අන්තර්ජාතින වංචාකාරයෙක්....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්තර්ජාතින වංචාකාරයෙක්....

    මම මේ කියන්න යන්නේ මේ කාලෙ සිද්ධ වෙන අමුතු දෙයක් ගැන..
    මේක වෙන්නේ මෙහෙමයි..

    ටොප්ජොබ් සයිට් එකේ වේකන්සියක් තියෙනවා එකවුන්ට්ස් ෆීල්ඩ් එකේ.. එකවුන්ටන්ට් / එකවුන්ට් එක්සෙකටිව් වගේ..
    ජොබ් එක තියෙන්නේ අමෙරිකාවෙ. මාසෙට ඇමරිකන් ඩොලර් 5000 ක් අවම ලැබෙනවා එකවුන්ටන් කෙනෙක්ට...
    මුලින්ම ඔන්ලයින් එග්සෑම් එකක් තියෙනවා එකවුන්ට්ස් ෆීල්ඩ් එකේ...
    ඒකෙන් දක්ෂ අය සිලෙක්ට් වෙනවා..
    ඊට පස්සේ ඔයාට ඒ අමෙරිකාවෙ අදාල ආයතනයෙන් ඔයාට ඊමේල් එකක් එවනව ඔයා පළවෙනි ඔන්ලයින් එග්සෑම් එකෙන් පාස් වුනා..
    දෙවෙනි ඉන්ටර්විව් එක ෆේස් ටු ෆේස් ස්කයිප් ලයිව් වීඩියෝ චැට් එකකින් කරනවා කියලා..
    ඔයාට වෙලාවක් දිනයක් දෙනවා.. ඔයා ඒකට සැටිස් නන් රිප්ලයි කරන්න කියලා..
    ඔයා රිප්ලයි කරාම ඕකේ කියල අදාල දවසට ඒ ආයතනයේ මානව සම්පත් කළමනාකාරිණිය ඔයා එක්ක කඩ්ඩෙන් ස්කයිප් වීඩියෝ කෝල් ඉන්ටර්විව් එකක් කරනවා...
    ඒකෙදි ඔයාට අදාල එකවුන්ට්ස් ෆීල්ඩ් එකේ ප්‍රශ්න සහ ඔයාගෙ පුද්ගලික විස්තර අහනවා විනාඩි 30 ක් විතර. ඊට පස්සෙ දන්වන්නන් කියල කියනවා..
    ටික දවසක් යද්දි ආයිත් මේල් එකක් එනවා ඔයා සිලෙක්ට් වුනා.. ඔයාට අවුරුදු 3 කට සර්විස් ඇග්‍රිමන්ට් එකකට ඇමරිකාවෙ නිව්යෝක් වල වැඩට තෝර ගන්නවා කියලා...
    වීසා ඒ ආයතනය මගින් එවනවා සහ ඔයාට ගුවන් ටිකට් පත මිළදී ගැනීමට සිද්ධ වෙනවා කියලා..
    ඒ එක්කම ඔයාට ඒ ආයතනයෙන් වසර 3ක සේවා ගිවිසුම ඊමේල් මගින් එවනවා.. මාසෙකට පසු හරියටම අහවල් දවසෙ ඉදන් ඔයාට සේවයට වාර්තා කරන්න වෙනවා කියලා.
    ඒ එක්කම ඔයාගෙ වීසා වැඩ ටික කරගෙන යන්න සහ ඔයාගේ පැමිණීම සනාථ කරගැනීමට කියල ඒ ආයතනයෙන් ආපසු ගෙවනු ලබන ඩොලර් 1500 ක තැන්පතුවක් ඉල්ලා සිටිනවා සති 3ක් වගේ ඇතුලත..
    ඔයා ඒ තැන්පතු මුදල ගෙවීමෙන් පසු ඔයාගෙ වීසා වැඩ ටික පටන් ගන්නවා කියල කියනවා..
    ඒ එක්කම ඔයාට ඒ ඇමරිකන් ආයතනය පිළිබද විස්තර අවශ්‍යනන් ලංකාවෙ ඒ ආයතනයේ දැනට වැඩ කරන කෙනෙකුගේ විස්තර ඔබට ලබා දෙනවා. ඒ පුද්ගලයා සමන්ත කියන නමින් හැදින්වෙන පුද්ගලයෙක්. වැඩි විස්තර අවශ්‍යනන් අමතන්න කියල ඔහුගේ නම්බර් එක ලබා දෙනවා..
    ඊටත් පසු ලංකාවෙන් ඔයත් එක්ක තවත් අයදුම් කාරියක් මේ ආයතනයේ සේවයට ඒමට නියමිත බවත් අවශ්‍යනන් ඇයගේ විස්තර ලබා දිය හැකි බවත් පවසනවා.

    ඊට පස්සේ... අදාල ආයතනය සම්බන්ධයෙන් ලංකාවේ පිහිටි ඇමරිකන් එම්බසිය මගින් කළ විමසීමේදී එය 99% ව්‍යාජ ආයතනයක් විය හැකි බවත් වැඩිදුර තොරතුරු සොයා බලා කටයුතු කරන ලෙසත් දැනුම් දීය.
    අනිත් අයදුම්කරු සම්බන්ධ වූ පසු ඇය ද පවසා සිටියේ මෙය ව්‍යාජ කටයුත්තක් බවත්, එම ආයතනය එම ස්ථානයේ ඇති නමුත් අදාල පුරප්පාඩුවක් නොමැති බවත්, සමන්ත කියා කෙනෙකු එහි නොමැති බවත් ය..
    ඩොලර් 1500 ක් සැබෑ ලෙස නොමැති නිසාත්, මෙය පිලිබද හරි තත්ත්වය ගැන ගැනීමට අවශ්‍ය නිසාත්,
    රාජකාරියට පැමිණි පසු පළවෙනි වැටුපෙන් එම ඩොලර් 1500 අඩු කරගන්නා ලෙස ඉල්ලීමක් කර පසු අද දක්වා එම ඉල්ලීමට පිළිතුරු ලැබුනේ නැත. මේ ආකාරයෙන් ලංකාවේ 20 කට ආසන්න පිරිසකට මෙම රැකියා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මෙම ආකාරයේ කටයුතු සිදුවී ඇත.
    කෙසේ හෝ ඩොලර් 1500 ක මුදල ගෙවීමට පෙර මෙම කටයුත්ත පිළිබද සැබෑ තත්ත්වය දැනගත් නිසා ඩොලර් 1500 අහිමි වීමේ අවදානයෙන් මිදුනි.

    අදාල ජොබ් පෝස්ට් එක.. ටොප් ජොබ් සයිට් එකේ එක එක්ස්පයර් වෙලා.. අනිත් එකේ දාපු එක..
    Code:
    http://www.srilanka.newjobvacancies.org/accounts-finance-jobs/accounts-executives-pathbreakers-pro-inc/

    මෙන්න මේකයි තත්ත්වෙ...
    ඉතින් සරළව කියනවනන් මොන සුරංගනා කතා කිව්වත් අහුවෙන්න එපා මුදල් ගනුදෙනු වලදි.. දෙපාරක් තුන්පාරක් නෙමෙයි සිය පාරක් හරි හොයල බලල වැඩ කරන්න..
    ස්තූතියි..​
     
    Last edited:
    • Like
    Reactions: jhoncenamama

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කලිසම ඈදන් වරෙන්.. රට්ටු මොනවා කියයිද තෝ වගේ මූසලයෙක් කලිසම නැතුව ආවහම..:eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කලිසම ඈදන් වරෙන්.. රට්ටු මොනවා කියයිද තෝ වගේ මූසලයෙක් කලිසම නැතුව ආවහම..:eek:

    පරණ ආතල් කොමෙන්ට් කොපි පේස්ට් කරල කොපි පේස්ට් අනාථයෙක් වෙන්න එපා දෙයියො...
    දැන් පල පට්ටේසි...:growl::growl::growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පරණ ආතල් කොමෙන්ට් කොපි පේස්ට් කරල කොපි පේස්ට් අනාථයෙක් වෙන්න එපා දෙයියො...
    දැන් පල පට්ටේසි...:growl::growl::growl:
    උඹට කට්ටිය දෙන්නෙ දෙහි ඇඹුල් නම්, ඒවා උන්ගෙ ඇස් ඉස්සරහම මිරිකපං..:angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Scammers everywhere :shocked::shocked::shocked:

    :yes::yes::yes:
    මම හිතන්නේ සමන්ත කියන පොර එහෙ වැඩ කරන ගමන් ලංකාවෙ උන්ව අන්දවන්න මෙහෙම මාස්ටර් ප්ලෑන් එකක් ගහනවා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට කට්ටිය දෙන්නෙ දෙහි ඇඹුල් නම්, ඒවා උන්ගෙ ඇස් ඉස්සරහම මිරිකපං..:angry:

    දෙහි ඇඹුල් මිරිකල පුරුදු නැහැ අයියා.. රන් තැඹීලි, ක්‍රීම් බනිස් වගේනන් කමකුත් නැහැ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලිපියේ වැදගත් බව පැත්තක....
    ෆන් ටයිම් ස්ටාර්ටඩ්......

    වේස බඩියා පැමිණ ඇත...
    ඕ යේස්!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලිපියේ වැදගත් බව පැත්තක....
    ෆන් ටයිම් ස්ටාර්ටඩ්......

    වේස බඩියා පැමිණ ඇත...
    ඕ යේස්!

    මේ වේසයින්ට මොන වැදගත් දේවල්ද? ගෑණු හෙලුවක් දැක්කොත් හිද සිටින ආසනයේම තෙමා ගන්න වේස බඩියා.. ත්‍රෙඩ් එක කෑවා..

    බම්ප්
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Accountant and Accounts Executive wage Jobs walata Lankawe Aya ganna mehe Ads Danne na kiyala theren nadda ban Apply karana unta. mama E Field Eke US clients la ekka Wada Karana nisa Dannawa, Samahara Ehe Untath Jobs adui and $5000 gewana Jobs Godakma Adui,. Godak $3000-$4000 wage Yanne.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙහි ඇඹුල් මිරිකල පුරුදු නැහැ අයියා.. රන් තැඹීලි, ක්‍රීම් බනිස් වගේනන් කමකුත් නැහැ..
    මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ..

    ලිපියේ වැදගත් බව පැත්තක....
    ෆන් ටයිම් ස්ටාර්ටඩ්......

    වේස බඩියා පැමිණ ඇත...
    ඕ යේස්!
    දැන් උඹ නියමෙට ඉන්නවා, ඒක නිසයි කට්ටිය උඹගෙ අතීතය ගැන කතා කරන්නෙ..:cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Accountant and Accounts Executive wage Jobs walata Lankawe Aya ganna mehe Ads Danne na kiyala theren nadda ban Apply karana unta. mama E Field Eke US clients la ekka Wada Karana nisa Dannawa, Samahara Ehe Untath Jobs adui and $5000 gewana Jobs Godakma Adui,. Godak $3000-$4000 wage Yanne.

    මචන්, මුන් අවුට්සෝස් විදිහට සේවකයො අරගෙන වැඩ කරන තැනක් ලු..
    ටොප්ජොබ් වලට අමතරව මුන් මෙන්න මේ සයිට් එකෙත් ඇඩ් එකක් දාලා තියෙනවා ඒ පෝස්ට් එකටම..
    මේන්න ඔක්කොම විස්තර තියෙන වේකන්සි ඇඩ් එක

    HTML:
    http://www.srilanka.newjobvacancies.org/accounts-finance-jobs/accounts-executives-pathbreakers-pro-inc/
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ..

    seen that shit years ago
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    seen that shit years ago
    මචන්ලා පොඩි help එකක් ඕන. මගේ අලුත් කෑල්ල කිවා, ඒකිට දෙන්න පුලුවන් උතුම්ම දේ :lol: මට දෙන්නම් කියලා, :love: මම දැන් හෙනම මෝඩයා වෙලා ඉන්නේ, :lol:මට දැන් ඉක්මනටම එක කරන්න ඕන. මචන් මම එක බදින්න ඉන්නේ අනික, මට දැන් තියන අවුල මම දැන්ම ඒ දේ කරලා මට face කරන්න වෙන ප්‍රශ්න මොනවද කියන එක? මේක තවත් අසහන tread එකක් නෙවේ, මේ problem එක ඇති එඋන් මේකේ ඇති තරම් ඇතිනේ exprience තියන උන් උත්තරයක් දියල්ල මට.. :( :( :yes:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මචන්, මුන් අවුට්සෝස් විදිහට සේවකයො අරගෙන වැඩ කරන තැනක් ලු..
    ටොප්ජොබ් වලට අමතරව මුන් මෙන්න මේ සයිට් එකෙත් ඇඩ් එකක් දාලා තියෙනවා ඒ පෝස්ට් එකටම..
    මේන්න ඔක්කොම විස්තර තියෙන වේකන්සි ඇඩ් එක

    HTML:
    http://www.srilanka.newjobvacancies.org/accounts-finance-jobs/accounts-executives-pathbreakers-pro-inc/

    Hmm eka nan Nodanna ekek Dakka Gaman Legitimate wage penawa, But dan Outsource karanawanan Aniwa Online thamai machan Outsource karanne. Nathuwa Dubai, Middle East wage Ohoma USA walata Yanna ba. Godak VISA Issues Tiyenawa. Anika Company ekatath Loku Procedure ekak tiyenawa outsource karanna. Lesi na. Loke Gana Danna ekekta nan Ithin Ad eka Dakka Gaman Fake kiyala Penawa, But ithin Wadiya dannathi kello, kollo paw ithin, Salli Gewanna Kalin US Embassy eka Contact kara nan Ohoma Wen na. Coz Un kiyanawa VISA dennne Na kiyala ohoma Ewata. Lankawen USA walata Working VISA walata yana un sahenna Poddai inne, 95% Green Card walin giya aya inne.
     
    හ්ම්.. හැබැයි එම්බසි එකෙන් හරියටම මේක ෆේක් ද රියල් ද කියල කියන්නේ නැහැ. උන් කියන්නේ ෆේක් වෙන්න තියෙන ඉඩ වැඩියි 99% ක් වගේ කියල.. හරියටම කියන්නේ නැහැ..
     
    Similar threads