අනවශ්‍ය firendsla අයින් කරන්නේ කොහොමද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අනවශ්‍ය firendsla අයින් කරන්නේ කොහොමද

    මචංලා Face Bookඑකේ මට අනවශය යාලුවෝ අයින් කරන්නේ කොහොමද...
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඒ උනාට අක්කා උබට කැමති නෑ බන්zz

    අනේ එහෙම කියන්න එප කොල්ලො.. පපුව පිටින් පිච්චිලා යනව..
    මොකක් හරි කරල අක්කව shape කරල දීපන් හොදේ :P
     
    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    අනේ එහෙම කියන්න එප කොල්ලො.. පපුව පිටින් පිච්චිලා යනව..
    මොකක් හරි කරල අක්කව shape කරල දීපන් හොදේ :P

    අපේ අක්කා shape වෙන්නෙ නෑ බන් .උබ cool වතුර එකක් බීලා පපුව නිවා ගන්නින්
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අපේ අක්කා shape වෙන්නෙ නෑ බන් .උබ cool වතුර එකක් බීලා පපුව නිවා ගන්නින්

    මේ මම කැමති නෑ උඹ අක්කට එක එක එව කියනවට හරි.. මට තද වීගෙන එන්නෙ දැන් නං :angry::angry::angry::angry::angry: