අනර් කෙලි****

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
අනර්කලී ආකර්ෂා කිසිදිනක විවාහ නොවන බව යලිත් පවසා තිබෙනවා.

පසුගියදා ස්වර්ණවාහිනියේ අනර්කලී ලයිව් වැඩසටහනට කතා කළ තැනැත්තියක් "අනර්කලී ඔයා මැරි කරන්න අනේ, අපිට ආසයි බලන්න " කියා ඇසුවා.

එවිට පිළිතුරු ලෙස අනර්කලී පැවසුවේ "මම කැමති නැ වෙන කෙනෙක්ව අමාරුවේ දාන්නවත් මාවත් අමාරුවේ දාන්නවත්. ඒ හින්දා මම කසාද බදින්නේ නැ" කියාය.

රසිකාවිය: ඉතිං ඉතිං ඔයා දැන් ලස්සනයි අනේ...
අනර්කලී: අනේ...බොහොම ස්තූතියි!
රසිකාවිය: ඔයා ලඟදී මැරි කරන්නේ නැද්ද?
අනර්කලී: ලඟදි මැරි කරනෙනේ නැද්ද...නෑ. කිසිම බලාපොරොත්තුවක් නෑ කසාද බඳින්න.
රසිකාවිය: අපි භාවනා පත්තරේ බලනකොට ඒකේ තිබුනනේ ඔයා ලඟදී මැරි කරනවා කියලා.
අනර්කලී: හා..තිබුණ..? මම කියලා ඇත්තේ මැරි කරන්නේ නෑ කියලා. බොරු කියන්න එපා.
රසිකාවිය: ඒ වුනාට මැරි කරන්න අනේ. අපිටත් ආසයි බලන්න.
අනර්කලී: මම අනන්ත අප්‍රමාණව බ්‍රයිඩල් පින්තූර වලට පෙනී සිටලා තියනවා. ඒ නිසා ඔබට මාව මනමාලියක් විදිහට දකින්න පුළුන්. මම කැමති නෑ වෙන කෙනෙක් අමාරුවේ දාන්නවත්...මාවත් අමාරුවේ දානන්වත් ඒකයි

මීට පෙර ටීවී දෙරණ හී වැඩසටහනකටද සහභාගී වූ අනර්කලී කසාඳ නොබදින බව පැවසුවා.

ඊටත් වසරකට පමණ පෙර ඇය විසින් පැවසුවේ "දැන්ම විවාහ වෙන්න මගෙ බලාපොරොත්තුවක් නෑ. යුද්ධය දිනලා රට සංවර්ධනය කරා යන ගමනේදී රටේ යොවුන් පිරිසට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. රටේ සංවර්ධනය පිළිබඳව ඒකට මමත් කැපවෙලයි ඉන්නේ" ඒ නිසා රට සංවර්ධනය වනතුරු බඳින්නේ නැති බවයි. නමුත් දැන් ඇය පවසන්නේ කිසිදා නොබඳින බවයි.
 

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    අනර්කලී ආකර්ෂා කිසිදිනක විවාහ නොවන බව යලිත් පවසා තිබෙනවා.
    .


    ඊටත් වසරකට පමණ පෙර ඇය විසින් පැවසුවේ "දැන්ම විවාහ වෙන්න මගෙ බලාපොරොත්තුවක් නෑ. යුද්ධය දිනලා රට සංවර්ධනය කරා යන ගමනේදී රටේ යොවුන් පිරිසට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. රටේ සංවර්ධනය පිළිබඳව ඒකට මමත් කැපවෙලයි ඉන්නේ" ඒ නිසා රට
    සංවර්ධනය වනතුරු බඳින්නේ නැති බවයි. නමුත් දැන් ඇය පවසන්නේ කිසිදා නොබඳින බවයි.


    ඒ කියන්නේ රට සංවර්ධනය වෙන්නේම නැද්ද...:rolleyes::rolleyes::rofl:
     
    Last edited:

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    බැන්ද කියල ඇති වැඩක් නැ නිකන් කෙල්ලෙක්ගෙ තියන නිදහස නැති වෙන එක විතරයි වෙන්නේ..
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    badinnaha kiyane boruwata.aththama kathawa meyawa kawuruth badinnaha.meya koiwageda kiyala hamoma dannawa.
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    badinnaha kiyane boruwata.aththama kathawa meyawa kawuruth badinnaha.meya koiwageda kiyala hamoma dannawa.
    පල යකෝ යන්න තොපිට කොහෙන්ද එච්චර පිනක් කන්න බැරි මිදී තිත්තයි කියල හිත හදාගනින් එකී කැමතිනම් මන් බදිනවා ඕන වෙලාවක මට වඩා බාලනම් :rolleyes:
     
    Last edited: