අනවශ්‍ය විදුලි පහන් නිවා දමමු!

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,782
    19,737
    113
    අනවශ්‍ය විදුලි පහන් නිවා දමමු! අඛණ්ඩ විදුලිබල සැපයුමකට සහාය වෙමු!

    gLXlVY2.png
    Meh machan mata poddk kiyanwada normal meters dekak ape tiyanwa wattha athule fix karala mama aluthen thawa geyak gahuwa dan me thunatama ena meters eliye thappen set karana widiyata mama haduwa ekata maru karaganna and aluth meter ekak ekka connection ekak ganna yana ganan wena wenama poddk kiyanna puluwanda
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අපේ පහන් නිවන්න කලින් pvt plant වලින් electricity ගන්න යන ගේම නතර කරනවද මහත්තයො. top board එකේ ඉඳන් පල් හොරු ඉන්නෙ පොඩි එකා වෙනකම්. (අතරින් පතර එකෙක් දෙන්නෙක් හොඳ ඇති.)
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    විදුලි අර්බුදය අස්සේ කොළඹ නගරයේ මහ දවල් ලයිට්

    image_252578114f.jpg


    (ළහිරු හර්ෂණ)

    කොළඹ 2 ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ කිලෝමීටරයකට වඩා දුරක පිහිටි සියලු විදුලි පහන් මේ මොහොත වන විටත් දැල්වෙන අයුරු අප ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.

    කොළඹ නගර සභාවද මෙම මාර්ගය ආසන්නයෙ පිහිටා ඇති අතර කිසිදු නිලධාරියකු මේ දක්වා මෙම පහන් නිවා දමන්ට කටයුතු කර නැත.

    පවතින ඉන්ධන අර්බුදය නිසා විදුලිය පිරිමසන්නැයි බලධාරින් ජනතාවට කොතෙක් කීවත් නිලධාරීන් මේ ආකාරයෙන් නොසැලකිල්ලෙන් වැඩ කිරම වැදි බණ කියනවා හා සමාන බව මහජනතාව චෝදනා කරති.

    image_fb14f98718.jpg


    image_7afc1aee38.jpg
     
    • Like
    Reactions: Yakka putha

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    dushane adu karapalla

    CEB eke unge wadi padi adu karamu, CEB eken ratata athikara athi wiyadama adu karamu da?............. (2)
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    anawashya eva dagena inna apita kasillak na yako, boge appada light bila gewanne? anawashya eva dagena hitiyama?
    gihin kiyapiya 225 harak pattiyata
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara

    Verified Profile:oo:

    අපේ එකවුන්ට් එකටත් මෙහෙම දාගන්න බැරිද බන් ඇඩ්මින්ට කියලා !:D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,303
    32,024
    113

    Verified Profile:oo:

    අපේ එකවුන්ට් එකටත් මෙහෙම දාගන්න බැරිද බන් ඇඩ්මින්ට කියලා !:D
    fake hadana unta yanna thanak hoyaganna wei
    lol