උබේ මතය පිළිගන්නේ නැති හැමෝටම බුරුවො ගොන් හරක් කියන්න එපා බන්. එතකොට උබත්මයි ගොන් හරක වෙන්නේ. මිනිහෙක් මොන හරි කිවුවම කල්පනා කරලා බලපං. උබේ තියන වැරැද්ද ඕක තමයි. උබ හරි කියලා ඔප්පු කරන්න අනිත් උන්ට ගොන්නු බුරුවො කියනවා, බොරු මතිමතාන්තර , සිද්දන්ත දානවා. අන්තිමට උබේ හෙළුව තමයි පෙන්නේ. මේ කියන්න හිතවත් කමට. තරහ අරන් මටත් ගොනා බුරුව කියන්න එපා
බුරුවට බුරුව නොකිය වෙන මොනව කියන්නද,වයස දාල ෆේස් බුක් ගියාම ඔක්කොම හරියනවද???? නැනෙ. ඔක ඉන්ටනෙට් එකේ ඉන්න එකෙක් දන්නෙ නැත්තන් ගොනෙක් වෙන්ඩ ඔනෙ ආයෙ දෙකක් නැ.සේප් මොඩ් හරි මොන මොඩ් දාල හරි නරක දෙයන් වලක්කන්ඩ බැ, අර ස්කොල වලට slt දෙන ලයින් එකෙත් වැල බලන්ඩ පුලුවන් බන් ඒකයි යතාර්තය.
දැන් කවුරු හරි කියනව නම් පොඩි උන් වැල බැලුවට කමක් නැ පිහිය තිබ්බට ඇන ගන්න එකක් නැ කියල අන්න එහෙම හිතන උන් ගැන මට අවුලකුත් නැ.




ඔය මටනේ කියන්නේ...අනේ මගේ පිරිමිත් එක්ක කිසිම වෛරයක් නෑ...මොකද මට ඉන්නවා ආදරණීය තාත්තා කෙනෙක්...ආදරණීය ස්වාමි පුරුෂයෙක් සහ ආදරණීයම


