අන්තර්ජාලයෙන් මුදල්

Sep 10, 2010
9
1
0
මාසෙකට 50000 පන්නලා හෙව්වොත් ඇතිද?

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන්ද?
ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් හෙවිම කරන්න පුළුවන්. එහෙම හොයන ක්‍රම ගණනාවක් තියෙනවා. හුඟ දෙනෙක් ඒක පටන් ගන්නෙ සරළම හා පහසුම ක්‍රමය වන PTC වලින්. දැන්වීම් බලලා මුදල් සෙවීමයි මෙතන වෙන්නෙ. හුඟ දෙනෙක් මේක අතර මග නවත්තන්නෙ මුලදි මේක කම්මැලි හිතෙන දෙයක් නිසා. නමුත් හරියට කරනවා නම් මාස 03 ක් කම්මැලිනැතිව වැඩ කරලා කිසිම මුදලක් ආයෝජනය නොකර සල්ලි හම්බ කරන්න පුළුවනි. ඊට පස්සෙ වෙනත් ක්‍රමවලටත් යන්න පුළුවනි. පහලින් ලින්ක එක දාලා තියෙන වෙබ් එකට ගියාම මුල ඉඳලම අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි තියෙනවා. මේකෙ තියෙන ගොඩක් සයිට්වල ලංකාවටම වෙන් කරපු පෝරමයක් තියෙන නිසා ඒකෙ ඉන්න අයගෙන් සිංහලෙන්ම උදව් ගන්න පුළුවනි. ඔයාලත් රෙජිස්ටර් වෙලා පුංචි කාලයක් දවසකට විනාඩි කීපයක් වැය කරලා මුදල් හොයන්න පටන් ගන්න.

http://lankacashnet.blogspot.com/
 
Last edited:
  • Like
Reactions: Ayeshlive