අන්තර් ජාලයෙන් මුදල් සෙවීම

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අන්තර් ජාලයෙන් මුදල් සෙවීම

    අන්තර් ජාලයෙන් මුදල් සොයන එක එළකිරි කට්ටියට නම් අලුත් දෙයක් නෙමෙයි. මෙකේ බොහෝ දෙනෙක් අන්තර් ජාලයෙන් මුදල් සොයා ගේමක් නැතිව එම මුදල් තමන්ගේ ගිණුම් වලට බැර කර ගන්නවා. ඇත්තටම අන්තර් ජාලයෙන් මුදල් හොයන එක ලේසි වැඩක්. හැබැයි මේකට තමන්ගේ උපරිම කැපවීම නම් අවශ්‍යයි. මොකද මුලදි අපිට හති වැටෙනවා. ඒ වුනත් හරියට කරගෙන ගියොත් අපිට මාසෙකට සැලකිය යුතු ගානක් හොයන්න පුළුවන්. මමත් මුලින් මේක කරලා එපා වෙලා හිටියේ එත් සැලකිය යුතු ගානක් අපේ payza එකට දා ගත්තම මේක කරන්න ලොකු අසාවත් ආවා.

    අන්තර් ජාලයෙන් මුදල් හොයන සයිට් නම් ඕන තරම් තියනවා ඒ අතරින් වඩාත් විශ්වාසම සයිට් වන්නේ
    http://www.clixsense.com
    http://www.probux.com
    http://www.neobux.com
    මේ සයිට් වලින් අපි උපයන මුදල 100% ම අපේ payza එකට දාගන්න පුළුවන්. ඉතිං යාළුවනේ මමත් මෙහෙම කරගෙන යනකොට මට තව හොද සයිට එකක් ලැබුනා වඩත් විශ්වාස මුදල් ගෙවන මෙකේ රෙජිස්ටර් වෙලා ඔයාලත් කරලම බලන්න මෙන්න සයිට් එක

    http://www.shbux.com/?ref=gayanaps

    දැන් ඉතිං මේක දැම්මාම මේකේ ඉන්න වැඩ්ඩො ටික මට බනි අඩෝ පො........ යා මේකේ රෙපරල් ලින්ක් දාලා කියලා....... ඔව් මචං මේක රෙපරල් ලින්ක එකක් තමයි. මචංලා උබලත් ගොඩ ගිහින් මටත් ගානක් එන ලින්ක් එකක් තමයි මේක කැමති උන් රෙජිස්ටර් වෙලා කරලා බලපල්ලකො. අනිත් උන් මට බනින්න එපා කවුරැත් බලන්නේ කීයක් හරි හොයාගන්න තමයි

    හැබැයි එක කොම් එකකින් එකවුනට් දෙකක් හදන්න බැහැ. මෙකේ ඇඩ් වලට වෙන වෙනම වෙනස් වෙනස් ගනන් ගෙවන්නේ ඒකයි මේ සයිට එක හොදයි කියන්නේ

    හොදයි කියලා හිතෙන වුන් ඔය ලින්ක් එකෙන් ගිහිනි රෙජිස්ටර් වෙයල්ලා..... මොනවා හරි දැනගන්න ඔනේ නම් කියපල්ලා

    ඔක්කොටම සුභ දවසක්
     
    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0

    BORU WEDA BAN. TERUMAK NE. GANA HADALA BALANAKOTA LIGHT BILA OITA WADA GIHIN.
    EKA NISA EKKO FIVERR.COM EKATA GIHIN WEDAK KARAPAN. NETHTHAO ODESK HARI FOREX HARI KARAPAN.

    WWW.MT5.COM EKATA GIHIN REGISTER WELA PELI 3 POST DAPAN. UN EKA POST EKAKATA $0.2 GEWANAWA. POST EKAKATA PELI 3K TIBBAMA ATHI
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    WWW.MT5.COM EKATA GIHIN REGISTER WELA PELI 3 POST DAPAN. UN EKA POST EKAKATA $0.2 GEWANAWA. POST EKAKATA PELI 3K TIBBAMA ATHI[/QUOTE]

    මේකේ අපි මොනවද මචං කරන්න ඔනේ පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්කෝ
     
    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    WWW.MT5.COM EKATA GIHIN REGISTER WELA PELI 3 POST DAPAN. UN EKA POST EKAKATA $0.2 GEWANAWA. POST EKAKATA PELI 3K TIBBAMA ATHI

    මේකේ අපි මොනවද මචං කරන්න ඔනේ පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්කෝ
    [/QUOTE]

    mt5.com ekata hari , indianforex.com ekata hari gihin register wenna. 2n ekaka witharak register wenna. indian forex.com eke wediya wasi. un $0.3 denawa post ekakata.

    instaforex eke account ekak hadaganna one, referal eka portal forum kiyala denna wenawa. neththao be.(mage referal ekak nao neme.eka rule ekak.)ita passe mt5 eke hari indian forex eke hari ekak register wela forex forum eke, post dapan. (elakiri eke post danawa wagema.) kage hari trade ekakata, lissala yana peli 3, 4k type karapan. forex gena tikak igena gena, ewa gena dapan. copy paste nao danna epa. kela wenawa.(wedakida kiyala blog spot ekak tibba , eke balapan)
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Machoo meka mata help ekak diyanko karana widiha:(:(:(:(:(:(

    මචං මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න

    http://www.shbux.com/?ref=gayanaps

    රෙජිස්ටර් වෙනකොට මොකක් හරි අවුලක් වුනොත් කථා කරන්න. රෙජිස්ටර් වුනාට පස්සේ මුං අපිට දෙනවා ඇඩ් බලන්න ඒ ඇඩ් බලනවට මුං අපිට ගෙවනවා ඊට පස්සේ අපේ එකවුනට් එකේ සල්ලි එකතු වුනාම එක් අපිට payza හරහා ගන්න පුළුවන්
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    Use with Caution!

    Just in case someone is searching for info about this site here...know that it is not reviewable. Site charges a 90% cashout fee. We don't review sites where they take the majority of your balance of cashout. Also you will see a lot of complaints about this site. It has been sold and passed on from one owner to another.

    Capture.PNG

    Update: Feb 24, 2013

    People are still asking, same thing:

    Capture.PNG
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    ad click karala job ekaka wage income ekak ganna baha. ona nam bulath witak kaala plane tea ekak bonna keeyak hari hoyaa ganna pouluwan.
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Just in case someone is searching for info about this site here...know that it is not reviewable. Site charges a 90% cashout fee. We don't review sites where they take the majority of your balance of cashout. Also you will see a lot of complaints about this site. It has been sold and passed on from one owner to another.

    Capture.PNG

    Update: Feb 24, 2013

    People are still asking, same thing:

    Capture.PNG

    උබ මෙකෙන් cash out කරලා තියනවද මචං
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ad click karala job ekaka wage income ekak ganna baha. ona nam bulath witak kaala plane tea ekak bonna keeyak hari hoyaa ganna pouluwan.

    අයියෝ මචං ඇඩ් ක්ලික් කරලා එහෙම නම් හොයන්න බැහැ තමයි මමත් මේ ඔපීස් එකේ වැඩ කරන ගමන් මේක කරන්නේ පොඩි ගානක් හොයාගන්න professional විදියට මේක කරනවනම් අපේම සයිට් එකක් හදාගෙන 100-150 ක් referrals හොයා ගත්තා නම් ඉතිං හොද ගානක් හොයා ගන්න තිබ්බා:D:D:D:D