අන්තර්ජාලයේ බිද වැටීමක්

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    අන්තර්ජාලයේ බිද වැටීමක් 🌍👀

    273628458_1703550053342476_818279768786863556_n.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උදේ නේ වෙලා තිබ්බෙ
    උදේ පාන්දර සිස්ටම් වැඩ කරන්නෙ නැහැ කියලා alert එන්න ගත්තා, වෙලාවට ඩයලොග් එකෙන් tweet එකක් දාල තිබ්බා සීන් එක කියලා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මම පහුගිය අවුරුදු ටිකේම ඔය වගේ cable faults එක්ක ඔට්ටු උනා. Cable outages, troubleshooting, testing හම්මේ ඉතින් .. Submarine cable faults කියන්නෙත් හරි අමුතු දේවල් තමයි. Landing station වල වැඩ කරන එකත් පට්ට ජීවිතයක්. (මම වැඩ කලේ නම් landing station එකක නෙවේ)
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    උදේ නේ වෙලා තිබ්බෙ
    උදේ පාන්දර සිස්ටම් වැඩ කරන්නෙ නැහැ කියලා alert එන්න ගත්තා, වෙලාවට ඩයලොග් එකෙන් tweet එකක් දාල තිබ්බා සීන් එක කියලා.
    lankaweda host karala thiyenne
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ඇමරිකන් සබ්මැරීන් එකක් කේබල් එකේ වැදිලා නේද 😅
    අපේ ගෙදරට එන ලයින් එකේ නෙවෙයි සබ්මැරින් කාරයා හප්පලා තියෙන්නේ. අපිට ලෙසටම වැඩ .... (y) 😊😊
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    lankaweda host karala thiyenne
    නැහැ බන්, ඒ උනාට ඩයලොග් කනෙක්ශන් වලින් යද්දි පට්ට ස්ලෝනස් එකක් තිබ්බා, ගොඩක් උන් හිතලා තිබ්බෙ සිස්ටම් අවුලක් කියලා.
    එවලෙ google එකට continous ping එකක් දාල බැලුව, පට්ට විදියට පැකට් ඩ්‍රොප් උනා
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,651
    113
    නැහැ බන්, ඒ උනාට ඩයලොග් කනෙක්ශන් වලින් යද්දි පට්ට ස්ලෝනස් එකක් තිබ්බා, ගොඩක් උන් හිතලා තිබ්බෙ සිස්ටම් අවුලක් කියලා.
    එවලෙ google එකට continous ping එකක් දාල බැලුව, පට්ට විදියට පැකට් ඩ්‍රොප් උනා
    dialog me tikema patta slow neh :( :(