඩක් ගරු කරනවා ඕක විතරයි අපිට අපේ දෙයක් කියල තියෙන්නේ ලෝකේ එක රටයි ඕක කතා කරන්නේ ඒවගේ දෙයක් මම English වලට වඩා පහලට දාන්නේ නැ. මට ළමයෙක හම්බ උනත් මෙහෙ මුලින්ම උට උගන්නේ සිංහල.

බටහිර තාලෙට හැදුනු සිංහල කියන්න විතරක් නෙමේ ලියන්නත් පුළුවන් අය මම ඇති තරම් දැකල හම්බ වෙලා කතා කරලා තියෙනවා. මම කියන්න වෙන රටක ඉපදිලා ලංකාවත් දැකලවත් නැති අය. මේව මුන්ගේ වැරදි නෙමේ දෙමාපියන්ගේ වැරදි. මට වැඩක නැ මොන රටේ ඉපදුනත් කොයි සමාජ තලයක හිටියත් තමුන්ගේ බාසාවට සලකන්න දන්නේ නැති එක අම්මට තාත්තට කරන්නෙත් ඕකම තම. ලැජ්ජයි කියන්න මට ලංකාවේ විතරයි තාමත් තමුන්ගේ බාසාවෙන් කතා කරන එක පහත ක්රියාවක් හැටියට සලකන්නේ. ලංකාවේ දෙන්නෙක් පිට රටකදී හම්බ උනොත් කතා කරන්නේ English වලින් ඇයි මේ? කවදාවත් දෙමළ මනුස්සයෝ දෙන්නෙක් කරයි ද ඕක? මම බොරු ගහනවා නෙමේ මෙච්චර කාලෙකට රට ඉදල මට තියෙන අත්දැකීමෙන් කියන්නේ. English Use කරන්න ඕන තැනට USE කරන්න එහෙම නොකරොත් වැරදි එත අපේ උන ඕන එකටයි එපා එකටයි හැම මගුලටම English හරියට UK ඉපදිලා වගේ.

pm කරලා ලවු කරන්න මට ඕන නෑ.....
ඒ උඹ කරන විදිය වෙන්න ඇති....මම මීට වඩා මගුල් නටලා තියෙනවා....
මේක බලපු උන්ට මොලයක් තියෙනවානම් උන්ට පැහැදිලිවම පේනවා උඹ අර වේ*ට කඩේ යනවා කියලා......
උඹ මෙතන අවු 6 උනාට , දැන් අවූ 6ක බබෙක් වෙන්න හදන්න එපා......
මම උඹට බය නෑ....උඹේ අර වේ* ටත් බය නෑ....
මට සැකයී දැන් උඹ ගැනත්....උඹ ඇත්තටම පිරිමියෙක්ද කියලා..බලපං අරකි උබේ කුට්ටමත් ගලවගෙනද මන්දා.........

අපේ මව් බසට ගරු කිරීම ගතිගුණ වලට අයත් වෙන්නේ නැතුව ඇතිමහ නිළමේ;11978977 said:උන්ට ඕනේ නම් උන් සිංහලෙන් කතා කරයි
උන්ට ඕනේ නම් උන් ඉංග්රීසියෙන් කතා කරයි.
උන්ට ඕනේ නම් උන් දෙමලෙන් කතා කරයි.
උන්ට ඕනේ නම් උන් සිංහල දෙමළ ඉංග්රීසි තුනම මික්ස් කරලා කතා කරයි.
අපි ඕක ප්රශ්නයක් කරගන්න ඕනද? මේ රටේ ගොඩාක් ප්රශ්න තියෙනවා විසඳගන්න. දවසින් දවස මේ රට යන්නේ වලපල්ලට. හොඳයි බොරුද මම කියන්නේ? ඉස්සෙල්ලා රටේ මිනිස්සු හැදිලා ඉන්න ඕනේ. රටේ මිනිස්සු අනෙකාට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. රටේ මිනිස්සු බුද්ධිමත්ව පාලකයන් පත් කරන්න ඕනේ. පොඩි දේකටත් ගහ මරාගන්න එක නැති කරන්න ඕනේ. අනෙකාගේ අදහස් වලට ගරු කරන්නත් ඕනේ. ඔන්න ඔය ටිකයි අපි ඇතිකරගත යුත්තේ. අරයට සිංහල බෑ, අරයට දෙමළ බෑ අයියෝ බලන්නකෝ අරයා කතාකරන විදිහ නේද කියා කියා අනුන්ගේ දේවල් හොය හොයා ඉන්නේ නැතුව අපි හැදෙමු.
මිනිහෙක් මනින්න ඕනේ එයා කතා කරන්නේ එන්ග්ලිෂ් ද සිංහලද singlish ද , tamlish ද කියල නෙවෙයි, එයාගේ ගති ගුණ හොඳයි නම්, එයා ලෝකයට කිසිම කරදරයක් නැතිව ඉන්නවානම් , කිසි ප්රශ්නයක් නෑ.

The reason is lack of necessity. If you live in france, you need to know French for day to day living. But in Sri Lanka, you can live perfectly well without knowing Sinhalese, especially in a certain social background.
If you look at it objectively, it is the same thing as our lack of knowledge in Tamil. we don't learn it because we don't need it. but if we had to live in a Tamil speaking area for a few months, then we learn it out of necessity. Since these girls don't use Sinhala and they don't need it in day to day life, they don't know how to speak properly.
but,i don't need it coz, i can type sinhglish
!! PUZZLE 

හොඳ වෙලාවට ස්වර්නවාහිනි බලන්නෙ නැත්තෙ. සෙන්සුරාද දවසම ඉවරයි උදේම මේකි කියන ඒවා ඇහුවොත් නං

The reason is lack of necessity. If you live in france, you need to know French for day to day living. But in Sri Lanka, you can live perfectly well without knowing Sinhalese, especially in a certain social background.
If you look at it objectively, it is the same thing as our lack of knowledge in Tamil. we don't learn it because we don't need it. but if we had to live in a Tamil speaking area for a few months, then we learn it out of necessity. Since these girls don't use Sinhala and they don't need it in day to day life, they don't know how to speak properly.

රුක්මනී ඳෙවි සින්හල සින්දු කිව්වෙ singlish වලින් ලියපු lyrics කියවලා..Yeah some people might not need the knowledge of the native language due to lack of necessity, but is everyone that goes to those schools like that?
Besides how do you be so sure that they can PERFECTLY WELL without knowing the native language? More than 90% of the Sri Lankan population speak Sinhalese and there is a very good chance that you have to deal with them.
Funniest part is their job is to sing in Sinhalese and you are telling it is not necessary![]()