අන්තර් ජාලයෙන් මුදල් සෙවීම
අන්තර් ජාලයෙන් මුදල් සොයන එක එළකිරි කට්ටියට නම් අලුත් දෙයක් නෙමෙයි. මෙකේ බොහෝ දෙනෙක් අන්තර් ජාලයෙන් මුදල් සොයා ගේමක් නැතිව එම මුදල් තමන්ගේ ගිණුම් වලට බැර කර ගන්නවා. ඇත්තටම අන්තර් ජාලයෙන් මුදල් හොයන එක ලේසි වැඩක්. හැබැයි මේකට තමන්ගේ උපරිම කැපවීම නම් අවශ්‍යයි. මොකද මුලදි අපිට හති වැටෙනවා. ඒ වුනත් හරියට කරගෙන ගියොත් අපිට මාසෙකට සැලකිය යුතු ගානක් හොයන්න පුළුවන්. මමත් මුලින් මේක කරලා එපා වෙලා හිටියේ එත් සැලකිය යුතු ගානක් අපේ payza එකට දා ගත්තම මේක කරන්න ලොකු අසාවත් ආවා.
අන්තර් ජාලයෙන් මුදල් හොයන සයිට් නම් ඕන තරම් තියනවා ඒ අතරින් වඩාත් විශ්වාසම සයිට් වන්නේ
http://www.clixsense.com
http://www.probux.com
http://www.neobux.com
මේ සයිට් වලින් අපි උපයන මුදල 100% ම අපේ payza එකට දාගන්න පුළුවන්. ඉතිං යාළුවනේ මමත් මෙහෙම කරගෙන යනකොට මට තව හොද සයිට එකක් ලැබුනා වඩත් විශ්වාස මුදල් ගෙවන මෙකේ රෙජිස්ටර් වෙලා ඔයාලත් කරලම බලන්න මෙන්න සයිට් එක
http://www.shbux.com/?ref=gayanaps
දැන් ඉතිං මේක දැම්මාම මේකේ ඉන්න වැඩ්ඩො ටික මට බනි අඩෝ පො........ යා මේකේ රෙපරල් ලින්ක් දාලා කියලා....... ඔව් මචං මේක රෙපරල් ලින්ක එකක් තමයි. මචංලා උබලත් ගොඩ ගිහින් මටත් ගානක් එන ලින්ක් එකක් තමයි මේක කැමති උන් රෙජිස්ටර් වෙලා කරලා බලපල්ලකො. අනිත් උන් මට බනින්න එපා කවුරැත් බලන්නේ කීයක් හරි හොයාගන්න තමයි
හැබැයි එක කොම් එකකින් එකවුනට් දෙකක් හදන්න බැහැ. මෙකේ ඇඩ් වලට වෙන වෙනම වෙනස් වෙනස් ගනන් ගෙවන්නේ ඒකයි මේ සයිට එක හොදයි කියන්නේ
හොදයි කියලා හිතෙන වුන් ඔය ලින්ක් එකෙන් ගිහිනි රෙජිස්ටර් වෙයල්ලා..... මොනවා හරි දැනගන්න ඔනේ නම් කියපල්ලා
ඔක්කොටම සුභ දවසක්