අන්තර්ජාතින වංචාකාරයෙක්....
මම මේ කියන්න යන්නේ මේ කාලෙ සිද්ධ වෙන අමුතු දෙයක් ගැන..
මේක වෙන්නේ මෙහෙමයි..
ටොප්ජොබ් සයිට් එකේ වේකන්සියක් තියෙනවා එකවුන්ට්ස් ෆීල්ඩ් එකේ.. එකවුන්ටන්ට් / එකවුන්ට් එක්සෙකටිව් වගේ..
ජොබ් එක තියෙන්නේ අමෙරිකාවෙ. මාසෙට ඇමරිකන් ඩොලර් 5000 ක් අවම ලැබෙනවා එකවුන්ටන් කෙනෙක්ට...
මුලින්ම ඔන්ලයින් එග්සෑම් එකක් තියෙනවා එකවුන්ට්ස් ෆීල්ඩ් එකේ...
ඒකෙන් දක්ෂ අය සිලෙක්ට් වෙනවා..
ඊට පස්සේ ඔයාට ඒ අමෙරිකාවෙ අදාල ආයතනයෙන් ඔයාට ඊමේල් එකක් එවනව ඔයා පළවෙනි ඔන්ලයින් එග්සෑම් එකෙන් පාස් වුනා..
දෙවෙනි ඉන්ටර්විව් එක ෆේස් ටු ෆේස් ස්කයිප් ලයිව් වීඩියෝ චැට් එකකින් කරනවා කියලා..
ඔයාට වෙලාවක් දිනයක් දෙනවා.. ඔයා ඒකට සැටිස් නන් රිප්ලයි කරන්න කියලා..
ඔයා රිප්ලයි කරාම ඕකේ කියල අදාල දවසට ඒ ආයතනයේ මානව සම්පත් කළමනාකාරිණිය ඔයා එක්ක කඩ්ඩෙන් ස්කයිප් වීඩියෝ කෝල් ඉන්ටර්විව් එකක් කරනවා...
ඒකෙදි ඔයාට අදාල එකවුන්ට්ස් ෆීල්ඩ් එකේ ප්‍රශ්න සහ ඔයාගෙ පුද්ගලික විස්තර අහනවා විනාඩි 30 ක් විතර. ඊට පස්සෙ දන්වන්නන් කියල කියනවා..
ටික දවසක් යද්දි ආයිත් මේල් එකක් එනවා ඔයා සිලෙක්ට් වුනා.. ඔයාට අවුරුදු 3 කට සර්විස් ඇග්රිමන්ට් එකකට ඇමරිකාවෙ නිව්යෝක් වල වැඩට තෝර ගන්නවා කියලා...
වීසා ඒ ආයතනය මගින් එවනවා සහ ඔයාට ගුවන් ටිකට් පත මිළදී ගැනීමට සිද්ධ වෙනවා කියලා..
ඒ එක්කම ඔයාට ඒ ආයතනයෙන් වසර 3ක සේවා ගිවිසුම ඊමේල් මගින් එවනවා.. මාසෙකට පසු හරියටම අහවල් දවසෙ ඉදන් ඔයාට සේවයට වාර්තා කරන්න වෙනවා කියලා.
ඒ එක්කම ඔයාගෙ වීසා වැඩ ටික කරගෙන යන්න සහ ඔයාගේ පැමිණීම සනාථ කරගැනීමට කියල ඒ ආයතනයෙන් ආපසු ගෙවනු ලබන ඩොලර් 1500 ක තැන්පතුවක් ඉල්ලා සිටිනවා සති 3ක් වගේ ඇතුලත..
ඔයා ඒ තැන්පතු මුදල ගෙවීමෙන් පසු ඔයාගෙ වීසා වැඩ ටික පටන් ගන්නවා කියල කියනවා..
ඒ එක්කම ඔයාට ඒ ඇමරිකන් ආයතනය පිළිබද විස්තර අවශ්‍යනන් ලංකාවෙ ඒ ආයතනයේ දැනට වැඩ කරන කෙනෙකුගේ විස්තර ඔබට ලබා දෙනවා. ඒ පුද්ගලයා සමන්ත කියන නමින් හැදින්වෙන පුද්ගලයෙක්. වැඩි විස්තර අවශ්‍යනන් අමතන්න කියල ඔහුගේ නම්බර් එක ලබා දෙනවා..
ඊටත් පසු ලංකාවෙන් ඔයත් එක්ක තවත් අයදුම් කාරියක් මේ ආයතනයේ සේවයට ඒමට නියමිත බවත් අවශ්‍යනන් ඇයගේ විස්තර ලබා දිය හැකි බවත් පවසනවා.
ඊට පස්සේ... අදාල ආයතනය සම්බන්ධයෙන් ලංකාවේ පිහිටි ඇමරිකන් එම්බසිය මගින් කළ විමසීමේදී එය 99% ව්‍යාජ ආයතනයක් විය හැකි බවත් වැඩිදුර තොරතුරු සොයා බලා කටයුතු කරන ලෙසත් දැනුම් දීය.
අනිත් අයදුම්කරු සම්බන්ධ වූ පසු ඇය ද පවසා සිටියේ මෙය ව්‍යාජ කටයුත්තක් බවත්, එම ආයතනය එම ස්ථානයේ ඇති නමුත් අදාල පුරප්පාඩුවක් නොමැති බවත්, සමන්ත කියා කෙනෙකු එහි නොමැති බවත් ය..
ඩොලර් 1500 ක් සැබෑ ලෙස නොමැති නිසාත්, මෙය පිලිබද හරි තත්ත්වය ගැන ගැනීමට අවශ්‍ය නිසාත්,
රාජකාරියට පැමිණි පසු පළවෙනි වැටුපෙන් එම ඩොලර් 1500 අඩු කරගන්නා ලෙස ඉල්ලීමක් කර පසු අද දක්වා එම ඉල්ලීමට පිළිතුරු ලැබුනේ නැත. මේ ආකාරයෙන් ලංකාවේ 20 කට ආසන්න පිරිසකට මෙම රැකියා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මෙම ආකාරයේ කටයුතු සිදුවී ඇත.
කෙසේ හෝ ඩොලර් 1500 ක මුදල ගෙවීමට පෙර මෙම කටයුත්ත පිළිබද සැබෑ තත්ත්වය දැනගත් නිසා ඩොලර් 1500 අහිමි වීමේ අවදානයෙන් මිදුනි.
අදාල ජොබ් පෝස්ට් එක.. ටොප් ජොබ් සයිට් එකේ එක එක්ස්පයර් වෙලා.. අනිත් එකේ දාපු එක..
මෙන්න මේකයි තත්ත්වෙ...
ඉතින් සරළව කියනවනන් මොන සුරංගනා කතා කිව්වත් අහුවෙන්න එපා මුදල් ගනුදෙනු වලදි.. දෙපාරක් තුන්පාරක් නෙමෙයි සිය පාරක් හරි හොයල බලල වැඩ කරන්න..
ස්තූතියි..

Code:
http://www.srilanka.newjobvacancies.org/accounts-finance-jobs/accounts-executives-pathbreakers-pro-inc/
මෙන්න මේකයි තත්ත්වෙ...
ඉතින් සරළව කියනවනන් මොන සුරංගනා කතා කිව්වත් අහුවෙන්න එපා මුදල් ගනුදෙනු වලදි.. දෙපාරක් තුන්පාරක් නෙමෙයි සිය පාරක් හරි හොයල බලල වැඩ කරන්න..
ස්තූතියි..
Last edited:

මම දැන් හෙනම මෝඩයා වෙලා ඉන්නේ,