අන්තර්ජාල අනන්‍යතාව
මචන්,
අන්තර්ජාලය තුල එකම පුද්ගලයෙකුට විවිධ නම් වලින් විවිධ ආකාරයට පෙනී ඉන්න පුළුවන් නේ. එළකිරි එකෙත් Fake හදන් එන අය කොච්චර ඉන්නවද? (JAMJOOM වගේ)මේ වගේ අන්තර්ජාලය තුල විවිධ ව්‍යාජ නම් යොදා ගනිමින් සමාජයට විවිධ මත වාද පතුරුවන, මුදල් වංචා සිදු කරන, මිනිස්සු රවට්ටන අය සෑහෙන්න දැන් ලංකාවෙත් ඉන්නවා. ඉතින් මේ වගේ Fake අල්ලන්න පුළුවන් එක විදියක් තමයි IP tracking. අපේ GT ලොක්කා දන්නවා මේකේ Fake හදන් ඉන්න අය කවුද කියලා. ඒත් Dynamic IP තියෙන අයව මේ විදියට අල්ලන්නත් බෑ.
ඉතින් මේ වගේ අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වෙන පුද්ගලයින්ව track කරන්න පුළුවන් වෙනත් ක්‍රම තියෙනවද බන්? උදා: Computer name වගේ දේවල් track කරන්න පුලුවන්ද?