රජවරු බිසෝවරු 500ක් විතර තියන් ඉන්න එක පවක් නෙවෙයිද?
එතකොට රැජිනක් මිනිස්සු 500ක් විතර තියන් හිටියොත් ඒක පවක් නෙවෙයිද?![]()
මේක පින් පව් පලදෙන විදිය ගැන ප්රස්නයක් බන්අනුන්ගේ මගුල් හොයන්නේ නැතිව තමන්ගේ මගුලක් හොයාගෙන හිටු
ඒකනේ උන්ට රජවරු කියන්නේ බන්![]()

මේක පින් පව් පලදෙන විදිය ගැන ප්රස්නයක් බන්
![]()
රජවරු බිසෝවරු 500ක් විතර තියන් ඉන්න එක පවක් නෙවෙයිද?
එතකොට රැජිනක් මිනිස්සු 500ක් විතර තියන් හිටියොත් ඒක පවක් නෙවෙයිද?![]()

Minihek Ganu 500 thiyan hitiyeoth rajek. Ganiyek minissu 500 thiyan hitiyoth w*siyek.
Mara logic oi thiyenne.![]()

දෙකම පවක් බන්
රජවරු බිසෝවරු 500ක් විතර තියන් ඉන්න එක පවක් නෙවෙයිද?
එතකොට රැජිනක් මිනිස්සු 500ක් විතර තියන් හිටියොත් ඒක පවක් නෙවෙයිද?![]()

ඒ රජුජුරැවන්ට පවක් පලදීලා යකෝ ! මේ එකෙක් බැදගෙන ජිවත් වෙන්නෙත් බොහොම අමාරැවෙන් 500ක් හිටියෝත් කොහොමෙට හිටීද?![]()