අන්තර්ජාලය ඔස්සේ පරිගණකය පාලනය කිරීම..

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියනවා.........
    මේ විදිහට ගෙදර ඉන්නකොට Office එකේ Machine එකයි
    Office එකේ ඉන්නකොට ගෙදර Machine එකයි Control කරන්න පුලුවන් විදිහක් නැද්ද?
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියනවා.........
    මේ විදිහට ගෙදර ඉන්නකොට Office එකේ Machine එකයි
    Office එකේ ඉන්නකොට ගෙදර Machine එකයි Control කරන්න පුලුවන් විදිහක් නැද්ද?

    අවුලක් නැහැ මචං ගෙදර එකටයි ඔෆිස් එකටයි දෙකටම Domain name දෙකක් දීල IP Address Track කරන්න NO-ip DUC දෙකටම දාලා, ඊට පස්සේ Tight VNC හරි Team Viewer හරි දෙකටම Install කළාම හරි.:yes: