Bump!
bathalaya Well-known member Jan 9, 2010 4,143 431 83 ඇයි එන්නද? May 5, 2011 #22 මචන් මට පොඩි ප්රශ්නයක් තියනවා......... මේ විදිහට ගෙදර ඉන්නකොට Office එකේ Machine එකයි Office එකේ ඉන්නකොට ගෙදර Machine එකයි Control කරන්න පුලුවන් විදිහක් නැද්ද?
මචන් මට පොඩි ප්රශ්නයක් තියනවා......... මේ විදිහට ගෙදර ඉන්නකොට Office එකේ Machine එකයි Office එකේ ඉන්නකොට ගෙදර Machine එකයි Control කරන්න පුලුවන් විදිහක් නැද්ද?
yasas bandara Well-known member Oct 25, 2009 1,581 1,240 113 Colombo May 5, 2011 #23 bathalaya said: මචන් මට පොඩි ප්රශ්නයක් තියනවා......... මේ විදිහට ගෙදර ඉන්නකොට Office එකේ Machine එකයි Office එකේ ඉන්නකොට ගෙදර Machine එකයි Control කරන්න පුලුවන් විදිහක් නැද්ද? Click to expand... අවුලක් නැහැ මචං ගෙදර එකටයි ඔෆිස් එකටයි දෙකටම Domain name දෙකක් දීල IP Address Track කරන්න NO-ip DUC දෙකටම දාලා, ඊට පස්සේ Tight VNC හරි Team Viewer හරි දෙකටම Install කළාම හරි.
bathalaya said: මචන් මට පොඩි ප්රශ්නයක් තියනවා......... මේ විදිහට ගෙදර ඉන්නකොට Office එකේ Machine එකයි Office එකේ ඉන්නකොට ගෙදර Machine එකයි Control කරන්න පුලුවන් විදිහක් නැද්ද? Click to expand... අවුලක් නැහැ මචං ගෙදර එකටයි ඔෆිස් එකටයි දෙකටම Domain name දෙකක් දීල IP Address Track කරන්න NO-ip DUC දෙකටම දාලා, ඊට පස්සේ Tight VNC හරි Team Viewer හරි දෙකටම Install කළාම හරි.
jnuwan Well-known member Feb 7, 2007 6,336 131 63 Anywhere but home May 6, 2011 #25 Team viewer ඔයිට වඩා ලෙසියි
urajdrlk Well-known member Jul 6, 2006 102,096 3,543 113 Inside Your Laptop ;) May 7, 2011 #26 jnuwan said: Team viewer ඔයිට වඩා ලෙසියි Click to expand... Matath penne a wagee.... Mama meeka karannahaduwa, but, hari giye nahanee.... Will see......!!!
jnuwan said: Team viewer ඔයිට වඩා ලෙසියි Click to expand... Matath penne a wagee.... Mama meeka karannahaduwa, but, hari giye nahanee.... Will see......!!!