අන්කල් ගොඩදාලා දෙන්නකො...

QRCode

Banned
Aug 31, 2016
305
29
0
අන්කල් ගොඩදාලා දෙන්නකො...

DSGR107N.jpg
 

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    මෙයාගේ billy boy නේද මේ
    ඒ කලේ සුදු පුතා කියලලු මෙයාගේ නෝනා කතා කරන්නේ
    පුතාගේ wedding එකටත් රත්තරන් කිලෝ එකක් දීල තිබ්බ
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මෙයාගේ billy boy නේද මේ
    ඒ කලේ සුදු පුතා කියලලු මෙයාගේ නෝනා කතා කරන්නේ
    පුතාගේ wedding එකටත් රත්තරන් කිලෝ එකක් දීල තිබ්බ

    ඒ මොකටද බං ? වෙඩින් කේක් එකට දාන්නද?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    ඒ මොකටද බං ? වෙඩින් කේක් එකට දාන්නද?

    නැ නැ wedding gift එක විදිහට. එහෙම තමයි ලොකු සල්ලි කාරයෝ wedding gift දෙන්නේ.
    උබල ඕව දන්නේ නේ මචන් උබල දන්නේ wedding එකට ගිහින් හොරෙන් කාල එන්නනේ