අන්තර්ජාල පරිශීලන දත්ත පරීක්ෂණය 1

achintha

Member
Sep 5, 2006
413
20
0
dreamzd, nrjayasinghe, Wthilina, tharindudoo, Nivinda, shenat, mawella, samila224, wijebahu යන සියලුම දෙනාට බොහොම ස්තුතියි.
 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
Onna Mat damma macho

ආයුබෝවන් හිතවත් මිතුර/මිතුරිය,

මා විසින් ශ්‍රී ලංකාවේ අන්තරජාලය පරිශීලනය කරන්නන්ගේ අවශ්‍යතාවයන් පිලිබදව මේ දිනවලදී පරීක්ෂණය සිදුකරන්නේය. මට මෙම පරීක්ෂණය සාර්ථක කර ගැනිම සදහා ඔබගේ සහයෝගය බලාපොරොත්තු වන්නේය. ඔබ කලයුත්තේ පහත තිබෙන පෝරමය සම්පුර්ණ කිරීම පමණි. මේ සදහා දායක වෙන ඔබ සැමට මා මගේ ස්තුතිය පුද කරමි.

කෙටි කල වෙබ් ලිපිනය: http://yep.it/surveylk

ඔබ සැමට සුබ දවසක් වේවා.

ඔබ සැම මෙම thrend එකට bump එකක් දුන්නොත් බොහොම පිං
:) good luck for ur research:)
 

achintha

Member
Sep 5, 2006
413
20
0
ඔබ සැමට ගොඩක් ස්තුතියි. මං මේක අලුත් වැඩක් පටන් ගන්න කරන්නේ.