අන්තර්ජාලයෙන් අ‍ැඟ විකුණලා සල්ලි හොයන්න තහනම්ද? මෙන්න හරිම නී‍ති පදනම 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,080
    2
    15,841
    113
    මේ සිද්ධිය ගැන channel / group එකේ ලොකු හෑල්ලක් දැම්මනෙ. හැබැයි සමහරු ඉන්නවා කියවන්න වැඩිය කැමති නෑ. ඉතින් මේ වීඩියෝ එක උඹලට. (විශේෂයෙන්ම එළකිරි හරහා follow කරන සෙට් එකට)

    එ‍් දාපු ටික ඊට වඩා පැහැදිලි, හිතට දැනෙන භාෂාවකින්, අහන් ඉන්න අ‍ාස ලස්සන කටහඬකින් අහන්න. එතකොට පහසුයිනෙ. 😍😍

    සාරාංශය : 18 ට වැඩි නම්, 18 ට අඩු චරිත රඟපාන්නෙ නැත්තම්, කෙනෙක් credible සැකයක් පිට පැමිණිලි කරන්නෙ නැත්නම්, ලංකාවෙ networks වලින් තහනම් නැති ඕනම platform එකක් හරහා එ‍්වායෙ අනුශයාංගික නීති යටතේ camshows කරන එකේ, මුදල් උපයන එකේ වැරැද්දක් නෑ.

    එහෙම අ‍ැල්ලුවත් නීතියෙන් වැරදිකරු කරලා හිරේ දාන්න බෑ. පැය 24 ක් තුළ අ‍ැප මත නිදහස්. ගෙවන්න ඕන ගාණ රු. 2500 යි. හැබැයි මේක නිසා වැඩි දෙනෙක් කරන්නෙ නඩු කියන් නැතිව වැරැද්ද පිළි අරන් අ‍ැප බඳින ක්‍රමය.

    මේ කොටස 9:20 ඉඳලා බලන්න.
    මොනවා වුණත් මාධ්‍ය හැතිකරේට කිසිම චාරයක් නැතිව මූණු පෙන්නලා, නිසඳැස් ලියලා පර වැඩ කරන්න බෑ. (කරපු උන්ට සබුක්කම අනිවා දෙනවා ඉස්සරහට. එ‍්ක වීඩියෝ එකේ නෑ.)

    සරලව ඔය ටික තමයි. නීති පනත්, ස්වභාවික නීතිය, රෝම ලන්දේසි නීතිය අ‍ැසුරෙන් legal basis එකත් පැහැදිලි කරල තියෙනවා අවශ්‍ය අයට.

    එහෙනම් මේක බලලා බෙදා ගන්න. ලොකුවට views එන topic එකක් නෙවෙයි. හැබැයි සමාජ සේවාවක් විදිහට කරල දාන්නෙ. 👍

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,973
    113
    හීරේ ඉන්න උන්ට කට්ට කාගෙන ඔය නීති පෙන්නල එළියට ආවත් වෙන්න ඕනි ටික වෙලා ඉවරයි. අත්අඩංගුවට ගන්නකොට ඔව්ව කියල බේරෙන්න පුළුවං නං විතරක් ඔය කතා හරි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,802
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    හීරේ ඉන්න උන්ට කට්ට කාගෙන ඔය නීති පෙන්නල එළියට ආවත් වෙන්න ඕනි ටික වෙලා ඉවරයි. අත්අඩංගුවට ගන්නකොට ඔව්ව කියල බේරෙන්න පුළුවං නං විතරක් ඔය කතා හරි.

    ආ එහෙමද?
    එතකොට ඕකට විතරද එහෙම? අනිත් ඒවට නඩු කියල වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා දිනුවම හරි 😆😆
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,802
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    නැති ඒව උබම කියපන්කෝ බලන්න

    99%ක් ඒව නෑ. මං ඔය උබ උඩ කිව්ව එකට එකඟයි. ඒකට විතරක් නෙවෙයි ගොඩක් නීති සම්බන්ධ දෙිවල් එහාමයි කියල මම කියන්නෙ.
    මට මතකයි දවසක් ලංකාවෙ නීතිය, ඒක වෙන විදිය ගැන මට කිසිම විශ්වාසයක්, පැහැදීමක් නෑ කිව්වම උබ කිව්වෙ එහෙම නෑ වගේ. 😆
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,973
    113
    ආ එහෙමද?
    එතකොට ඕකට විතරද එහෙම? අනිත් ඒවට නඩු කියල වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා දිනුවම හරි 😆😆
    කියන්න හදන එක පැහැදිලි මදි?

    99%ක් ඒව නෑ.
    මට මතකයි දවසක් ලංකාවෙ නීතිය, ඒක වෙන විදිය ගැන මට කිසිම විශ්වාසයක්, පැහැදීමක් නෑ කිව්වම උබ කිව්වෙ එහෙම නෑ වගේ. 😆
    නීතියේ අවුලක් නෑ කොහෙත්. ඕනිම වෙලාවක නීතිය නවන්න ඒව භාවිතා කරලා තමන්ගේ වැඩ කරගන්න රට අධාලත් නෑ
    ------ Post added on Jan 3, 2024 at 3:30 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,802
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    කියන්න හදන එක පැහැදිලි මදි?

    නීතියේ අවුලක් නෑ කොහෙත්. ඕනිම වෙලාවක නීතිය නවන්න ඒව භාවිතා කරලා තමන්ගේ වැඩ කරගන්න රට අධාලත් නෑ
    ------ Post added on Jan 3, 2024 at 3:30 PM

    ලංකාවෙ නීතියෙ(+ඒක ක්‍රියාත්මක වෙන සිස්ටම් එක) අවුලක් නෑ නෙවෙයි අවුල් කියල කිව්වෙ. ඒක එහෙම නෙවෙයි නං උබ කලින් කිව්ව එක වැරදියි. 👇🏼😆

    හීරේ ඉන්න උන්ට කට්ට කාගෙන ඔය නීති පෙන්නල එළියට ආවත් වෙන්න ඕනි ටික වෙලා ඉවරයි.

    අවුල් නැත්තං මේක වෙන්න බෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,973
    113
    ලංකාවෙ නීතියෙ(+ඒක ක්‍රියාත්මක වෙන සිස්ටම් එක) අවුලක් නෑ නෙවෙයි අවුල් කියල කිව්වෙ. ඒක එහෙම නෙවෙයි නං උබ කලින් කිව්ව එක වැරදියි. 👇🏼😆

    හීරේ ඉන්න උන්ට කට්ට කාගෙන ඔය නීති පෙන්නල එළියට ආවත් වෙන්න ඕනි ටික වෙලා ඉවරයි.

    අවුල් නැත්තං මේක වෙන්න බෑ.
    මෙහෙම ගමු. උබට ඔහේ කෑම කඩයකින් පිලිනු වෙච්ච කෑම දෙනවා උබ දැන් මොකද්ද ඕකට ගන්න ඇක්ෂන් එක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,802
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙම ගමු. උබට ඔහේ කෑම කඩයකින් පිලිනු වෙච්ච කෑම දෙනවා උබ දැන් මොකද්ද ඕකට ගන්න ඇක්ෂන් එක.

    කවදාවත් වෙලා නැති එකක් 😆
    කමක් නෑ උනා කියමු.
    මුලින් කරන්නෙ කෑම එක ආපහු දීලා රිෆන්ඩ් කරන්න කියන එක. එතනින් එහාට යන්න වෙන්නෙ නෑ ඉතින් මොකද සල්ලි ලැබෙනවා.

    උබට තවදුරටත් සුරංගනා කතා කතා කරන්න ඕන නං එතනින් එහාට ඒවත් අහපන් 😆😆
    දැන් මොකක්ද අරක මේකට තියෙන සම්බන්ධෙ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,973
    113
    කවදාවත් වෙලා නැති එකක් 😆
    කමක් නෑ උනා කියමු.
    මුලින් කරන්නෙ කෑම එක ආපහු දීලා රිෆන්ඩ් කරන්න කියන එක. එතනින් එහාට යන්න වෙන්නෙ නෑ ඉතින් මොකද සල්ලි ලැබෙනවා.

    උබට තවදුරටත් සුරංගනා කතා කතා කරන්න ඕන නං එතනින් එහාට ඒවත් අහපන් 😆😆
    හදිසියේ හරි ඔහොම පොසිටිවි විදියට නතුව උබට අසාධාරණය විදියට ඕක විසඳුනොත් ඕක උබට උන්ගේ නීති මගින් විසඳගන්න බැරිව ඇති නෙ සුරංගනා කතාවක් වෙන නිසා. නැත්තං එහෙම උනොත් නීතිමය පැත්තෙන් ගන්න පුළුවන් option එකක් තියෙනවද?
    දැන් මොකක්ද අරක මේකට තියෙන සම්බන්ධෙ?
    අන්තිමට කියන්නන්.

    එක්කෝ කමක් නෑ. මගේ උපකල්පනය හරිද බලන්න මට ඔහේ නීතිය ගැන දැනුමක් නැති නිසා එහේ ඉන්න කෙනෙක් විදියට උබෙන්ම ඒ ගැන දැනගන්න.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,802
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    හදිසියේ හරි ඔහොම පොසිටිවි විදියට නතුව උබට අසාධාරණය විදියට ඕක විසඳුනොත් ඕක උබට උන්ගේ නීති මගින් විසඳගන්න බැරිව ඇති නෙ සුරංගනා කතාවක් වෙන නිසා. නැත්තං එහෙම උනොත් නීතිමය පැත්තෙන් ගන්න පුළුවන් option එකක් තියෙනවද?

    අන්තිමට කියන්නන්.

    එක්කෝ කමක් නෑ. මගේ උපකල්පනය හරිද බලන්න මට ඔහේ නීතිය ගැන දැනුමක් නැති නිසා එහේ ඉන්න කෙනෙක් විදියට උබෙන්ම ඒ ගැන දැනගන්න.

    ඔව්. Fair trade commission එකට පැමිණිලි කරන්න වෙන්නෙ. එයිනුත් හරියට දෙයක් උනේ නැත්තං නඩු දාන්න ඕන.

    ඉතින්?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,973
    113
    ඔව්. Fair trade commission එකට පැමිණිලි කරන්න වෙන්නෙ. එයිනුත් හරියට දෙයක් උනේ නැත්තං නඩු දාන්න ඕන.

    ඉතින්?
    හරි මම අහපු එක සුරංගනා කතාවක් නෙවෙයි නෙ එහෙනන්. එතකොට ඔය කඩේ වහල දානවාද නඩුව ඉවර වෙනකං නැත්තං උන්ට එක කරගෙන යන්න දෙනවද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,802
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    හරි මම අහපු එක සුරංගනා කතාවක් නෙවෙයි නෙ එහෙනන්. එතකොට ඔය කඩේ වහල දානවාද නඩුව ඉවර වෙනකං නැත්තං උන්ට එක කරගෙන යන්න දෙනවද?

    මං දන්න තරමට පේන වරදෙ තරමෙ හැටියට තමයි. මට ඒ ගැන ලොකු දැනුමක් නෑ. කවදාවත් හොයන්න වෙලත් නෑ වෙන්නෙත් නෑ කියල ෂුවර්. 😆😆

    වැඩකට ඇති කතාවක් කතා කරපන් බන්. ෆේල් සිස්ටම් එකක ඉඳන් අනිත් ඒවත් ඒ විදියට බැලුවට ඒව එහෙම නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,973
    113
    මං දන්න තරමට පේන වරදෙ තරමෙ හැටියට තමයි. මට ඒ ගැන ලොකු දැනුමක් නෑ. කවදාවත් හොයන්න වෙලත් නෑ වෙන්නෙත් නෑ කියල ෂුවර්. 😆😆
    වැඩක් නැත්තන් ඇයි එහෙම නීති හදලා තියෙන්නේ.
    වැඩකට ඇති කතාවක් කතා කරපන් බන්. ෆේල් සිස්ටම් එකක ඉඳන් අනිත් ඒවත් ඒ විදියට බැලුවට ඒව එහෙම නෑ
    comparison කරන්නේ කොහොමද උබ දන්නේ නැති දෙයක් ගැන.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,080
    2
    15,841
    113
    මේකෙ වීඩියෝ එක බලපු නැති එකෙක් අත්අඩංගුවට ගැනීමයි, හිරේ දැමීමයි පටලගෙන ලපන් ගහනවා. හුත්තො අත්අඩංගුවට ගන්න පුළුවන් සැක හිතෙන ඕන දේකට. එ‍්කට තමයි පොලීසිය ඉන්නෙ.

    හැබැයි වැරදිකාරයෙක් කරන්නෙ උසාවියෙන් නීති පොත් බලලා. පොලීසිය අත්අඩංගුවට ගත්තට පැය 24 න් උසාවි දානවා. එතනින් හිරේ දාන්න වැරැද්දක් කරල නෑ කියලයි කිව්වෙ. සුදු top/blouse/t shirt/සාරියක් එක්ක රුපියල් 2500 ක් පැත්තකින් තියා ගත්තාම කිසි ප්‍රශ්නයක් නෑ. 👍

    අ‍ැට දෙක පටලගන් නැතිව කියන හුත්ත තේරුම් ගනින්. අත්අඩංගුවට ගන්ඩ බැරි වෙන් නෑ පාරෙ වැරදියට ගියත්. හැබැයි මම කියන විදිහට කරන කෙනෙක්ට ජීවිතේට හිරේ යන්ඩ වෙන් නෑ. එච්චරයි කියල තියෙන්නෙ..

    අපිට පොලීසි හදන්ඩ බෑ. හැබැයි නීතිය ගැන දැනුවත් වෙලා උසාවියකින් වරදකරු නොවී කරන දෙයක් කරන්න පුළුවන්. 👍👍
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,973
    113
    කොට් කරන්න බය එකෙක් දෙන නීති උපදෙස් පිළිපදින්න කලින් දෙපාරක් හිතන්න 🤭🤭

    මේකෙ වීඩියෝ එක බලපු නැති එකෙක් අත්අඩංගුවට ගැනීමයි, හිරේ දැමීමයි පටලගෙන ලපන් ගහනවා. හුත්තො අත්අඩංගුවට ගන්න පුළුවන් සැක හිතෙන ඕන දේකට. එ‍්කට තමයි පොලීසිය ඉන්නෙ.

    හැබැයි වැරදිකාරයෙක් කරන්නෙ උසාවියෙන් නීති පොත් බලලා. පොලීසිය අත්අඩංගුවට ගත්තට පැය 24 න් උසාවි දානවා. එතනින් හිරේ දාන්න වැරැද්දක් කරල නෑ කියලයි කිව්වෙ. සුදු top/blouse/t shirt/සාරියක් එක්ක රුපියල් 2500 ක් පැත්තකින් තියා ගත්තාම කිසි ප්‍රශ්නයක් නෑ. 👍

    අ‍ැට දෙක පටලගන් නැතිව කියන හුත්ත තේරුම් ගනින්. අත්අඩංගුවට ගන්ඩ බැරි වෙන් නෑ පාරෙ වැරදියට ගියත්. හැබැයි මම කියන විදිහට කරන කෙනෙක්ට ජීවිතේට හිරේ යන්ඩ වෙන් නෑ. එච්චරයි කියල තියෙන්නෙ..

    අපිට පොලීසි හදන්ඩ බෑ. හැබැයි නීතිය ගැන දැනුවත් වෙලා උසාවියකින් වරදකරු නොවී කරන දෙයක් කරන්න පුළුවන්. 👍👍
    ,🤭
    ------ Post added on Jan 3, 2024 at 5:19 PM
     
    Similar threads