අන්තර්ජාලය හරහා ක්ෂණික ණය - cashwagon.lk

SkullCrusher

Member
Nov 3, 2017
242
29
0
Call - 071072879*
අන්තර්ජාලය හරහා ක්ෂණික ණය - cashwagon.lk

maxresdefault.jpg

Cashwagon යනු ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමකි. අප ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අන්තර්ජාලය හරහා ක්ෂණික ණය ලබාදීමේ සේවාව හදුන්වා දුන්නෙමු.
ඔබගේ එදිනෙදා මූල්‍ය අවශතාවයන් සඳහා වන මුදල් ණය අප විසින් ක්ෂණිකව (පැය 24ක් තුල) දීර්ග අනුමත ක්‍රියාවලින් තොරව ලබා දෙනු ලැබේ. අප නවීන තාක්ෂණය යොදාගනිමින් ඔබ වෙත ගෙන එන සේවාවන්, ඔබගේ වෙනස්වන මූලය අවශතාවයන් ඉටුකරවා ගැනීමට මහත් රුකුලක් වනු ඇති අතරම ඔබට වඩාත් ආචාරශීලී සහ පාරදෘශ්‍ය සේවාවක් ද සපයනු ඇත.

කිසිදු ඇපයකින් තොරව ඔබගේ එදිනෙදා අවශ්‍යතාවයන් සදහා අපි මුල්‍ය පහසුකම් සැපයීමට බලාපොරොත්තු වෙමු. කෙටිම සැකසුම් කාලය සමග පහසු අනුමත කිරීමේ පටිපාටිය, ණය මුදල අයදුම් කිරීම සරල සහ වේගවත් කරනු ඇත.

  • වේගවත්

    මෙය Cashwagon ආයතනයේ ආදර්ශ පාඨය වේ. ඔබට විනාඩි කිහිපයක් ඇතුළත online අයදුම් පත පිරවීමට හැකි බවට අප වග බලා ගන්නා අතර ණය අනුමැතිය මත, අපි ඔබට පැය 24 ක් තුළ ඔබගේ බැංකු ගිණුමට අනුමත වූ ණය මුදල ලබා ගත හැකි බවට තහවුරු කරන්නෙමු.
  • සරල බව

    කාලය අඩු කිරීමට සහ සංකීර්ණ අයදුම් පටිපාටියන් වළක්වා ගැනීමට,අපගේ සරල අයදුම් කිරීමේ ක්‍රියාවලිය ප්‍රයෝජනවත් වේ. ණය මුදලක් ලබා ගැනීම සඳහා අපගේ online අයදුම්පත පිරවීම, ඔබගේ ජංගම දුරකතනය හෝ පරිගණකය මගින් 100% සම්පුර්ණ කල හැක.
  • විනිවිද භාවය

    අපි ඔබගේ ණය තොරතුරු විනිවිද භාවයකින් කිරීමට මුල් තැනක් ලබා දීමට නිරතුරුව උත්සුක වන්නෙමු. ඔබේ ණය නියමයන් සහ කොන්දේසි ඔබට පැහැදිලිව දැනුම් දෙනු ලැබේ.

නිතර අසනු ලබන ප්‍රශ්ණ / Cashwagon

සේවාවන්

Cashwagon යනු මොකක්ද? Cashwagon යනු ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමකි. අප ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අන්තර්ජාලය හරහා ණය ලබාදීමේ සේවාව හදුන්වා දුන්නෙමු. ඔබගේ එදිනෙදා මූල්‍ය අවශතාවයන් සඳහා වන මුදල් ණය අප විසින් ක්ෂණිකව (පැය 24ක් තුල) ලබා දෙනු ලැබේ. අප නවීන තාක්ෂණය යොදාගනිමින් ඔබ වෙත ගෙන එන සේවාවන්, ඔබගේ වෙනස්වන මූලය අවශතාවයන් ඉටුකරවා ගැනීමට මහත් රුකුලක් වනු ඇති අතරම ඔබට වඩාත් ආචාරශීලී සහ පාරදෘශ්‍ය සේවාවක් ද සපයනු ඇත. කිසිදු ඇපයකින් තොරව ඔබගේ එදිනෙදා අවශ්‍යතාවයන් සදහා අපි මුල්‍ය පහසුකම් සැපයීමට බලාපොරොත්තු වෙමු. කෙටිම සැකසුම් කාලය සමග පහසු අනුමත කිරීමේ පටිපාටිය, ණය මුදල අයදුම් කිරීම සරල සහ වේගවත් කරනු ඇත.
Cashwagon පාරිභෝගික ණය සේවාව නවීන ප්‍රවේශයකින් ඔබට සේවය සපයන අතර ඔබේ විවිධ අවශතා අනුව අනුවර්තනය වීමට අප ඉඩ සලසා දෙයි.

වෙනත් මුදලක් වියදම් වශයෙන් ගෙවීමට තිබේද? ඔව්. මාසිකව 1.5% පොලී මුදලට අමතරව ණය ලබා දෙනු ලබන කාලය මත සේවා ගාස්තුවක් සහ සැකසුම් ගාස්තුවක් (processing fee) අය කෙරේ. අපගේ ප්‍රධාන පිටුවේ ඇති Loan Calculator මගින් 1.5% පොලී මුදල සහ සේවා ගාස්තුව ගණනය කර පෙන්වන අතර සැකසුම් ගාස්තුව (processing fee) ණය ලබාදීමට ප්‍රථමව ඔබ හට දුරකථනය මගින් දන්වනු ඇත.

ණය මුදල පිළිබදව

මුදල් ලැබෙන ආකාරය ගැන

මට ණය ලැබෙන්නේ කවදාද? ඔබේ මුදල් අනුමත වූ පසු පැය 24 ක් තුළ අපි ඔබේ මුදල් නිදහස් කිරීමට සහ ඔබේ බැංකු ගිණුම වෙත මාරු කරනු ඇත. මුදල් ඔබගේ බැංකුව වෙත යොමු කිරීම සම්බන්දව SMS පණිවුඩයක් මගින් ඔබව දැනුවත් කරනු ඇත.

ණය ආපසු ගෙවීමේ ගැන

මගේ ණය ආපසු ගෙවීම සඳහා වන දිනය කවදාද? අපි ඔබගේ ණය මුදලේ කල් පිරෙන දිනය පිළිබඳ සියලු විස්තර ණය ගිවිසුම් පත්‍රිකාවේ ද සදහන් කර ඇත. නියමිත දිනට හෝ ඊට පෙර ගෙවීම මගින් ප්‍රමාද ගාස්තු ගෙවීමෙන් වැලකි සිටිය හැකිය.

වෙනත් තොරතුරු

මට නැවත ණය මුදලක් ලබා ගත හැක්කේ කෙසේද? ඔබ දැනට Cashwagon වෙතින් ගෙන ඇති ණය මුදල සම්පුර්නයෙන්ම ගෙවා පැය දෙකක් තුල ඔබට නැවත වතාවක් අයදුම්කර පෙරට වඩා වැඩි ණය මුදල් ප්‍රමාණයක්* ලබාගැනීමට පුළුවන්. පහත කරුණු අනුගමනය කර ඔබගේ ණය මුදල වඩාත් ඉක්මනින් අනුමත කරගන්න:

  • මුදල් ගෙවා පැය දෙකක් තුල අපගෙන් ලැබෙන SMS පණිවුඩය තෙක් රැදී සිටින්න. එයට ප්‍රථම අයදුම්කිරීමෙන් වලකින්න.
  • SMS පණිවුඩය ලැබූ පසු කලින් ආකාරයටම අපගේ වෙබ් අඩවිය (www.cashwagon.lk) ඔස්සේ නැවත නව අයදුම්පතක් යොමු කරන්න.
  • යම් හෙයකින් SMS පණිවුඩය නොලැබුණේ නම්, අපගේ Facebook පිටුවට පණිවිඩයක් එවීම හරහා අප සමග සම්බන්ද වන්න. නැවත වර අයදුම් කරනා ඔබගේ අයදුම්පත් වඩාත් වේගවත්ව අනුමත වනු ඇත. (*කොන්දේසි සහිතයි)

============================
මම දෙපාරක් පොලියට ගත්තා, සල්ලි ආවා පැය 36න් :love::love:
දෙපාරම පොලු තිබ්බා ආතල් එකේ :lol::lol:
උන් ලියුම් එවනවා විතරයි කිසි ගින්නක් නැහැ :P:P

============================
 
geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113

    ubata aurudu 5 k withara gihilla poliyath ekkama usaviyen liyuma evai
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    ============================
    මම දෙපාරක් පොලියට ගත්තා, සල්ලි ආවා පැය 36න් :love::love:
    දෙපාරම පොලු තිබ්බා ආතල් එකේ :lol::lol:
    උන් ලියුම් එවනවා විතරයි කිසි ගින්නක් නැහැ :P:P

    ============================

    ඔව් උන් ඔටුවොනේ. :rofl: බලන් ඉන්දපන්කෝ :rolleyes:

    මමත් එක පාරක් ඉල්ලලා මුන් සාක්කියට දාපු එකාටත් කෝල් කරලාඅ, අපේ කම්පැණි එකටත් කෝල් කරා confirm කර ගන්න. ඒ පාර මට මල පැනල ණය එපා කිව්වා :oo:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Munge poli wadi bn mungen gannwata apita gahanna oona poliyata nam ganna epa ban higa kapan hodai galawimak na ath dakimen kiyanne