cheena kapalada?අන්තර්ජාලයේ බිද වැටීමක්
![]()
ඇමරිකන් සබ්මැරීන් එකක් කේබල් එකේ වැදිලා නේදඅන්තර්ජාලයේ බිද වැටීමක්
![]()
lankaweda host karala thiyenneඋදේ නේ වෙලා තිබ්බෙ
උදේ පාන්දර සිස්ටම් වැඩ කරන්නෙ නැහැ කියලා alert එන්න ගත්තා, වෙලාවට ඩයලොග් එකෙන් tweet එකක් දාල තිබ්බා සීන් එක කියලා.
අපේ ගෙදරට එන ලයින් එකේ නෙවෙයි සබ්මැරින් කාරයා හප්පලා තියෙන්නේ. අපිට ලෙසටම වැඩ ....ඇමරිකන් සබ්මැරීන් එකක් කේබල් එකේ වැදිලා නේද![]()

නැහැ බන්, ඒ උනාට ඩයලොග් කනෙක්ශන් වලින් යද්දි පට්ට ස්ලෝනස් එකක් තිබ්බා, ගොඩක් උන් හිතලා තිබ්බෙ සිස්ටම් අවුලක් කියලා.lankaweda host karala thiyenne
මගුලක් කියනවාEye HUTCH use krapu ayata awl giye meka nisada?
hebei DNS wenas karama nam hari giya![]()
dialog me tikema patta slow nehනැහැ බන්, ඒ උනාට ඩයලොග් කනෙක්ශන් වලින් යද්දි පට්ට ස්ලෝනස් එකක් තිබ්බා, ගොඩක් උන් හිතලා තිබ්බෙ සිස්ටම් අවුලක් කියලා.
එවලෙ google එකට continous ping එකක් දාල බැලුව, පට්ට විදියට පැකට් ඩ්‍රොප් උනා

