අනවසර ඉදිකිරීම් තියාගන්න අපි නාමල් ගේනවා ලු.. 🥳

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මොකද alternative නැත්තෙ. ඔය මඩු හින්ද තමා ටුවරිසම් තියෙන පැති ගූගොඩවල් වගේ වෙලා තියෙන්නෙ. පේමන්ට් ගානෙ බීච් ගානෙ හන්දිගානෙ අනවසර මඩු අටවගෙන ඉන්න උන් සේරම එලවන්න ඕන.
    එලවලා වෙන එකක් සෙට් කරන්න කොච්චර කල් යනවද? අන්න ඒක තමා ප්‍රශ්නේ, alternative මුකුත් නැතුව ගොන් ආතල් ගත්තාම තිබ්බ එකත් නෑ.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    මෙවා නම් විකාර වැඩ, එක්කෝ ඕවා පටන් ගන්නකොටම නවත්තන්න ඕන. කාලයක් කරන් යන්න දීලා ඊටපස්සෙ නින්දෙන් ඇහැරිලා වගේ ඇවිල්ලා ඕවා කරන එක නම් මහා විකාර වැඩක්. හරි Process එකක් නෑ වැඩක් කරන්න.

    Personally මං හිතන්නෙ ඕනම දෙයක් කරන්න ඕන නියාමනයක් යටතෙ, සමහර වෙරලවල් වල පයින් ඇවිදගෙන යන්නත් අමාරුයි, කඩවල්/හටි ගහගෙන, තා තැනක foreginersලට අවුව තපින්න බෙඩ් හදලා ඇවිදින්නවත් ඉඩක් නැති විදිය්ට. තව තැන් වල අඩියෙන් අඩියට Surf Board ගහලා වැඩ කරන උන් ගෙන් බෙරෙන්න බෑ සර්ෆ් කරන්න උගන්නනං කියලා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    සිද්දිය මේකයි, ලංකාවෙ economy එකට ලොකු බලපෑමක් කරන tourism දුවන්නෙ ඔය පැති වල තියෙන මගුල් නිසා තමා. නිකන් හරක් වගේ හරි solution නොදී පරිසර පිස්සන්ගෙ කීමට ඔහොම කඩන එකෙන් වෙන්නෙ ආයි tourism වලට කෙල වෙන එකම තමා. එක්කො හරි ප්ලෑන් එකක් තියෙන්නෙ ඕනා ඔය පැති වල තියෙන potential එක ගන්නෙ කොහොමද කියල.

    ගෙප්පන්ටෙ මේක පෙන්නෙ නාමල්ව බයිට් කරන්න පුලුවන් එකක් වගේ. ඒත් මොලේ තියෙන උන්ට පේන්නෙ හොඳට තියන පැත්තක් හරක් වගේ විනාස කරලා රටේ tourism වලට කෙලවන්න හදන එක. :yes: :yes:
    Tourism doesn't depend on these so called hotels to encroach the beaches. It's really the contrary effect. Visit other countries. There's a very clear beach reservation. That's the way it shoud be.
     
    • Like
    Reactions: Sen-lu and thomian

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    Tourism doesn't depend on these so called hotels to encroach the beaches. It's really the contrary effect. Visit other countries. There's a very clear beach reservation. That's the way it shoud be.
    The problem is foreigners come so SL because these locations were promoted by others. eg: vlogs and shit. I am not saying reservations shouldn't be there, I am saying you shouldn't just abruptly do this shit without proper planning or alternatives
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    The problem is foreigners come so SL because these locations were promoted by others. eg: vlogs and shit. I am not saying reservations shouldn't be there, I am saying you shouldn't just abruptly do this shit without proper planning or alternatives
    Agree they should have been given notice first. Probably they were given, who knows. Many years ago I remember they were clearing up in Mirissa area too. Similar exercise.
    Whatever the case maybe, the beach reservation should be clearly left alone and illegal dwellings removed.
     
    • Like
    Reactions: tharakaf

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    එකම විදිහට හදපු, බක්කි දුන්නා නම් හරි බිස්නස් කරන්න.
    උසාවි නියෝග නෑ, ලොකු හොටෙල් වල ඉස්සරහ හදලා තියෙන එව්වට, බරකුඩා වගේ එව්වට