අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
Use TROJAN

trojan-variety2.jpg

:P:P:P:P:P:rofl::rofl::rofl:

ට්‍රෝජන් අස්සයා වගේ වැඩ කරන්න භාවිත කරන්න ට්‍රෝජන්.. :lol::lol::lol:
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
පෙම්වතිය ගැබ් ගෙනද නැද්ද දැන ගන්න Early pregnancy test එකක් කර ගන්න මේකට වෛදයවරයෙක ලගට යන්න ඔනෙ වෙන්නෙ නෑ තමන්ටම කර ගන්න පුලුවන් ඕනෑම ෆාමසියකට HCG strip එකක් ඉල්ලන්න මේකන් කෙරෙන්නෙ Pregnancy urine test එකක් පහත පියවර අනුගමනය කරන්න

1.
9103.jpg
procedure_clr_hcgurine_dipstick_1.gif

2.
5689.jpg

මම අහල තියෙන විදිහට මේකෙ ප්‍රතිඵල ගන්න පැය කීපයක් බලාගෙන ඉන්න ඕනෙ :):):)

Use HCG Strip

testx.jpg

meka gana nam hariyata danagena hitiye na.. thnx
 
after

Member
Sep 5, 2009
3,692
486
0
Mage kella kiwey Hodata mewaa kawoth hari yanwa lu
kisi awulak nathuwa .. baya novi Inda puluvin lu date eka enakota Okamaa kanuwaa vage yanwa lu athada nadda kiyala daney naha eth mang mokuth eyata kary naha .. varadila kela unoth ekai

kat4everpapayab4cut.jpg
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
Mage kella kiwey Hodata mewaa kawoth hari yanwa lu
kisi awulak nathuwa .. baya novi Inda puluvin lu date eka enakota Okamaa kanuwaa vage yanwa lu athada nadda kiyala daney naha eth mang mokuth eyata kary naha .. varadila kela unoth ekai

kat4everpapayab4cut.jpg

මේකේ විද්යාත්ම තත්වය මං දන්නේ නෑ මචෝ ඒත් මේ වගේ දෙයක් ගැන මං අහල තියනවා.. :nerd:
 
  • Like
Reactions: virajintel

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ඔය හැම දේටම තියෙන එකම විසඳුම තුන්වන ශික්ෂා පදය සුරැකීම:):):)

කරන දෙයක් ජීවිතකාලේටම එක කෙල්ලෙක් එක්ක කරපල්ලා.. ගෑනි කරගන්න අදහසක් නැත්නම් කෙල්ලොන්ගේ ජීවිත විනාශ කරලා දන්නා එපා.. මොකද කලින් එකෙක් එක්ක ගිහින් තියන කෙල්ලෝ බඳින්න වෙන කොල්ලෝ කැමති නෑ.. ඒ නිසා ඒ වගේ අපාගත වෙන පවු කරන්න එපා..
 
Kalana_65

Well-known member
  • Mage kella kiwey Hodata mewaa kawoth hari yanwa lu
    kisi awulak nathuwa .. baya novi Inda puluvin lu date eka enakota Okamaa kanuwaa vage yanwa lu athada nadda kiyala daney naha eth mang mokuth eyata kary naha .. varadila kela unoth ekai

    kat4everpapayab4cut.jpg

    මම අහල තියෙන විදිහට ගමේ ගොඩේ ගෑනු ඔය වගේ දෙයක් වුනාම අමු ගස්ලබු තම්බල කනව
    :nerd::nerd: