අන්තර්ජාලයෙන් Phone ගෙන්නන කස්ටියා......
මචන්ලා පස්ට Help 1ක් දෙන්නලාකෝ, අපේ එළකිරි සෙට් 1ඒ කවුද ඉන්නේ ebay හරි මොකෙන් හරි Phone ගෙන්නපු අය. මචන් ගෙන්නද්දී custom 1න් වගේ මාට්ටු උනොත් මොකද්ද මචන්ලා වෙන්නේ, විදුලි සංදේශ 1ට ගිහින් හෙන කතන්දරයක් තියනවා නේද ලියුමක් ඒම ගන්න. tax එහෙමත් normal electronic devices වලට ගහන 7.5% ක් වගේද වදින්නේ, නැත්නම් සෝක් 1ට ගානක් වදිනවද, අනේ මචන්ලා Phone ගෙන්නපු එළකිරි කොල්ලො ඉන්නවනම් ඇඩ්වයිස් ටිකක් දිපන්කෝ,
එළකිරි ජයවේවා,,,

HK post and Singapore post thamai ahu une.. USPS, Royal Mail aulak une na
SIRI LANKA!!! $$$ denavanam no rules 