අන්තර්ජාල මුදල්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    අන්තර්ජාල මුදල්

    ගොඩක් අය දැන් Internet Money කරනව. එක එක අය එක එක දේවල් අහනව. සමහරු අහන ඒවට හිනත් යනව. මලත් පනිනව. මේ තරම් පොඩි දෙයක්වත් දන්නෙ නැතුව මේ Internet Money කරන්න එන්නෙ කියල. මට හම්බ වුනා නියම post එකක් මේක ගැන ඉගෙනගන්න අයට සහ මේ ක්ෂේත්‍රයයට එන්න කැමැත්තන් ඉන්න අයට, ඇවිත් ඇනගත්ත අයට බලලම කියන්නකො මේ වගෙ post එකක් වෙන කොහෙන්වත් හම්බ වුනාද කියල. මේක තිබුණෙ The Arrow කියන blog එකේ.

    අන්‍‍ත‍ර‍ජා‍ල‍යෙන්‍ ‍මු‍දල්‍.. ‍නි‍ව‍සේ ‍සි‍ට‍ම ‍රැ‍කි‍යා‍වක්‍.. ‍මා‍සෙ‍ක‍ට 40,000ක්‍ ‍හො‍යන්‍‍න.. ‍මා‍සෙ‍ක‍ට 80,000ක්‍ ‍හො‍යන්‍‍න... ‍ගෙ‍ද‍ර ‍ඉඳන්‍ ‍මා‍සෙ‍ක‍ට ‍ලක්‍‍ෂ‍යක්‍ ‍හො‍යන්‍‍න.. ‍
    මන්‍ ‍හි‍ත‍න‍ව ‍මේ ‍ව‍දන්‍ ‍ගො‍ඩක්‍ ‍අ‍ය‍ට ‍පු‍රු‍දු ‍ඇ‍ති ‍කි‍ය‍ල.. ‍ගෙ‍ද‍ර ‍ඉඳන්‍ ‍මා‍සෙ‍ක‍ට ‍ලක්‍‍ෂ‍යක්‍ ‍හො‍යන්‍‍න ‍ක‍වු‍ද ‍අ‍ක‍මැ‍ති ‍නේ‍ද... ‍එ‍හෙ‍ම ‍දැ‍ක‍පු ‍ග‍මන්‍ ‍හැ‍මෝ‍ම ‍බ‍ල‍න‍ව ‍මො‍කද්‍‍ද ‍මේ ‍කි‍ය‍ල. ‍හ‍රි.. ‍දැන්‍ ‍මා‍තෘ‍කා‍ව‍ට ‍එ‍මු.. ‍
    දැන්‍ ‍කා‍ලෙ ‍අන්‍‍තර්‍ජා‍ල‍යෙන්‍ ‍මු‍දල්‍ ‍හො‍යන්‍‍න ‍ගො‍ඩක්‍ ‍අ‍ය ‍පෙ‍ලඹි‍‍ල ‍ඉන්‍‍න‍ව. ‍ඒ ‍හැ‍මෝ‍ම ‍මේ‍ක ‍ගැ‍න ‍හො‍යන්‍‍නෙ ‍අ‍නිත්‍ ‍මු‍දල්‍ ‍උ‍ප‍ය‍න ක්‍ර‍ම ‍ව‍ල‍ට ‍ව‍ඩා ‍මේ‍ක ‍ප‍හ‍සු ‍දෙ‍යක්‍ ‍කි‍ය‍ල ‍හි‍ත‍ල.. ‍ඒත්‍ ‍ඇත්‍‍ත‍ට‍ම ‍මේ‍ක ‍ප‍හ‍සු ‍දෙ‍යක්‍‍ද? ‍ඔව්‍.. ‍ප‍හ‍සු‍යි ‍ත‍මා, ‍හැ‍බැ‍යි ‍ප‍ටන්‍ ‍ගත්‍‍ත ‍ග‍මන්‍ ‍නෙ‍මේ. ‍මේ field ‍එ‍කේ ‍මු‍ලින්‍ ‍ටි‍කක්‍ ‍ම‍හන්‍‍සි ‍වෙ‍ලා ‍කට්‍‍ට ‍කා‍ල ‍ඉ‍ව‍සී‍මෙන්‍ ‍වැ‍ඩ ‍ක‍ර‍ල ‍හොඳ‍ට ‍ප‍දම්‍ ‍වෙච්‍‍ච ‍අ‍ය‍ට ‍ටි‍ක ‍කා‍ලෙ‍ක‍ට ‍පස්‍‍සෙ ‍මේ‍ක ‍ප‍හ‍සු ‍දෙ‍යක්‍ ‍වෙ‍න‍ව.

    ‍මන්‍ ‍අ‍හ‍ල, ‍දැ‍ක‍ල ‍ති‍ය‍න‍ව ‍ගො‍ඩක්‍ ‍මේ Internet money ‍ක‍රන්‍‍න ‍ආ‍පු ‍අ‍ය ‍ඒ‍ක ‍වැ‍ඩක්‍ ‍නෑ ‍කි‍ය‍ල ‍හෙම්‍‍බත්‍ ‍වෙ‍ලා ‍වැ‍ඩේ ‍අ‍ත‍හැ‍ර‍ල ‍දා‍න‍ව. ‍ඒ ‍අ‍ය‍ට ‍එ‍හෙ‍ම ‍වෙන්‍‍නෙ ‍ඇ‍යි? ‍එ‍හෙ‍ම ‍ක‍රන්‍‍න ‍එ‍ක ‍හේ‍තු‍වක්‍ ‍ත‍මා ‍ඉ‍ව‍සී‍ම ‍නැ‍ති ‍ක‍ම. ‍ත‍ව ‍දෙ‍යක්‍ ‍ත‍ම ‍ප‍ටන්‍ ‍ගත්‍‍ත ‍ග‍මන්‍ ‍ත‍මන්‍ ‍හි‍ත‍න ‍ත‍රම්‍ ‍මු‍ද‍ලක්‍ ‍අ‍ත‍ට ‍නො‍ලැ‍බෙ‍න ‍එ‍ක. ‍අ‍නිත්‍ ‍එ‍ක ‍හි‍ත‍න ‍ත‍රම්‍ ‍ඉ‍ක‍ම‍න‍ට ‍මුල්‍ ‍කා‍ලෙ‍දි ‍සල්‍‍ලි ‍ඉක්‍‍ම‍න‍ට ‍ගන්‍‍න ‍බැ‍රි ‍වෙ‍න ‍එ‍ක. ‍ලො‍කු‍ම ‍දේ ‍ත‍මා Internet money ‍කි‍ය‍ල ‍ක‍ර‍න ‍දේ‍වල්‍ ‍ව‍ලින්‍ ‍සල්‍‍ලි ‍ගන්‍‍න ‍බැ‍රි ‍දේ‍වල්‍ ‍ක‍රන්‍‍න ‍උත්‍‍ස‍හ ‍කි‍රී‍ම. ‍ගො‍ඩක්‍ ‍වෙ‍ලා‍ව‍ට ‍ඒ ‍දේ‍වල්‍ ‍ලේ‍සි‍යෙන්‍ ‍සල්‍‍ලි ‍හො‍යන්‍‍න ‍පු‍ළු‍වන්‍ ‍කි‍ය‍ල ‍හි‍තෙ‍න ‍ඒ‍ව. ‍ඒ ‍අ‍ය‍ට ‍මෙ‍හෙ‍ම ‍වෙන්‍‍නෙ ‍ඇ‍යි ‍කි‍ය‍ල ‍මන්‍ ‍ඉස්‍‍ස‍ර‍හ‍ට ‍ක‍ත ‍ක‍රන්‍‍නම්‍. Internet ‍එ‍කෙ ‍සල්‍‍ලි ‍හො‍යන්‍‍න ‍පු‍ළු‍වන්‍ ක්‍ර‍ම ‍මො‍න‍ව‍ද? ‍ස‍ර‍ල‍ව ‍ප‍ටන්‍ ‍ග‍මු.

    1. ads click ‍මේ‍ක ‍ගැ‍න ‍ඉ‍තින්‍ ‍ගො‍ඩක්‍ ‍අ‍ය ‍දන්‍‍න‍ව‍නෙ. ‍ලං‍‍කා‍වෙ ‍කට්‍‍ටි‍ය ‍ක‍රන්‍‍නෙ‍ම ‍ඕ‍ක ‍ත‍මා. ‍ඇ‍යි ‍ඉ‍තින්‍ ‍හ‍රි ‍ලේ‍සි‍නෙ. ads click ‍කි‍යන්‍‍නෙ ‍යම්‍ web site ‍එ‍ක‍ක ‍දී‍ල ‍ති‍ය‍න ‍වෙ‍ළඳ ‍දැන්‍‍වීම්‍ ‍න‍රඹ‍න ‍එ‍ක. ‍ඒත්‍ ‍ඕ‍ක ‍ක‍ර‍ල ‍මා‍සෙ‍ක‍ට ‍කී‍ය‍ද ‍හො‍යන්‍‍න ‍පු‍ළු‍වන්‍? $1ක්‍ ‍වත්‍ ‍බෑ. ‍ත‍ර‍මක්‍ ‍හොඳ ‍ගා‍ණක්‍ ‍හො‍යන්‍‍න ‍පු‍ළු‍වන්‍ ‍හැ‍බැ‍යි ‍ඒ‍ක‍ට ads click ‍වි‍ත‍රක්‍‍ම ‍ක‍ර‍ල ‍ම‍දි. ‍අ‍පි ads click ‍ක‍ර‍න site ‍එ‍කෙන්‍ referrals ‍ල ‍හො‍යා‍ගන්‍‍න ‍ඕ‍න. ‍ඒ‍ක‍ට ‍ටි‍කක්‍ ‍ම‍හන්‍‍සි ‍වෙන්‍‍න ‍ඕ‍න. ‍ම‍හන්‍‍සි ‍වෙන්‍‍න ‍කි‍වු‍හ‍ම ‍කට්‍‍ටි‍ය ‍කම්‍‍මැ‍ලි. ‍මො‍ක‍ද ‍හැ‍මෝ‍ට‍ම ‍ඕ‍න ‍ලේ‍සි‍ය‍ට ‍සල්‍‍ලි ‍හ‍ම‍බ ‍ක‍රන්‍‍න‍නෙ.

    2. ‍හ‍රි. ‍ඊ‍ළඟ ක්‍ර‍මේ ads click ‍ව‍ල‍ට ‍ව‍ඩා ‍ටි‍කක්‍ advanced ‍ඒ‍ක ‍ත‍මා Micro jobs. ‍ඇත්‍‍ත‍ට‍ම ‍මේ‍කෙන්‍ adsclick ‍ක‍ර‍ල ‍මා‍සෙ‍ක‍ට ‍හො‍ය‍න ‍ගා‍න ‍එ‍ක ‍ද‍ව‍සෙන්‍ ‍හො‍යන්‍‍න ‍පු‍ළු‍වන්‍. ‍ඒ ‍කි‍යන්‍‍නෙ $1ක්‍ ‍එ‍ක ‍ද‍ව‍සෙන්‍ ‍හො‍යන්‍‍න ‍පු‍ළු‍වන්‍. ‍හ‍රි‍ය‍ට ‍වැ‍ඩ ‍ක‍රන්‍‍ව‍නම්‍ ‍හා ‍වැ‍ඩ ‍දන්‍‍න‍ව‍නම්‍. ‍මේ‍ක ‍මො‍න‍ව‍ද ‍ක‍රන්‍‍න ‍ති‍යෙන්‍‍නෙ? ‍ඇත්‍‍ත‍ට‍ම ‍එ‍කක්‍ ‍කි‍ය‍ල ‍හ‍රි‍ය‍ට‍ම ‍කි‍යන්‍‍න ‍අ‍මා‍රු‍යි. ‍මො‍ක‍ද ‍එ‍ක ‍එ‍ක ‍වෙ‍ලා‍ව‍ට ‍එ‍ක ‍එ‍ක ‍වැ‍ඩ ‍දෙ‍න‍ව. ‍කෙ‍ටි‍යෙන්‍ ‍තේ‍රුම්‍ ‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වි‍දි‍හ‍ට ‍කි‍ය‍න‍ව‍නම්‍, facebook like ‍දාන්‍‍න, ‍youtube comment ‍ක‍රන්‍‍න. ‍එ‍ක ‍එ‍ක site ‍ව‍ල register ‍වෙන්‍‍න ‍ව‍ගේ ‍දේ‍වල්‍. ‍හැ‍බැ‍යි ‍මී‍ට ‍ව‍ඩා ‍වෙ‍නස්‍ ‍ඒත්‍ ‍මේ‍ව‍ගෙ ‍ලේ‍සි ‍දේ‍වල්‍ ‍ඔ‍ය‍ල‍ට ‍ක‍රන්‍‍න ‍ලැ‍බෙ‍න‍ව. ‍මේ‍ව ‍ක‍රන්‍‍නෙ ‍කො‍හො‍ම‍ද ‍කි‍ය‍ල ‍ටි‍කක්‍ ‍ඉ‍ගෙ‍න‍ගන්‍‍න ‍ඕ‍න. ‍ඒ‍ව ‍ගැ‍න ‍මන්‍ ‍වෙ‍නම්‍ post ‍ව‍ලින්‍ ‍කි‍ය‍ල ‍දෙන්‍‍න ‍බ‍ලා‍පො‍රොත්‍‍තු ‍වෙ‍න‍ව.

    3.‍ඉන්‍‍ටෙර්‍නෙට්‍ ‍ව‍ලින්‍ ‍සල්‍‍ලි ‍හො‍යන්‍‍න ‍පු‍ළු‍වන්‍ ‍ත‍ව ‍දෙ‍යක්‍ ‍ත‍මා google adsense. ‍ත‍මන්‍‍ට‍ම blog ‍එ‍කක්‍ web site ‍එ‍කක්‍ ‍ති‍ය‍න‍ව‍නම්‍ ‍ඒ‍ව google adsense program ‍එ‍ක ‍හ‍ර‍හ ‍අ‍ර‍ගෙ‍න blog ‍එ‍ක‍ට ‍දා‍ල ‍ඒ blog ‍එ‍ක‍ට ‍එ‍න visitors ‍ල click ‍ක‍ළොත්‍ ‍ඒ‍කෙන්‍ commsion ‍එ‍කක්‍ ‍ලැ‍බෙ‍න‍ව. ‍මේ‍ක blog ‍ව‍ලින්‍ ‍වි‍ත‍රක්‍ ‍නෙ‍මේ. youtube ‍හ‍ර‍හත්‍ ‍ක‍රන්‍‍න ‍පු‍ළු‍වන්‍.

    4. ‍ත‍ව ‍දෙ‍යක්‍ ‍ත‍මා forex. ‍මේ forex ‍කි‍යන්‍‍නෙ ‍කෙ‍ටි ‍ව‍ච‍න‍යක්‍. ‍මේ‍ක‍ට ‍කි‍යන්‍‍නෙ foreign exchange ‍කි‍ය‍ල. ‍ඒ ‍කි‍යන්‍‍නෙ ‍ඒ ‍කි‍යන්‍‍නෙ ‍වි‍දේ‍ශ ‍වි‍නි‍ම‍ය ‍හු‍ව‍මා‍රු‍ව. A/L Commerce ‍ක‍ර‍පු ‍අ‍ය‍ට ‍නම්‍ ‍මේ‍ක ‍තේ‍රුම්‍ ‍‍ගන්‍‍න ප‍හ‍සු ‍ඇ‍ති. ‍‍හැ‍බැ‍යි theory ‍ව‍ල‍ට ‍ව‍ඩා ‍මේ‍ක practicle ‍ක‍ර‍න‍කො‍ට ‍පැ‍හැ‍දි‍ලි වෙ‍න‍සක්‍ ‍ති‍ය‍න‍ව. ‍ඒ ‍නි‍සා ‍මේ‍ක ‍ක‍ර‍න‍කො‍ට ‍ඕ‍න‍ම ‍කෙ‍නෙක්‍ ‍මේ ‍ගැ‍න A-Z ‍ඉ‍ගෙ‍න‍ගෙ‍න ‍ක‍රන්‍‍න. ‍එ‍හෙ‍ම ‍නැ‍ති ‍වු‍නොත්‍ ‍ත‍මන්‍ invest ‍ක‍ර‍පු ‍මු‍ද‍ල‍වත්‍ ‍ලැ‍බෙ‍න ‍එ‍කක්‍ ‍නෑ. ‍අ‍නි‍ක ‍මේ‍ක ‍ක‍රන්‍‍‍න ‍මු‍ලින්‍ ‍අ‍පි ‍ගා‍ව ‍යම්‍ ‍මු‍ද‍ලක්‍ ‍ති‍යෙන්‍‍නෙ ‍ඕ‍න ‍ආ‍යෝ‍ජ‍න‍ය ‍ක‍රන්‍‍න. ‍හ‍රි‍ය‍ට ‍ක‍ළොත්‍ ‍ගො‍ඩ ‍ත‍මා.

    5. ‍සල්‍‍ලි ‍හො‍ය‍න ‍ත‍ව ‍වි‍දි‍හක්‍ ‍ත‍මා ‍ත‍මං‍‍ගෙ ‍ති‍ය‍න skills ‍ව‍ලින්‍ ‍වැ‍ඩ ‍ගන්‍‍න ‍එ‍ක. ‍ඒ ‍කි‍යන්‍‍නෙ ‍ඔ‍යා computer field ‍එ‍කේ ‍මො‍න‍ව‍හ‍රි ‍දෙ‍යක්‍ ‍ගැ‍න ‍ඉ‍ගෙ‍න‍ගෙ‍න ‍ති‍ය‍න‍ව‍නම්‍ ‍ඒ ‍කි‍වු‍වෙ, graphic designing ‍ව‍ල ‍මො‍කක්‍‍හ‍රි field ‍එ‍කක්‍, photoshop, illustrator, indesign, 3Ds max, ‍ව‍ගෙ. ‍ත‍ව ‍web designing, web development, MS Office, auto cad, programming languages ‍ව‍ගේ ‍ඕ‍න‍ම ‍දෙ‍යක්‍. ‍වි‍ශේ‍ෂ‍යෙන්‍ ‍මේ site ‍ව‍ල java programming ‍ව‍ල‍ට ‍මා‍ර‍ම dimand ‍එ‍කක්‍ ‍ති‍යෙන්‍‍නෙ. ‍මෙ‍හෙ‍ම ‍වැ‍ඩ ‍ක‍ර‍න‍ව‍ට ‍කි‍යන්‍‍නෙ freelancing ‍කි‍ය‍ල. ත‍ව ‍ති‍ය‍න‍ව fiverr, gigbucks ‍කි‍ය‍ල site ‍දෙ‍කක්‍ ‍ඒ‍කෙත්‍ ‍ක‍රන්‍‍නෙ ‍මේ ‍ත‍මං‍‍ගෙ skills ‍ව‍ලින්‍ ‍වැ‍ඩ ‍ක‍ර‍න ‍එ‍ක ‍ත‍මා. ‍ටි‍කක්‍ ‍වෙ‍නස්‍. ‍

    ඉ‍තින්‍ ‍මේ‍ව‍ගෙ field ‍එ‍කක්‍ ‍‍දන්‍‍න‍ව‍නම්‍ ‍ඔ‍යා‍ල‍ට හැ‍කි‍යා‍වන්‍ ‍හො‍දා‍ගෙ‍න ‍සල්‍‍ලි ‍හො‍යන්‍‍න ‍පු‍ළු‍වන්‍. ‍හැ‍බැ‍යි ‍මේ‍ක ‍මේ ‍කි‍ය‍ල ‍ත‍රම්‍ ‍ලේ‍සි ‍නෑ. ‍ම‍හන්‍‍සි ‍වෙන්‍‍න ‍ඕ‍න. ‍ඉ‍තින්‍ ‍මේ ‍ව‍ගෙ site ‍ව‍ල ‍වැ‍ඩ ‍ක‍ර‍න ‍හැ‍ටි ‍සල්‍‍ලි ‍හො‍ය‍න ‍හැ‍ටි job ‍ව‍ල‍ට apply ‍ක‍ර‍න ‍හැ‍ටි bit ‍ක‍ර‍න ‍හැ‍ටි. ‍ඉක්‍‍ම‍න‍ට job ‍එ‍කක්‍ employer ‍කෙ‍නෙක්‍‍ගෙන්‍ ‍අ‍පි‍ට ‍ගන්‍‍න ‍පු‍ළු‍වන්‍ ‍ආ‍කා‍ර ‍ගැ‍න මන්‍ ‍ඉස්‍‍ස‍ර‍හ‍ට ‍දා‍න ‍පොස්‍ට්‍ ‍ව‍ලින්‍ ‍කි‍ය‍ල ‍දෙන්‍‍න ‍බ‍ලා‍පො‍රොත්‍‍තු ‍වෙ‍න‍ව. ‍ත‍ව ‍සල්‍‍ලි ‍හො‍ය‍න ක්‍ර‍ම ‍ගො‍ඩක්‍ ‍ති‍ය‍න‍ව. ‍ඒත්‍ ‍ඒ‍ව ‍මෙ‍ත‍න ‍කි‍යන්‍‍න ‍ගි‍යොත්‍ ‍වෙ‍න ‍දෙ‍යක්‍ ‍කි‍යන්‍‍න ‍ඉ‍තු‍රු ‍වෙන්‍‍නෙ ‍නෑ. ‍ඒ ‍නි‍සා ‍ඒ‍ව ‍ගැ‍න ‍ප‍සු‍ව‍ට. ‍
     
