අන්තර්ජාලය හරහා කන්‍යාභාවය විකුණූ කෙල්ල.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    අන්තර්ජාලය හරහා කන්‍යාභාවය විකුණූ කෙල්ල.

    බ්‍රසීල ජාතික විසි හැවිරිදි ශිෂ්‍යාවක් වන කැතරිනා මිග්ලියෝරිනි ඇයගේ කන්‍යාභාවය අන්තර්ජාලය හරහා වෙන්දේසි කිරීම පසුගියදා ආරම්භ කර තිබුණා

    එහි ලංසු තැබීම ඊයේ උදෑසන අවසන් වූ අතර ඩොලර් 780,000ක ලංසුවල් තබා එය ලබාගැනීමේ අවස්ථාව උදාකරගන ඇත්තේ ජපන් ජාතික නට්සු නම් පුද්ගලයෙකි.


    ඇය එම වෙන්දේසිය පැවැත්වූයේ
    virginswanted.com.au වෙබ් අඩවිය හරහාය. මෙම ලංසු තැබිල්ල සඳහා 15 දෙනෙකු සහභාගී වී තිබූ අතර වැඩිම ලංසුව තබා ජයග්‍රහණය කළ පුද්ගල්කයාට තරඟයක් තිබී ඇත්තේ ඉන්දියන් ජාතිකයෙකු හා ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු සමඟය.

    මෙම මුදල් වලින් තම ප්‍රදේශයේ දිළිඳුකමින් පීඩිතයන් සඳහා නව නිවාස ඉදිකිරීමට ඇය බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.


    වෙන්දිසියේ ජයග්‍රාහකයාට ඕස්ට්‍රේලියාවේ සිට ඇමරිකාව බලා ගමන් කරන ගුවන් යානයකදී එක් වරක් ලිංගිකව එක්වීමට අවස්ථාව ලැබේ. එහිදී අනුගමනය කල යුතු
    කොන්දේසි රාශියක් ඇය එම වෙබ් අඩවියේ දක්වා ඇත.

    එම කාර්යය සඳහා තවත් කෙනෙකුගේ සහය ලබාගැනීම, බීමත්ව සිටීම, ජංගම දුරකතන භාවිත හෝ වෙනත් පටිගත කිරීමේ උපකරණ භාවිතා කිරීම, සෙක්ස් ටෝයිස් භාවිතා කිරීම ආදිය නොකල යුතුය.


    ගුවන් යානයක් මේ සඳහා තෝරාගෙන ඇත්තේ නීතිමය ප්‍රශ්න මගහරවා ගැනීමටය. එක වරක් ඡායරුපයක් ගත්විට එය කොතරම් හොඳ ඡායරුපයක් වුවත් ඔහු වෘත්තීය ඡායරුප ශිල්පියෙකු නොවන නිසා මෙය එක වරක් ලබාදෙන අවස්ථාවක් බැවින් ගණිකා වෘත්තියක් ලෙස කිසිසේත්ම සැලකිය නොහැකි බවයි ඇය පවසා සිටින්නේ.


    ලංසු තැබූවන්ගේ විස්තර හා ඔවුන්ගේ ලංසුවේ වටිනාකම පහතින්





    ලංසු තබන්නන් දිරිමත් කිරීම සඳහා ඇය ජායාරූප හා වර්ජින් වෝන්ටඩ් චිත්‍රපටයේ ඇය සිටිනා වීඩියෝවක් අන්තර්ජාලය වෙත එක් කර තිබු අතර ඒවා පහතින්.




















    හොඳයි නම් සැපක් නැති අපිට ඉතුරු දීල අපිවත් දිරිමත් කරලා යන්න

     
    Last edited:

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    00020455.gif
    00020455.gif
    00020455.gif
    REPOST

    ________________________________

    iLez5.png
     

    Pathirana 83

    Banned
    May 21, 2012
    231
    77
    0
    කවුද බන් අර ලුකාස් කියන ඩොලර් 1ට ලංසු තියපු හිඟන්නා ?:eek::sorry::no::baffled::shocked:
     
    Last edited:
    Jun 28, 2012
    23
    12
    0
    හසන්ත ළමයෝ බලන්න බලන්න මේ තාක්ෂණ බලමහිමෙය් දෝර ගලන හැටි. කිලෝමීටෙර් ගානක් දුරින් ඉඳල කරගන්න පුළුවන් දේවල් නේද මේ, මේකට නෙමේද ලෝකේ දැන් එකම ගම්මානයක් කියන්නේ .දිරිමත් කරන්න දාපු ෆොටො දැක්කම මගෙත් නිකම්ම දිරිමත් උනා හසන්ත ළමයෝ . අතිවිසිස්ටයි.

    ජපානේ ජපනා වගේ අපේ ලංකාවත් ළඟදීම අස්චර්යමත් රටක් උනාම; අපේ කොල්ලෝ කුරුට්ටෝත් ඒරොප්පේ කෙල්ලොන්ට ලන්සු දාල ගෙන දවස බලන්න මගේ දෑස පින් කරවී හසන්ත. ඒ ආශ්චර්යමත් ලංකාව ගැන හිතනකොට මට උජාරුයි හසන්ත උජාරුයි........
     
    Last edited:
    • Like
    Reactions: gkcnalaka

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ජපනට බඩු ටික ගියාට පස්සේ dollar 780000 අපරාදේ කියල හිතෙයි නේද:lol::lol::lol::lol:

    btw

    mu da koheda ara hinganna....
    http://www.facebook.com/lucaszaiden

    හර්වෙඩ් universitiy ඉගෙන ගෙන තියෙන හිගන්නෙක්. ලොල් මුගේ FB එකේ ඔය කෙල්ල ගේ add එක්කක් පොස්ට් කරලා තියෙනවා.:lol::lol::lol:
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,915
    113
    Colombo
    ජපනට බඩු ටික ගියාට පස්සේ dollar 780000 අපරාදේ කියල හිතෙයි නේද:lol::lol::lol::lol:

    :lol::lol::lol:

    එක වරක් ඡායරුපයක් ගත්විට එය කොතරම් හොඳ ඡායරුපයක් වුවත් ඔහු වෘත්තීය ඡායරුප ශිල්පියෙකු නොවන නිසා...

    :lol::lol::lol::rofl::eek:
     

    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    හසන්ත ළමයෝ බලන්න බලන්න මේ තාක්ෂණ බලමහිමෙය් දොර ගලන හැටි. කිලෝමීටෙර් ගානක් දුරින් ඉඳල කරගන්න පුළුවන් දේවල් නේද මේ, මේකට නෙමේද ලෝකේ දැන් එකම ගමක් කියන්නේ .දිරිමත් කරන්න දාපු ෆොටො දැක්කම මගෙත් නිකම්ම දිරිමත් උනා හසන්ත ළමයෝ . අතිවිසිස්ටයි


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    ජපනට බඩු ටික ගියාට පස්සේ dollar 780000 අපරාදේ කියල හිතෙයි නේද:lol::lol::lol::lol:

    btw

    mu da koheda ara hinganna....
    http://www.facebook.com/lucaszaiden

    හර්වෙඩ් universitiy ඉගෙන ගෙන තියෙන හිගන්නෙක්. ලොල් මුගේ FB එකේ ඔය කෙල්ල ගේ add එක්කක් පොස්ට් කරලා තියෙනවා.:lol::lol::lol:

    :lol::lol::lol::lol: එල බන්....:lol::lol::lol::lol::lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එකිවත් ඒකිගේ ලුණු සිවියවත් කිසිම වටිනා කමක් නැහැ.එකී ලුණු සිවිය අයින් කරන්න දීල ගන්න මුදලින් කරන වැඩෙයි වටිනාකමක් තියෙන්නේ.ඔය බිට් කරපු එවුන්ට මැරෙනකන් බඩු ගහන්න පුළුවන් ඔය සල්ලි වලින්,උන් සල්ලි දෙන්නෙත් ඕකට අරින්න තියන ආසාවට නෙමෙයි.
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    kiyannenam minissunta udaw karanawa kiyala. minissunta udaw karanna oita wadiya hoda krama kochchara tiyanawada. salli hambunata passe monawa karaida dannaha.
     

    Similar threads