අනවසර සංක්‍රමණිකයෝ බුරුතු පිටින් ඇවිත්.. &#346

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    පාකිස්ථාන, ඇෆ්ගනිස්ථාන සම්භවයක් සහිතයැයි දක්නට ලබෙන විදේශිකයන් පිරිසක් ලංකාවේ නගරයක සැරිසරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

    මෙවැනි පුද්ගලයන් නැගෙනහිර පළාතේ මුස්ලිම් බහුල පෙදෙස්වල තරමක් සුලබ දර්ශනයක් වූවත්, දැන් දැන් දිවයිනේ සෙසු ප්‍රදේශවලද මොවුන් සැරිසරනු දක්නට ලැබෙන බවටත්, ඔවුන් රට පුරා පිහිටි මුස්ලිම් පල්ලි වලට නිතර යෑම් ඒම් සිදුකරනු දක්නට ලැබෙන බවත් විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙනවා.

    16665680_1856294291315814_1943872500058577433_o.jpg

    ආගමන විගමන බලධාරීන් බුදි !!

    ජාත්‍යන්තර සම්මතයට අනුව නීත්‍යනුකූල ක්‍රමයකට රටකට පැමිණීමට හෝ පිටවීමට ඇති අයිතියට අප කවරකු වුවද ගරු කළ යුතුය. එහෙත් “සංචාරක” නමට මුවා වී පැමිණෙන කම්බා හොරු සහ අන්තවාදීන් රටේ ආර්ථිකයටත්, ආරක්‌ෂාවටත් බරක්‌ කරගත යුතු නැත.

    ලෝකයේ සියලුම රටවල්වල ආගමන විගමන අංශවල නිලධාරීන්ට ලැබී ඇත්තේ පූර්ණ නීතිමය බලයකි. ඒ රටේ ආරක්‌ෂාවත්, පැවැත්මත් සම්බන්ධයෙන් ඔවුන් වෙත පැවරී ඇති බරපතළ වගකීම හේතුවෙනි. ඔවුනට එරෙහිව දේශපාලන බලපෑම් හෝ උසාවි මගින් හෝ නීතිමය ලෙස කෙරෙන අභියෝගයන්ද තහනම්ය.

    ශ්‍රී ලංකාවේ නීතියද ඊට වෙනස්‌ නොවේ. 1948 අංක 20 දරන ආගමන විගමන පනත යටතේ වගන්ති 57 ක්‌ මගින් ආගමන විගමන නිලධාරියා වෙත පැවරෙන බලතල වෙනත් කිසිදු නිලයකට සාපේක්‍ෂ වන්නේ නැත. ආගමන විගමන නිලධාරියකු විසින් ගන්නා වූ ලබන තීරණ කිසිවෙකුටත් වෙනස්‌ කළ නොහැක. ඒ අතර විදේශිකයකුට වීසා අවසර පත්‍ර නිකුත් කිරීම ප්‍රතික්‌ෂේප කිරීම, දින ගණන් සීමා කිරීම, රටින් බැහැර වීමට නියෝග කිරීම වැනි තීරණ වේ.

    මෙතරම් නීතිමය වගකීමක්‌ ඔහුට පැවරෙන්නේද රට වෙනුවෙන් නිර්බාධක ලෙස කටයුතු කිරීම උදෙසාය. මේ සුවිසල් වගකීම් සහිත කාර්යභාරය සංචාරක වීසා මගින් පැමිණ අන්තවාදී අදහස්‌ පතුරුවන ආරක්‌ෂාවට තර්ජනයක්‌ වන රටේ ආර්ථීකයට බරක්‌ වන ගණන් ඇතුව කියන “සංචාරක කල්ලතෝනින්” සඳහා වලංගු නොවූයේ ඇයිදැයි යන්න විමසා බැලිය යුත්තකි. අපට පෙනෙන හැටියට ප්‍රශ්නය වී තිබෙන්නේ සුදුහම ඇති ඕනෑම නසරානියෙකුට, ගෝත්‍රයකට, ජාවාරම්කරුවෙකුට ටුවරිස්‌ට්‌ වීසා රැගෙන පැමිණ ඕනෑම පිස්‌සුවක්‌ නටා නැවත යැමට හැකි පරිදි “ක්‍රමය” සැකසී තිබීමය. රටට ඇතුළු වී ඕනෑම පාදඩ වැඩක්‌ කර ආගමන විගමන නිලධාරීන්ගේ අතටම අසුවූ පසු රටින් පිටුවහල් කරන විට රටට වෙන්නට ඕනෑ හරිය සිදුවී අවසන්ව තිබිය හැක. ඊට පෙර “සංචාරකයන්” කවරෙක්‌ද යන්න ආගමන විගමන බලතල භාවිතා කර විධිමත්ව සොයා බැලීමේ ක්‍රමවේදයක්‌ සැකසීම වුවමනාය.

    16602151_1856294081315835_8958513992010908621_o.jpg

    16487651_1856294631315780_7101276385342703302_o-768x1024.jpg

    16463149_1856294391315804_7064030857114800969_o-768x1024.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක තමයි මුන්ගේ අලුත්ම ගේම .මුස්ලිම් ගහනේ වැඩි කරන්න පක්කොයි ඇෆ්ගන් උනුයි මෙහෙ හොරෙන්ම ගෙනත් පදිංචි කරවනවා .පොන්න ආණ්ඩුව දන්නෙත් නැහැ .:angry::growl::frown:
    ඔය එන උන් 100% isis හෝ අන්ත අන්තවාදීන්:angry:

    මේකත් සිරියාවක් .,ලිබියාවක් වෙන්න බොහොම ලගයි :dull::no:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    මරුසිරා;21231505 said:

    Pons okata anduwata benala wedak na. Deshapaluwo okkoma ekai, amma tatta hari pawala Dei chande hambenawanam..

    immigration ekata balaya tiyanawa okunwa elawanna.. Ekata pressure karana ekai Karanna one deshapaluwanta banina ekata wadaa..
     
    • Like
    Reactions: robinprr

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    පාකිස්ථාන, ඇෆ්ගනිස්ථාන සම්භවයක් සහිතයැයි දක්නට ලබෙන විදේශිකයන් පිරිසක් ලංකාවේ නගරයක සැරිසරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

    මෙවැනි පුද්ගලයන් නැගෙනහිර පළාතේ මුස්ලිම් බහුල පෙදෙස්වල තරමක් සුලබ දර්ශනයක් වූවත්, දැන් දැන් දිවයිනේ සෙසු ප්‍රදේශවලද මොවුන් සැරිසරනු දක්නට ලැබෙන බවටත්, ඔවුන් රට පුරා පිහිටි මුස්ලිම් පල්ලි වලට නිතර යෑම් ඒම් සිදුකරනු දක්නට ලැබෙන බවත් විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙනවා.

    16665680_1856294291315814_1943872500058577433_o.jpg

    ආගමන විගමන බලධාරීන් බුදි !!

    ජාත්‍යන්තර සම්මතයට අනුව නීත්‍යනුකූල ක්‍රමයකට රටකට පැමිණීමට හෝ පිටවීමට ඇති අයිතියට අප කවරකු වුවද ගරු කළ යුතුය. එහෙත් “සංචාරක” නමට මුවා වී පැමිණෙන කම්බා හොරු සහ අන්තවාදීන් රටේ ආර්ථිකයටත්, ආරක්‌ෂාවටත් බරක්‌ කරගත යුතු නැත.

    ලෝකයේ සියලුම රටවල්වල ආගමන විගමන අංශවල නිලධාරීන්ට ලැබී ඇත්තේ පූර්ණ නීතිමය බලයකි. ඒ රටේ ආරක්‌ෂාවත්, පැවැත්මත් සම්බන්ධයෙන් ඔවුන් වෙත පැවරී ඇති බරපතළ වගකීම හේතුවෙනි. ඔවුනට එරෙහිව දේශපාලන බලපෑම් හෝ උසාවි මගින් හෝ නීතිමය ලෙස කෙරෙන අභියෝගයන්ද තහනම්ය.

    ශ්‍රී ලංකාවේ නීතියද ඊට වෙනස්‌ නොවේ. 1948 අංක 20 දරන ආගමන විගමන පනත යටතේ වගන්ති 57 ක්‌ මගින් ආගමන විගමන නිලධාරියා වෙත පැවරෙන බලතල වෙනත් කිසිදු නිලයකට සාපේක්‍ෂ වන්නේ නැත. ආගමන විගමන නිලධාරියකු විසින් ගන්නා වූ ලබන තීරණ කිසිවෙකුටත් වෙනස්‌ කළ නොහැක. ඒ අතර විදේශිකයකුට වීසා අවසර පත්‍ර නිකුත් කිරීම ප්‍රතික්‌ෂේප කිරීම, දින ගණන් සීමා කිරීම, රටින් බැහැර වීමට නියෝග කිරීම වැනි තීරණ වේ.

    මෙතරම් නීතිමය වගකීමක්‌ ඔහුට පැවරෙන්නේද රට වෙනුවෙන් නිර්බාධක ලෙස කටයුතු කිරීම උදෙසාය. මේ සුවිසල් වගකීම් සහිත කාර්යභාරය සංචාරක වීසා මගින් පැමිණ අන්තවාදී අදහස්‌ පතුරුවන ආරක්‌ෂාවට තර්ජනයක්‌ වන රටේ ආර්ථීකයට බරක්‌ වන ගණන් ඇතුව කියන “සංචාරක කල්ලතෝනින්” සඳහා වලංගු නොවූයේ ඇයිදැයි යන්න විමසා බැලිය යුත්තකි. අපට පෙනෙන හැටියට ප්‍රශ්නය වී තිබෙන්නේ සුදුහම ඇති ඕනෑම නසරානියෙකුට, ගෝත්‍රයකට, ජාවාරම්කරුවෙකුට ටුවරිස්‌ට්‌ වීසා රැගෙන පැමිණ ඕනෑම පිස්‌සුවක්‌ නටා නැවත යැමට හැකි පරිදි “ක්‍රමය” සැකසී තිබීමය. රටට ඇතුළු වී ඕනෑම පාදඩ වැඩක්‌ කර ආගමන විගමන නිලධාරීන්ගේ අතටම අසුවූ පසු රටින් පිටුවහල් කරන විට රටට වෙන්නට ඕනෑ හරිය සිදුවී අවසන්ව තිබිය හැක. ඊට පෙර “සංචාරකයන්” කවරෙක්‌ද යන්න ආගමන විගමන බලතල භාවිතා කර විධිමත්ව සොයා බැලීමේ ක්‍රමවේදයක්‌ සැකසීම වුවමනාය.

    16602151_1856294081315835_8958513992010908621_o.jpg

    16487651_1856294631315780_7101276385342703302_o-768x1024.jpg

    16463149_1856294391315804_7064030857114800969_o-768x1024.jpg

    TFS! Machan..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Pons okata anduwata benala wedak na. Deshapaluwo okkoma ekai, amma tatta hari pawala Dei chande hambenawanam..

    immigration ekata balaya tiyanawa okunwa elawanna.. Ekata pressure karana ekai Karanna one deshapaluwanta banina ekata wadaa..

    ආණ්ඩුවට බනිනකොට රිදුනද ?:lol:

    ඕකුන් මෙහෙ පදිංචි කොරන්න ගත්තේ මහින්දගේ කාලේ ඉදන් .මේකට ඒකාලේ වගේම දැන් තියෙන පොන්න පලකයොත් වගකියන්න ඕන .හරිහමන් ආණ්ඩුවක් තියෙන රටක ඕනෑම එකෙක්ට ඇවිත් සෙල්ලම් දාන්න බැ .
    ලංකාවේ වීසා නැතිව සෑහෙන්න පක්කො ඇෆ්ගන් උන් මාලදිවයින් කාරයෝ චීන්නු පිලිපින් කාරයෝ ඉන්නවා .සුවර් නැත්නම් මරදාන පැත්තේ ගිහින් බලපන් .
    ඔය පිලිපින් කාරයෝ ඇරෙන්න හම්බ සෙට් එකම මෙහෙ කොහොම හරි පදිංචි වෙලා පල්ලි කැල්ලක් අටවාගෙන ඊට පස්සේ සින්හලයට් කෙලින්න පටන් ගන්නවා .
    තොපි තාමත් එක එක පරයින්ට කඩේ යනවා .:angry:
    වහල්ලු
     
    • Like
    Reactions: robinprr

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    ඔන්න අපේ මහින්ද ලොක්කයි බැසිල් ලොක්කයි බදුර්දීන් එක්ක එකතුවෙලා ඇෆ්ගන් පකිස් අනාථයින්ව ගෙන්නලා පදින්චි කොරවලා කොරපු සංවර්ධනේ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නෙදකින් අපි මේ රටවලට එද්දි මුන්
    අපි ගැන චෙක් කරපු විදිය දැක්කම
    අපේ රටට එන ආතක් පාතක් නැති
    හිගන්නොගේ මොනවද චෙක් කරන්නෙ
    කියල හිතෙනව. අර ඔටුව කූඩාරමට
    රින්ගුව එක තමයි වෙන්නේ
    කවදා හරි.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මරුසිරා;21231550 said:
    ආණ්ඩුවට බනිනකොට රිදුනද ?:lol:

    ඕකුන් මෙහෙ පදිංචි කොරන්න ගත්තේ මහින්දගේ කාලේ ඉදන් .මේකට ඒකාලේ වගේම දැන් තියෙන පොන්න පලකයොත් වගකියන්න ඕන .හරිහමන් ආණ්ඩුවක් තියෙන රටක ඕනෑම එකෙක්ට ඇවිත් සෙල්ලම් දාන්න බැ .
    ලංකාවේ වීසා නැතිව සෑහෙන්න පක්කො ඇෆ්ගන් උන් මාලදිවයින් කාරයෝ චීන්නු පිලිපින් කාරයෝ ඉන්නවා .සුවර් නැත්නම් මරදාන පැත්තේ ගිහින් බලපන් .
    ඔය පිලිපින් කාරයෝ ඇරෙන්න හම්බ සෙට් එකම මෙහෙ කොහොම හරි පදිංචි වෙලා පල්ලි කැල්ලක් අටවාගෙන ඊට පස්සේ සින්හලයට් කෙලින්න පටන් ගන්නවා .
    තොපි තාමත් එක එක පරයින්ට කඩේ යනවා .:angry:
    වහල්ලු

    sinhalu danne nil kola ratu unta wadak ne rata winasa unata unta oni desapaluwo raka ganna
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    කැරි හම්බයෝ ඉන්දියන් කාරයෝ ඔනෙ තරම් ඔහොම රින්ගලා ඉන්නව රටේ. ඔක්කොම කල්ලතෝනි හැතිකරේ හොය හොය තොලොන්චි කරල දාන්න ඔනෙ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ කාලකණ්නි අනාථයින්වනම් පන්නලම දාන්න ඕන. හැබැයි උන්ගෙ කෙල්ලො ටිකක් අපේ උන්ට බදින්න පුලුවන් උනානම් උන්ගෙත් ෂෝ බැහැල ආපහු හැරිලම යයි.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මේ කාලකණ්නි අනාථයින්වනම් පන්නලම දාන්න ඕන. හැබැයි උන්ගෙ කෙල්ලො ටිකක් අපේ උන්ට බදින්න පුලුවන් උනානම් උන්ගෙත් ෂෝ බැහැල ආපහු හැරිලම යයි.

    :yes::yes::yes: