උබ A/L කරලා නෑ වගේ. A/L වලදි ගණිතය විෂයේදි ප්‍රශ්ණ පත්‍රවලට සාමාන්‍යයෙන් එන්නේ English books වල තියෙන ප්‍රශ්ණයි, එහෙමත් නැත්නම් පරණ ප්‍රශ්ණයි, BIO කරන එකෙක්ට නම් Internet එකෙන් Biology ගැන ගොඩක් ඉගෙන ගන්න පුලුවන් දේවාල් ගොඩයි විශේෂයෙන්ම body simulations හරහා, youtube videos හරහා, flash interactive හරහා , chemistry කරන එකෙක්ට වුනත් එහෙමයි youtube එකේ රසායන විද්‍යාව ගැන, රසායනික සංයෝග ගැන, ඒවා මිශ්‍රකරාම එන ප්‍රතිඑල ගැන හොදට ඉගෙන ගන්න පුලුවන්, physic වලදිත් එහෙමයි.
ඒ කොහොම වුනත් වාරණය අනුමත කරන්න බෑ, ලංකාව සවුදි නෙවෙයි, ලංකාව කියන්නේ ප්‍රජාත්‍රන්තවාදය තියෙන රටක්. ඒක නිසා දැනුවත් කිරිමයි කරන්න ඕනේ.