Red Alert 3 පරිගණක ක්‍රීඩාව

Nov 14, 2017
292
54
0
Red Alert 3 පරිගණක ක්‍රීඩාව

මේකනම් මම ගොඩක් අසාවෙන් හිටපු තවත් එක game එකක්. හුඟ දෙනෙක් අතර ගොඩක් ජනප්‍රිය වුන Command & Conquer game series එකේ තුන්වන සංස්කරණයයි මේක:)

Command & Conquer: Red Alert 3(steam 9/10)




කතාව කෙටියෙන් කියනවනම් මේක වෙන්නේ දෙවන ලෝක යුධ සමයේ. soviet ජාතිකයන් ගැන දන්නවා ඇතිනේ. ඉතින් එයාල යුධමය අතින් ගත්තොත් ගොඩක් බලසම්පන්න ජාතියක්නේ .ඉතින් මෙයාල තන්ක්ෂණය අතිනුත් ගොඩක් ඉහලයි.:shocked: මේ කට්ටිය කරන්නේ කාලයෙන් ආපස්සට යන්න පුළුවන් machine එකක් හදල ඇල්බට් අයින්ස්ටයින් ව මරණ එක. (මොකද එතකොට එයාලගේ හතුරන්ට න්‍යෂ්ටික අවි හදන්න කෙනෙක් නෑ.:oo: මොකද මෙයානේ ඒ ගැන දැනගෙන හිටපු එකම කෙනා) පස්සේ මෙයාල වැඩේ සාර්ථකව ඉවර කලර ආපහු එනවා අනාගතේට. හැබැයි ඉතින් න්‍යෂ්ටික අවි නැති උනාට තත්වය ටිකක් බරපතල පැත්තකට හැරිලා :no:. මොකද අලුතෙන් මෙයාල සතුරන් ඇතිකරගෙනයි අනාගතේට ඇවිත් තියෙන්නේ. ඉතින් එද්දී තාක්ෂණයත් ගොඩක් දියුණුයි ඉතින් ඉතිරිය කරන්න වෙන්නේ අපිටම තමයි:P
හැබැයි වෙන strategy ක්‍රීඩාවලට වඩා වෙනස්ම ආකාරයකට තමයි RA3 නිර්මාණය කරලා තියෙන්නේ ඔයාලට අලුත්ම weapons වගේම ගොඩක් දේවල් මෙම ක්‍රීඩාවෙන් බලාගන්න,හසුරවන්න පුළුවන්.




ඉතින් red alert 3 පරිගණක ක්‍රීඩාව ස්ථාපිත කිරීම සඳහා
Windows Vista, 7, 8.1+
Processor: 1.6 Ghz
Memory: 2 GB RAM
Graphics: Direct X 09 Capable GPU
DirectX: Version 09
Storage: 6 GB available space
Sound Card: Direct X Compatible Sound Card
Additional Notes: GPU at least (Integrated HD 3000, 8600GT, etc)
යන අංගයන් පිහිටුවා තිබීම ප්‍රමාණවත්.:nerd:

ඉතින් පහලින් තියෙනවා direct download ලින්ක් එක කැමති අය බාගන්න

http://www.newgamesbox.net/command-and-conquer-red-alert-3-free-download/


ඒ වගේම මටත් දෙන සහයෝගයන් විදිහට මේ ලින්ක් එකෙන් ගිහින් exchangers ටැබ් එක click කරන්න
https://goo.gl/n2sos3
ස්තුතියි!!:)
 

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඒ වගේම මටත් දෙන සහයෝගයන් විදිහට මේ ලින්ක් එකෙන් ගිහින් exchangers ටැබ් එක click කරන්න

    :lol: