ජාත්‍යන්තර සම්මැරීන් කේබල් ජාලයේ බිඳ වැටීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම අන්තර්ජාලය සබඳතා සඳහා බාධා ඇතිව තිබේ.
මෙම ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් (submarine cable) පද්ධතිය ඔස්සේ ලොව විවිධ රටවලට අවශ්‍ය කෙරෙන අන්තර්ජාල සම්බන්ධතා ඒකාබද්ධ කෙරෙන ඉන්දීය සාගරය පතුළින් එලා ඇති කේබල් ජාලයේ බෙංගාල බොක්ක කලාපයේ මෙම බිඳ වැටීම ඇතිව තිබෙන බැවින් මෙරට ජංගම දුරකථන සහ බ්‍රෝඩ්බෑන්ඩ් දුරකථන අන්තර්ජාල සම්බන්ධතාව බලපෑම් ඇති විය හැකි බව ජංගම දුරකථන සේවා සපයන ආයතන නිවේදනය කරනවා.
මේ පිළිබඳව අදහස් දක්වන පාකිස්ථාන විදුලි සංදේශ අධිකාරිය පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සබ්මැරීන් අන්තර්ජාල කේබලයක දෝෂයක් වාර්තා වී ඇති නමුත් පරිශීලකයින්ට බාධාවකින් තොරව සේවා සැපයීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, ඒ හේතුවෙන් වැඩි ඉල්ලුමක් පවතින කාලය තුළ ඇතැම් පරිශීලකයින්ට අඩු ඉන්ටර්නෙට් වේගයක් අත්විඳීමට සිදු විය හැකි බව ය.
අතර මේ වන විට බෙංගාල බොක්ක අවට ජාත්‍යන්තර මුහුදු තීරයෙ ගැඹුරින් එලා ඇති මෙම සබ්මැරීන් කේබල් (submarine cable) පද්ධතියේ මතුව ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් වරින්වර
කෙසේ වෙතත් මෙම තාක්ෂණික ගැටලුව යථා තත්ත්වයට පත්කිරීමට කෙතරම් කාලයක් ගතවේදැයි තක්සේරු කළ නො හැකිහැකි බවටයි ඔවුන් වැඩිදුරටත් දන්වා සිටින්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ ජාත්‍යන්තර සබ්මැරීන් කේබලය සිංගප්පූරුවේ සිට මැලේසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාවේ චෙන්නයි සහ මුම්බායි, එමෙන්ම බර්කා සහ ෆුජෛරා යන මධ්‍යස්ථාන හරහා ජාත්‍යන්තර අන්තර්ජාල සේවාවන් සඳහා සම්බන්ධතා පහසුකම් සපයන බවයි.