අනර්කලී Back

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa



    කාන්තාවන්ට දේශපාලනයේ නිරතවීම ඉතා පහසු කාර්යයක් බව දකුණු පළාත් සභා මන්ත්‍රී අනර්කලී ආකර්ෂා මෙනවිය පවසයි. කාන්තාවක දේශපාලනයට පැමිණියහොත් ඇයට ජීවිතය අපහසු වනු ඇති බවත්, ඇයට විවිධ කටුක අත්දැකීම් වලට මුහුණදීමට සිදුවනු ඇති බවත් බොහෝදෙනෙකු පවසන බව ඇය පෙන්වාදෙයි.

    නමුත් සමාජයේ පවතින බොහෝ ප්‍රශ්න පිළිබඳ වැඩිම අවබෝධයක් ඇත්තේ කාන්තාවන්ට බව ඇය අවධාරණය කරයි. එමනිසා ප්‍රදේශීය සභා මැතිවරණය ඉදිරිපත් වීම පිළිබඳව කාන්තාවන් කිසියම් චකිතයකින් සිටී නම් එම හැඟීම් අතහැර ඒ සඳහා ඉදිරිපත් වන ලෙස ද ඇය ඉල්ලා සිටියි.

    ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අනර්කලී ආකර්ෂා මන්ත්‍රීවරිය මේ බව ප්‍රකාශ කළේය.
    :D:D:D:D:D:D:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පව්ව්ව්ව්ව්.. වෙලාවට මෙයා මෙගා ස්ටාර් හිටියෙ නැත්තෙ.. හිටියනං ෂුවර් මර්වියා නොකියමයි කුක්කු බොන්නෙ