අන්තර්ජාල ගුරුවරයා #cringe alert ⚠️

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    FB_IMG_1672087789543.jpg

    FB_IMG_1672087798975.jpg

    හයියෝ අඩුකුලේ සිංහලු මූ ගැන දැනගෙන😰
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    කවුරු හරි මේ හැදීගෙන එන ලෝකල් ෆෑන් බේස් එකට කියපන් මූ ලඟඳි ඉස්ලාම් වලට හැරුන බව 🤭. රුචිර විජේසේන බෞද්ධයන්ට ක්‍රිස්තියානි‍ය ගැන උගන්නන්න ගියා වගේ තමා මධ්‍යස්ථ ෆෑන්බේස් එක දෙවිවරු වගේ පාරදෘශ්‍ය වීගෙන ගිහින් නොපෙනිම යනව.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගුරුවරු දොස්තරල වෙලා දොස්තරල ගුරුවරු වෙලා..🤭
     
    • Haha
    Reactions: Stimulus mind

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    andrew-tate-bugatti.gif

    ගුරුවරු දොස්තරල වෙලා දොස්තරල ගුරුවරු වෙලා..🤭

    දැන් එන ගුරුවරු දොස්තරලා ඔයිට හපන්
    ------ Post added on Dec 27, 2022 at 8:07 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,269
    113
    කවුරු හරි මේ හැදීගෙන එන ලෝකල් ෆෑන් බේස් එකට කියපන් මූ ලඟඳි ඉස්ලාම් වලට හැරුන බව 🤭. රුචිර විජේසේන බෞද්ධයන්ට ක්‍රිස්තියානි‍ය ගැන උගන්නන්න ගියා වගේ තමා මධ්‍යස්ථ ෆෑන්බේස් එක දෙවිවරු වගේ පාරදෘශ්‍ය වීගෙන ගිහින් නොපෙනිම යනව.
    පන්සලේ පියතුමා වගේ පන්සලේ නාන කරගනී බයියල ටික උන්ට ටැලි වෙනව නන්