අන්තර්ජාල සේවා ස්ථානවල කුටි වෙන්කිරීම නව
අන්තර්ජාල සේවා ස්ථානවල කුටි වෙන්කිරීම නවතයි
February 18, 2012 04:32 pm
අන්තර්ජාල සේවා පහසුකම් ලබාදෙන ස්ථානවල කුටි වෙන්කර තැබීම ඉවත් කිරීමට පියවර ගන්නා බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය පවසයි.
ළමා මනස විකෘති කරන අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීමට පවතින අවස්ථා සීමා කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව එම අධිකාරියේ සභාපති නීතීඥ අනෝමා දිසානායක මහත්මිය පැවසුවාය.
වව්නියාව නගරය තුළ මෙහි මූලික අත්හදා බැලීම් ඉතා සාර්ථකව සිදුවී ඇති බව ද අනෝමා දිසානායක මහත්මිය පෙන්වාදෙයි.
සෙසු ප්‍රදේශවල ද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ඒ ප්‍රදේශභාර දිසාපතිවරුන් සමග ලබන සතියේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඇය සඳහන් කළාය.
http://sinhala.adaderana.lk/news.php?nid=22215