අන්තර්ජාල බද්ද 50% න් පහලට
අන්තර්ජාල සේවා බ්‍රෝඩ්බෑන්ඩ් (පුළුල් පරාස) සඳහා දැනට අය කෙරෙන බද්ද ලබන මස පළමු වැනිදා සිට 50% කින් අඩු කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
අන්තර්ජාල සේවා සඳහා දැනට අය කරන 20% බද්ද ඒ අනුව ලබන මස පළමු වැනිදා සිට 10% දක්වා අඩු කෙරෙනු ඇත.
මෙරට දැනට අන්තර්ජාල පහසුකම භාවිත කරන්නන් සංඛ්‍යාව මිලියන 1.2 ඉක්මවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා භාවිතය ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.
Source - Ada Derana