අන්තර්ජාලයෙ PTC sites මුදල් ලබා ගන්න.....

wooll

Member
Mar 18, 2014
27
1
0
Colombo
කොහොමද ඔච්චර රෙෆරල්ස්ල හදා ගැත්තේ? :)

මුලින්ම ඉතින් Register වෙලා හිමීට පටන් ගත්තේ.:rolleyes:
ඉන් පස්සේ හිමීට රෙෆරල්ස්ලා ටික ටික වැඩි කර ගත්තා..........
මෙහෙම මාස 2ක් විතර යනකොට මම රෙෆරල්ස්ලා 200 සම්පූර්ණ කලා:rofl:
ඒ වෙනකොට මගේ මාසික අාදායම $15-20ක් විතර.ඉතින් මම Golden ගත්ත බය නැතුව.
ඒ Goldenවල cost ඒක මාස 2න් උපයා ගත්තා.....:dull:
ඔහොම තමා මම pro ඒකේ අාවේ.......
 

MizTonia

Member
Jun 12, 2014
5
0
0
Goode share... lankave internet money karana ayata sartaka thatwaya geniyanda puluwan website ekak mama dekka eyala fiver wela masayata laksayakaa weda ganak upayanawa apitath eka kohamada karanne keyala keyala denawa oyalath balagantha puluwan me site ekata gihin.. http://sinhala.onlineemoney.com/ obata jeya..
 

lalan755

Well-known member
  • Apr 1, 2010
    257
    25
    48
    api ad click karama ae ayata thiyena benefit eka mokadda..mokada mama click karapu hama ad ekema thiyenne thawath ad click web site gana witharai.
     
    Jul 11, 2010
    2
    0
    0
    ඇඩ්ස් කර සල්ලි හොයන්න පුලුවන් නියම වෙබ් සයිට් එකක් මෙන්න.ඇඩ්මින් අපේ කොල්ලෙක්....අද අපි කියන්න යන්නේ ලංකාවෙන් පටන් ගත්ත
    අලුත්ම PTC (Paid To Click) වෙබ් සයිට් එක ගැනයි.මේ සයිට් එක පටන් ගත්තේ 2014.06.26..


    ඉතින් තවත් මේ සයිට් එක් ගැන කියවනම් ඔයාලට Upgrade packages ගන්න මුදල් ගෙවන්න පුලුවන්
    paypal, payza, Egopay, Skrill, Neteller, Payonner හරහා..ඒවගේම cash out කරන්නත් පුලුවන් ඒ Payment processor වලින්ම.
    ලංකාවේ වැඩක් නිසා, මෙයාලා HNB Bank එකෙනුත් Cash Out කරනවා.


    තවත් දෙයක් තමයි ඔයාලට මේ සයිට් එකේ හොර කරන්න බෑ.ඔයාල AutoClick Software එකක් use කලොත් ඇඩ්ස් බලන්න,
    එකතු කර ගත්ත සල්ලි ටිකත් නැතිවෙයි.හේතුව තමයි එයාලා Cheat Link එකක් ඇඩ් කරලා තියෙන්නේ.Cheat Link ඇඩ් එක Clcik කරන
    හෙමවෙලේම Autockick Software එකෙන්, ඔයාගේ Account Balance එකෙන් 0.15$ ගානේ අඩුවෙයි.


    ඔයාලට ඉතා අඩු මුදලකට මේ සයිට් එකේ ඇඩ්වටයිස් කරන්නත් පුලුවන්.ඒ වගේම අඩු මුදලකට Upgrade Packages ගන්නත් පුලුවන්.
    ඉතින් තවත් කියන්න දෙයක් නෑ..මේක ලංකාවේ කොල්ලෙක්ගෙ වැඩක්.Sign Up වෙලාම බලන්නකෝ


    http://www.virgobux.com
     
    Sep 12, 2014
    297
    13
    0
    Internet Money

    මේක මේ ඔයාල දැකල ඇති newspaper වල එහෙම add දාලා උගන්නනවා 5000 යි හයදාහයි කියල මන් Free කියල දෙන්න යන්නේ හරියට කලොත් දවසට $$ 20ක් 30ක් ගන්නත් බැරි කමක් නෑ මුල් මාස ටිකේ කට්ට කළා ටිකක් උනන්දු වෙන්න වෙනවා දවසටම විනාඩි 15යි.
    වැඩි විස්තර පහල තියන link එකේ තියන site එකේ තියනවා බලලා join වෙන්න.එහෙනම් හැමෝටම සුබ දවසක්......


    Internet එකෙන් සල්ලි හොයමු....... http://goo.gl/UU9ZtO

    wifi hack කරමු .... http://goo.gl/4ymqpC

    English readers http://goo.gl/xOXkWD ( Earn $$ 30 per day calculation here )
     

    sakalamana

    Member
    Aug 5, 2014
    62
    10
    0
    aththatama oya meka boruwak kiyala hithagena inna wanam mata kamak ne bn..:rolleyes:
    mama thawa PTC sites wala ads dala denata ref la 50ta wada aran thiyenawa e nisa mata aka aulak neme... e wagema mama meken sallith aran thiyenawa bn ubala viswasa nokalata...
    :no:

    mama hariyatama sathi 2n vithara thawa $ 150k gannawa mokakda dana ottuwa ????
    mama salli gaththata passe aketh screenshot dannam edata avith blpn:shocked::shocked::shocked:

    ah man ubata msg akakinma awannam.:lol::P


    meka athha eth... kal yana eka thamai prasne. nebx eka mekai eka ha samanava yanne