අනර්කලී තුශින්බුත වේයී

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    :shocked::shocked::shocked:
    :lol::lol::lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේවාට තමයි කියන්නේ ඉල්ලන් කෑම කියලා..
    මේ වගේ හැමෝම කතා කරනවා නම් මේ වගේ චරිත කවදාත් වැඩසටහන් කරන්න එන්නේ නෑ නේ..
    අනික මේලෝ රහක් නැති විදියට නේ මේ චරිතය හැම වැඩසටහණකම කතා කරන්නේ..
    කතා කරලා ඉවර වෙන්නත් කලින් ම ඒකීම තනියෙන් හිනා වෙනවා..
    හි. හි.. ඒක දැක්කා නම් ටිකක් විතර ආතල්..
    මොනවා කරන්න ද අපිට මේ තරම් ආතල් නම් පාර්ලිමෙන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට කොයි තරම් ආතල් ඇති ද මේ චරිතයගේ කතා අහලා :පී
     
    v7soft

    Member
    Aug 23, 2008
    618
    54
    0

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,354
    113
    එකිට පොලව පලයන් යන්න හිතෙන්න ඇති..:lol::lol:
    එත් ඔකිට ලැජ්ජාවක් තියෙද මන්ද:confused::P