මම දැනට ebay එකේ එක එක කුළු බඩු වර්ග සෙල් කරනවා. මගේ දැනට ලංකාවේ රෙජිස්ටර් කරපු බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒත් මේක තව ඉස්සරහට අරගෙන යන්න, US මාර්කට් එකට සෙල් කරන්න මට මගේ බ්‍රෑන්ඩ් එක trademark රෙජිස්ටර් කරන්න වෙලා තියෙනවා US වල.
දැනට අපිට ඒක කරගන්න පුළුවන් uspto.gov සයිට් එකට ගිහින්. අපි US වල පදිංචි වෙලා ඉන්නවා නම් මේක කෙලින්ම apply කරන්න තිබුණා $250 ක fee එක ගෙවලා. එත් ප්‍රශ්නෙ තියෙන්නෙ US වල රෙසිඩන්ට් කෙනෙක් නෙමෙයි නම් lawyer කෙනෙක් හරහා තමයි මේකට apply කරන්න වෙන්නෙ.
1. Third-party සර්විස් එකක් අපි ගන්නවා නම් (legalzoom) $600 වගේ ගානක් යනවා මේ වැඩේට.
2. Fiverr එකෙන් lawyer කෙනෙක් hire කරනවා නම් $200 වගේ යනවා lawyer fee එක විතරක්.
දැනට තියෙන විදිහට අඩුම වියදම බැලුවත් $450 වගේ යනවා මේ වැඩේ කරගන්න. මීට අඩුවෙන් කරගන්න විදිහක් තියෙනවද මේ වැඩේ? මේ process එක ගැන දන්න කෙනෙක් ඉන්නවද? ලංකාවේ lawyer කෙනෙක් අරගෙන අපිට බැරිද මේක කරගන්න?