    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    MicroWorkers වලට අමතරව තව micro jobs කරන්න පුලුවන් sites මොනවද තියෙන්නේ?
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    ත‍ව ‍දෙ‍යක්‍ ‍ත‍මා forex. ‍මේ forex ‍කි‍යන්‍‍නෙ ‍කෙ‍ටි ‍ව‍ච‍න‍යක්‍. ‍මේ‍ක‍ට ‍කි‍යන්‍‍නෙ foreign exchange ‍කි‍ය‍ල. ‍ඒ ‍කි‍යන්‍‍නෙ ‍ඒ ‍කි‍යන්‍‍නෙ ‍වි‍දේ‍ශ ‍වි‍නි‍ම‍ය ‍හු‍ව‍මා‍රු‍ව. A/L Commerce ‍ක‍ර‍පු ‍අ‍ය‍ට ‍නම්‍ ‍මේ‍ක ‍තේ‍රුම්‍ ‍‍ගන්‍‍න ප‍හ‍සු ‍ඇ‍ති. ‍‍හැ‍බැ‍යි theory ‍ව‍ල‍ට ‍ව‍ඩා ‍මේ‍ක practicle ‍ක‍ර‍න‍කො‍ට ‍පැ‍හැ‍දි‍ලි වෙ‍න‍සක්‍ ‍ති‍ය‍න‍ව. ‍ඒ ‍නි‍සා ‍මේ‍ක ‍ක‍ර‍න‍කො‍ට ‍ඕ‍න‍ම ‍කෙ‍නෙක්‍ ‍මේ ‍ගැ‍න A-Z ‍ඉ‍ගෙ‍න‍ගෙ‍න ‍ක‍රන්‍‍න. ‍එ‍හෙ‍ම ‍නැ‍ති ‍වු‍නොත්‍ ‍ත‍මන්‍ invest ‍ක‍ර‍පු ‍මු‍ද‍ල‍වත්‍ ‍ලැ‍බෙ‍න ‍එ‍කක්‍ ‍නෑ. ‍අ‍නි‍ක ‍මේ‍ක ‍ක‍රන්‍‍‍න ‍මු‍ලින්‍ ‍අ‍පි ‍ගා‍ව ‍යම්‍ ‍මු‍ද‍ලක්‍ ‍ති‍යෙන්‍‍නෙ ‍ඕ‍න ‍ආ‍යෝ‍ජ‍න‍ය ‍ක‍රන්‍‍න. ‍හ‍රි‍ය‍ට ‍ක‍ළොත්‍ ‍ගො‍ඩ ‍ත‍මා.

    A/L Commerce ‍ක‍ර‍පු ‍අ‍ය‍ට ‍නම්‍ ‍මේ‍ක ‍තේ‍රුම්‍ ‍‍ගන්‍‍න ප‍හ‍සු ‍ඇ‍ති

    adai ahuwe forex kranda commerce keruwanam lesi kiyala,:shocked::shocked:
     
    Last edited:

    mee yaka kiyala thiyana de therum ganne nane. forex market eke thiyana theory eka commerce waladi nikan udin yanawa neda yako. ethakota loke mulya weladapola kiyanne mokadda kiyala nikan oluwata enawa forex kiyanne mulya weladapola neda bola buru puthe..... manda mata nan awa. ubalata awe nathi ekata mata karanna deyak na. :no::frown:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    :):):)
    Machan Forex PTC නැතුව skills walin goda yanna puluwan widiya saralawa kiyala diyan machan....:):):):):):):)

    ow skills walin goda yanna puluwan sites thama fiverr freelancer, odesk wage sites. oyata mewain karanna monawahama hari skills ekak hoda expert karanna ona. graphic design, web developing SEO wage anan manan. data entry gana nan katha karanna yanne na. melo rahak nathi nisa. Fiverr wage site ekaka oyata skills nathi unath deyak karanna puluwan.

    e kiyanne hithanna oyata Email marketing, SEO, social marketing wage wadak karanna puluwan. me wage dewal aye amuthuwen igenaganna ona dewal neme. wena deyak ona na. kattiya paya ganan chat karana facebook eka. ethakota lankawe wadiya use karanne nathi twitter wage ewa hodatama athi dawasakata $20kta wada hyaganna fiverr wage site ekakin.

    mewata kiyanne social media marketing kiyala. mewa gana danne naeththan internte ekenma igenaganna puluwan. google eke search karanna social media marketing tutorial kiyala. mama dakka torrent wala hoda tutorial tikak thiynawa. mewa igenagaththahama ithin goda thama. social marketing karala salli hoyana goda denek innawa lankawe.
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    mee yaka kiyala thiyana de therum ganne nane. forex market eke thiyana theory eka commerce waladi nikan udin yanawa neda yako. ethakota loke mulya weladapola kiyanne mokadda kiyala nikan oluwata enawa forex kiyanne mulya weladapola neda bola buru puthe..... manda mata nan awa. ubalata awe nathi ekata mata karanna deyak na. :no::frown:

    mamanm awrudu ganak idan forex karanawa profit gannawa,,, hema ekata ugannawa,,
    ubala me iye pereda forex kiyana eke dena gena profit gaththa kiyala wedae yako,,, thoge gon blog eke nawala lipat dapiya, thop hinda thma lankawe ewn fx kranda bayath,,, porofit ekak dekak awma ubla hithanne henama tradersla kyala,
     
    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර
    :)
    ow skills walin goda yanna puluwan sites thama fiverr freelancer, odesk wage sites. oyata mewain karanna monawahama hari skills ekak hoda expert karanna ona. graphic design, web developing SEO wage anan manan. data entry gana nan katha karanna yanne na. melo rahak nathi nisa. Fiverr wage site ekaka oyata skills nathi unath deyak karanna puluwan.

    e kiyanne hithanna oyata Email marketing, SEO, social marketing wage wadak karanna puluwan. me wage dewal aye amuthuwen igenaganna ona dewal neme. wena deyak ona na. kattiya paya ganan chat karana facebook eka. ethakota lankawe wadiya use karanne nathi twitter wage ewa hodatama athi dawasakata $20kta wada hyaganna fiverr wage site ekakin.

    mewata kiyanne social media marketing kiyala. mewa gana danne naeththan internte ekenma igenaganna puluwan. google eke search karanna social media marketing tutorial kiyala. mama dakka torrent wala hoda tutorial tikak thiynawa. mewa igenagaththahama ithin goda thama. social marketing karala salli hoyana goda denek innawa lankawe.
    :):):):):)
    Machan Ithin wade patan gamu neda?
     
    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    මමනම් තාම Internet එකෙන් සල්ලි හොයලා නැහැ ඕවා කරන්න ගියාම එපා වෙනවා.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    මමනම් තාම Internet එකෙන් සල්ලි හොයලා නැහැ ඕවා කරන්න ගියාම එපා වෙනවා.

    ehema kiyanna epa mchan. mulin tikak amarui thama. habai katta kala goda dagaththoth godama thama. :yes: :D :cool:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    ලොකු සීන්

    mamanm awrudu ganak idan forex karanawa profit gannawa,,, hema ekata ugannawa,,
    ubala me iye pereda forex kiyana eke dena gena profit gaththa kiyala wedae yako,,, thoge gon blog eke nawala lipat dapiya, thop hinda thma lankawe ewn fx kranda bayath,,, porofit ekak dekak awma ubla hithanne henama tradersla kyala,
    කොල්ලනේ.. මට E money කරනකොට ලොකු සීන් දාන් ගොඩක් එවුන් හම්බ වෙල තියනව. උන්ග් පුරාජේරුව කියනව. ඒත් උන් ඇත්තටම කරන දෙයක් නෑ. ඊට ටික කාලෙකට පස්සෙ වැඩේ අනාගත්තහම පූසා වගේ ඇවිල්ල අපෙන් අහනව කොහොමද බන් මේක කරන්නෙ අරකයි මේකයි කියල. මට මේ එලකිරි එකෙත් මේ thred එකේම එහෙම ජොකියෙක් හම්බ වුනා.

    ඒ වගෙම් තව ජොකියෙක් මට ගීක් එකෙත් හම්බ වුනා. මම ඌට ඒ වෙලාවෙ කියපු දේ මෙතනත් දාන්න හිතෙනව බන්. මෙන්න මේක.

    සමහර අය කොච්චර ලොකු ලොකු පුරාජේරු කතා කිවුවත් එයාල ඒ කරන්නෙ අනිත් අයට තමන් මෙහෙමයි, තමන්ට මේ දේවල් තියනව මෙච්චර හම්බ වෙනව කියල බොරුවට තත්ත්වයක් හදල හිතින් මවාගෙන අනිත් අයට ඒක පෙන්නල පොඩි ස්වයං ආතල් එකක් ගන්න එක.

    ඒත් ඇත්තටම එයාලගෙ තත්ත්වෙ හා තියන, ලැබෙන දේවල් දිහා බලපුවහම මොකුත් නෑ. ලංකාවෙ අන්තර්ජාල මුදල් කලාවෙ අවුරුදු ගානක් මම මෙහෙම අය ගොඩ දෙනෙක් දැකල තියනව.

    නියම වැඩ කාරයෙක් තමන්ගෙ දක්ෂතා, තමන්ට ලැබෙන දේවල්, තියන දේවල් සහ කරන කියන දේවල ගැන කාටවත් කියල උදම් අනන්න යන්නෙ නෑ, ඒ දේවල් නිහතමානීව විඳගන්නව හැර. ඒ වගේම බොහොම නිහඬයි. ලොකු සීන් කියන දේ පෙන්නන්න යන්නෙ නෑ.

    ඒ වාගේම තමා අන් අයට උදවු කරන්නා සේ පෙනී සිට තමාගේ බඩ කට පුරවාගන්නා පරපෝශිතයින්ද මේ සමාජයේ කොතෙකුත් සිටිත් ප්‍රවේශම් වන්න.. ආන්ත්‍රාවයි.

    මේව මම මේ කාටවත් ඇඟිල්ල දික් කොරල කියන ඒව නෙමේ ඕං... තොප්පිය හරි නම් දාගනු මැනවි.
    ගොඩක් එහෙම අය ඉන්නව. කමක් නෑ. එහෙම අයත් ඉන්න එපැයි. හ්ම්ම්ම්ම්ම්………………..

    ඒ වගෙම සහෝදරවරුනි....

    මුල් මාස 3 ඉතා විශාල ලෙස, ඉතාම දරුණු ඝණයේ කට්ටක් කා ඉගෙනගෙන. (දිනකට පැය 10ක් පමණ). ඉන්පසු එළඹෙන සම්පූර්ණ ජීවිත කාලයම ඉතාම සැප පහසුවෙන් ගත කිරීමට කැමති අය පමණක් අන්තර්ජාල මුදල් කලාවට එක් වෙනවානම් මැනවි.

    අන්තිමට තව දෙයක් කියන්න ඕන මචන්ල. මම මේ thread එක elakiri එකේ දැම්මෙ කාටවත් නිකන් සිඟිති ආතල් ගන්න ලොකු සීන් දාන්න නෙමේ Internet money වලට කැමති අයට, කරන අයට තමන්ගෙ අදහස් තමන් ඉගෙනගත්ත දේවල් ප්‍රකාශ කරන්න.