අනර්කලීගේ පඩ show

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඌට කලීගැන හිතක් පහල වෙලා වගේ.. :D


    මොකක්ද කලී හිතක් කිව්වේ :frown:
    තේරෙන බාසාවකින් කියපන් යකෝ :growl:
    (අනේ මට බනින්නයි මුන් ඉස්සරහ නෝන්ඩි කරන්නයි එපා හොඳේ :sorry:)
     

    aruna47

    Well-known member
  • ඌට කලීගැන හිතක් පහල වෙලා වගේ.. :D

    එල්ලෙන සියල්ල බනිස් නොවේ :lol::lol:

    මොකක්ද කලී හිතක් කිව්වේ :frown:
    තේරෙන බාසාවකින් කියපන් යකෝ :growl:
    (අනේ මට බනින්නයි මුන් ඉස්සරහ නෝන්ඩි කරන්නයි එපා හොඳේ :sorry:)

    අපෝ පිස්සුද අපි එහම කරනවද.අනික උබ අනර්කලී එක්ක මදුසමය ගියාම. ඉතුරු ටික අපි නේ කරන්නේ..:lol::lol:

    කෙල්ලන්ට බනිනකොට මට වාවන්නේ නෑ යකොව් :sorry::growl:

    මට නම් එහම නැහැ.:lol::lol: