අන්තර්ජාලය හරහා කන්‍යාභාවය විකුණූ කෙල්ල.
බ්‍රසීල ජාතික විසි හැවිරිදි ශිෂ්‍යාවක් වන කැතරිනා මිග්ලියෝරිනි ඇයගේ කන්‍යාභාවය අන්තර්ජාලය හරහා වෙන්දේසි කිරීම පසුගියදා ආරම්භ කර තිබුණා
එහි ලංසු තැබීම ඊයේ උදෑසන අවසන් වූ අතර ඩොලර් 780,000ක ලංසුවල් තබා එය ලබාගැනීමේ අවස්ථාව උදාකරගන ඇත්තේ ජපන් ජාතික නට්සු නම් පුද්ගලයෙකි.
ඇය එම වෙන්දේසිය පැවැත්වූයේ virginswanted.com.au වෙබ් අඩවිය හරහාය. මෙම ලංසු තැබිල්ල සඳහා 15 දෙනෙකු සහභාගී වී තිබූ අතර වැඩිම ලංසුව තබා ජයග්‍රහණය කළ පුද්ගල්කයාට තරඟයක් තිබී ඇත්තේ ඉන්දියන් ජාතිකයෙකු හා ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු සමඟය.
මෙම මුදල් වලින් තම ප්‍රදේශයේ දිළිඳුකමින් පීඩිතයන් සඳහා නව නිවාස ඉදිකිරීමට ඇය බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.
වෙන්දිසියේ ජයග්රාහකයාට ඕස්ට්‍රේලියාවේ සිට ඇමරිකාව බලා ගමන් කරන ගුවන් යානයකදී එක් වරක් ලිංගිකව එක්වීමට අවස්ථාව ලැබේ. එහිදී අනුගමනය කල යුතු කොන්දේසි රාශියක් ඇය එම වෙබ් අඩවියේ දක්වා ඇත.
එම කාර්යය සඳහා තවත් කෙනෙකුගේ සහය ලබාගැනීම, බීමත්ව සිටීම, ජංගම දුරකතන භාවිත හෝ වෙනත් පටිගත කිරීමේ උපකරණ භාවිතා කිරීම, සෙක්ස් ටෝයිස් භාවිතා කිරීම ආදිය නොකල යුතුය.
ගුවන් යානයක් මේ සඳහා තෝරාගෙන ඇත්තේ නීතිමය ප්‍රශ්න මගහරවා ගැනීමටය. එක වරක් ඡායරුපයක් ගත්විට එය කොතරම් හොඳ ඡායරුපයක් වුවත් ඔහු වෘත්තීය ඡායරුප ශිල්පියෙකු නොවන නිසා මෙය එක වරක් ලබාදෙන අවස්ථාවක් බැවින් ගණිකා වෘත්තියක් ලෙස කිසිසේත්ම සැලකිය නොහැකි බවයි ඇය පවසා සිටින්නේ.
ලංසු තැබූවන්ගේ විස්තර හා ඔවුන්ගේ ලංසුවේ වටිනාකම පහතින්

Last edited: