අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    podi unta hodhada manda :rolleyes::P

    :eek::P

    ගොඩක් වටින විස්තරයක්... මටත් ලගදි වෑඩමුලුවකට යන්න සෙට් උනා ඕවා ගෑන තියෙන... එතනදිත් ඔය ටිකම කිව්ව....
    මේක අපි හෑමෝටම ගොඩක් වෑදගත් වෙයි මචන්....
    :):)

    :shocked::shocked:
     

    Lucky S

    Member
    Oct 27, 2010
    119
    1
    0
    Ela machan
    wedagath dayak machan
    oka nodena thami kattiya amaruwe wetanna
    good post
    Thanks!!!!!!!!!!!
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ගොඩක් වටින තොරතුරු ටිකක්. නොදන්න අයට ගොඩක් වැදගත් වේවි. :)
    විශේෂයෙන් හොර වැඩ කරන අයට....:P
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    ela ela maru post eka machan
    දැන් දන්නවා දගකාරයාව කොහොමද කොන්ටෝර්ල් කරන්නේ කියලා
    රේප් දෙන්න බැලු බන්
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මට රෙප් දුන්න, මේ ත්‍රෙඩ් ඒක අගය කල, හැමෝටම බොහොම ස්තුති.. ඔයාලගේ අදහස් වලදී ඉදිරිපත් වුනු දේවල් කීපයකට පොදුවේ උත්තරයක්‌ දෙන්නම්.. මේ පෙත්ත හදිස්සියකට පමණයි (Emergency only) නිතර ගැනීම, ගැබ්නොගැනීම දක්වා යන්න පුළුවන්. ගැබ්ගැනීමක් අපේක්ෂා නොකරන අයට දිනපතා ගන්න පෙති වර්ග තියනවා ඒවා ඩොක්ටර් කෙනෙක්ගෙන් අහල ගන්න ඒ වගේම ලුපයක්‌ පාවිච්චි කරන්න පුළුවන්.. එකත් ඩොක්ටර් කෙනෙක්ට කියල දාගන්න ඕන. ඒ වගේම කොන්ඩම් භාවිතය අනුමත කරන්න පුළුවන් ඒත් සමහර අවස්ථා තියනවා කොන්ඩම් ඒක කැඩීයන අවස්ථා, ඒ වෙලාවටත් මේකේ පිහිටම තමා..

    කට්ටිය මතක තියාගන්න ස්ත්‍රියකට ඔසප් වීම පටන් ගතට දවසේ ඉඳල දින 10 ක් යනකල් කාලය තුල ශුක්‍රානු ඇතුළු උනාට ප්‍රශනයක් වෙන්නේ නෑ ඒක ස්වභාවික උපත් පාලන විදියක්.. ඒ කාලය තුල ගර්භාෂ බිත්තිය නැවත නිර්මාණය වෙන නිසා. ඒත් මතක තියාගන්න ශුක්‍රානු වලටත් යෝනිය ඇතුලේ දින 2 සිට 5 දක්වා කාලය ඉන්න පුළුවන් බව. උදාහරණයක්‌ විදියට 6 වෙනි දවසේ එකතු වෙලා ශුක්‍රානු යෝනිය ඇතුලේ දින 5 ක් ජීවත් උනොත් පිලිසින්දගැනීමේ හැකියාවක් තියනවා.. ඒ නිසා මේ හැමදේම ඔලුවේ තියාගන වැඩ කරන්න

    මේකේ වැරදි අඩු පාඩු තියනවා නම් මටත් කියල දෙන්න..


    සැ: යු - මේ දින ප්‍රමාණය ගැහැනියකගෙන් ගැහැනියකට වෙනස් වෙන්න පුළුවන්..
     
    • Like
    Reactions: Mayan19