අන්තර්ජාල අනන්‍යතාව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අන්තර්ජාල අනන්‍යතාව

    මචන්,
    අන්තර්ජාලය තුල එකම පුද්ගලයෙකුට විවිධ නම් වලින් විවිධ ආකාරයට පෙනී ඉන්න පුළුවන් නේ. එළකිරි එකෙත් Fake හදන් එන අය කොච්චර ඉන්නවද? (JAMJOOM වගේ)මේ වගේ අන්තර්ජාලය තුල විවිධ ව්‍යාජ නම් යොදා ගනිමින් සමාජයට විවිධ මත වාද පතුරුවන, මුදල් වංචා සිදු කරන, මිනිස්සු රවට්ටන අය සෑහෙන්න දැන් ලංකාවෙත් ඉන්නවා. ඉතින් මේ වගේ Fake අල්ලන්න පුළුවන් එක විදියක් තමයි IP tracking. අපේ GT ලොක්කා දන්නවා මේකේ Fake හදන් ඉන්න අය කවුද කියලා. ඒත් Dynamic IP තියෙන අයව මේ විදියට අල්ලන්නත් බෑ. :D

    ඉතින් මේ වගේ අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වෙන පුද්ගලයින්ව track කරන්න පුළුවන් වෙනත් ක්‍රම තියෙනවද බන්? උදා: Computer name වගේ දේවල් track කරන්න පුලුවන්ද?
    :confused::confused:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ඉතින් tor එකෙන් වගේ ආවහම හොයන්න බෑනෙ :P
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Therumak nha sahodaraya Computer Name and IP Change karanna ona tharam Tools thiyenawa.

    FAKE Account Kiyanne වංචාව nemei da ???
    Internet Use karana Hama denama බුද්ධිමත් una nam Oya awl Mukuth nha..

    දැන් මේ වර්තමානයේ FB, Elakiri වගේ Web Sites වල ජාතිවාදය අවුස්සන්න කොච්චර FAKE Accounts තියෙනවද ???
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    GT ට පුලුවන් ඕන එකක් හොයාගන්න ඇඩ්මින් පැනල් එකෙන්. යූසර් ගෙ එකෞන්ට් එකට ගියාම එයා ඇවිත් තියෙන IP ඔක්කොම එතන වැටෙනවා.අපි ප්‍රොක්සි එකකින් ආවත් ප්‍රොක්සි එකට ලොග් උනIP එක හොයන්න පුලුවන් ස්ක්‍රිප්ට් වලින්.ඩයිනමික් IP තිබ්බ කියල යූසර් කවුද කියල හොයන්න බැරි කමක් නෑ මොකද අපි හැමෝටම IP රේන්ජ් එකක් තියෙනව ඒ රෙන්ජ් එක ඇතුලෙ IPs අපිට විතරයි අයිති ඉතින් රේන්ජ් එක බලපු ගමන් ආපු එකා මාට්ටු.ඕක තමයි මං දන්න IT. GT එකින් එක හෙව්වොත් මේ එලකිරියෙ ඉන්න හැම එකාගෙම ෆේක් මාට්ටු.ඌට වෙන වැඩක් නැත්තන් හොඳයි ඔව්ව හොය හොය ඉන්න.