අන්තර්ජාලෙ සේවාව බෙදාගන්නේ කොහොමද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    664
    456
    63
    ඇන්ඩොයිඩ සුහුරුබනුවක් රවුටරයක් සමග වයිෆයි ප්‍රකාරයෙන් සම්බන්ධ කර
    රවුටරය ඩෙස්ටොප් පරිගනකයක් සමග කේබලයකින් සම්බන්ධකර
    සුහුරුබනුවේ ඇති අන්තර්ජාල සබ්බන්ධතාව ඩෙස්ක්ටොපයට ලබාගන්නේ කෙසේද?
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    කටට ගන්නවා නම් කියලා දෙනවා.
    නැත්තම් හොඳට හෝදලා පුප දෙන්න ඕන.

    හා ද...?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,907
    113
    Colombo
    ඇන්ඩොයිඩ සුහුරුබනුවක් රවුටරයක් සමග වයිෆයි ප්‍රකාරයෙන් සම්බන්ධ කර
    රවුටරය ඩෙස්ටොප් පරිගනකයක් සමග කේබලයකින් සම්බන්ධකර
    සුහුරුබනුවේ ඇති අන්තර්ජාල සබ්බන්ධතාව ඩෙස්ක්ටොපයට ලබාගන්නේ කෙසේද?

    :eek:
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    @visula kavinda සිංහල ඉගෙන ගත්තොත් අගෙයි නේද?

    1. ඇන්ඩොයිඩ - ඇන්ඩ්‍රොයිඩ්
    2. රවුටරය - මාර්ගකාරකය (සමාන පද: උළුපුව)
    3. පරිගනකය - පරිගණකය
    4. කේබලයකින් - රැහැනකින්
    5. සබ්බන්ධතාව - සම්බන්ධතාව
    6. ඩෙස්ක්ටොපය - වැඩතලය
    (උදා. වැඩතල පරිගණක)

    සුහුරුබනුව කියන්නේ මොකක්ද? ස්මාර්ට් යන්න හඳුන්වන්නේ සුහුරු යන වචනයෙන්. උදා. සුහුරු උපාංග, සුහුරු දුරකථන.

    මේ මහ රෑ හෑලි ලියන්න කම්මැළියි. මේ වගේ මෘදුකාංග වලින් ලෙහෙසියෙන් පුළුවන්.
    ttps://support.connectify.me/article/511-share-android-to-router

    ඔච්චර වටයක් යන්නේ මෙහෙම හොඳ නැද්ද? https://support.google.com/android/answer/9059108?hl=en#zippy=,tether-by-usb-cable
     
    Last edited: