අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
hamuda puhunuwa dunne antharen neme bn ..ekata kochchara wirudda unada anthare

machan rag karanne antharen neme hode ekath mathaka thiya ganin ....raggersla anti raggersla okkoma anthareta innwa nikan gon widiyata ka gahanna epa......anthare kiyanne ekak rag karanawa kiyanne ekak
---Anthare ta rag ekavath nathara karanna balayak nathiva , loku vada karanne kohomadha ?
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි පොඩි එවුන් නෙවේනේ බන් කෙල්ලො ඉස්සරහ වීරයෝ වෙන්න ඔනේතරම් දේවල් දිනාගෙන තියනවා පොඩ්ඩක් හොයලා බලපන්.....

    උඹලාගේ උත්සහයේ ප්රතිපල ටිකවත් අඩුම ගානේ කියපන්කෝ..? ඒ ඇති
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමාජවාදය රුසියාවෙත් නැහැ බන්.. දැන් උඹල මේ උත්සහ කරන්නේ විශ්වවිද්‍යාලය ඇතුලෙ සමාජවාදය ස්ථාපිත කරන්නද??? ඒක විහිලුවන්ක් කියන දේ ඔයාලට හෝදපු මොළ වලට තේරෙන්නේ නැහැ..

    ඔයා ඇතුළු සියලුම දරුවන් එයාලගේ දෙමාපියන් කැම්පස් එකට එවල තියෙන්නේ ඉගෙනගෙන රටට වැඩදායී පුද්ලයින් සහ සාර්ථක පුද්ගලයින් කරන්න.. ඔයාල රටට වැඩක් කරා වෙන්නේ උද්ගෝෂණ කරලා කියලනම් එක ලොකු වැරදීමක් සහෝදරයා.. පුද්ගලයින් තනි පුද්ගලයෙක් විදිහට සාර්ථක වෙලා තමයි රටට හෝ ජන සමාජයට වැඩක් කරන්න උත්සහ කරන්න ඕන.. උදාහරණයක් විදිහට කියනවනම් සිද්ධාර්ථ කුමාරයා සකල ලෝක සත්වයාම පෙළපාලි හදාගෙන බුදු වෙන්න ගියේ නැහැ.. තනියම ගිහින් බුදු වෙලා තමයි ලෝක සත්වයා දුකෙන් මුදවන්න ඉදිරිපත් උනේ..

    මම කියන්නේ නැහැ ඔයාල රටේ ප්‍රශ්න ගැන නොදැන අන්දයෝ විදිහට ජීවත් විය යුතුයි කියලා.. ඔයාල දෙමාපියන්ගෙන් සහ රජයේ දීමනා වලින් යැපෙන ගමන් රටේ ප්‍රශ්න ගැන ෆෝකස් කිරීමෙන් රටට යමක් ලැබෙනවා කියල ඔයාල හිතනවානම් එක විහිළුවක්.. මොකද ඔයාලගේ විශ්වවිද්‍යාලය කියන ආයතනය ඇතුලෙම ඔයාලට විසඳගන්න ප්‍රශ්න ගොන්නක් තියෙද්දී ඔයාල රට හදන්න යන එක විහිළුවක් නෙවෙයිද???

    පුද්ගලික විශ්විද්‍යාල වල ළමයින් තමුන් දෙමාපියන්ගෙන් භාරත්තු වගකීම අකුරට ඉටු කරන්න උත්සහ කරන කාණ්ඩයක්.. එයාල එයාලට උගන්වන්න වියදම් කරන දෙමාපියන්ගේ කාලය, ශ්‍රමය, ධනය නාස්ති කරන්නේ නැතුව අඩුම කාලයකින් තමුන් කැම්පස් එකට ඇතුල් උන මුක්‍ය පරමාර්ථය ඉෂ්ටකරගෙන සාර්ථක පුද්ගලයින් විදිහට රටට සහ තමුන්ට වැඩක් කරගන්න පුළුවන් විදිහට එලියට එන්නයි උත්සාහය.. මම ඉස්සෙල්ල උඩදී කිව්වා වගේ individually මිනිස්සු සාර්ථක වෙද්දී රටක අමුතුවෙන් හදන්න කියල දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.. එත් ඔයාල කරන්නේ ඔයාලගේම දෙමාපියන්ගේ සහ රජයේ මුදල් වලින් යැපෙන ගමන් තමුන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් අද්යාපනික මට්ටමෙන් ඉහලට යන්න තියන කාලය පිටකොටුවේ ඉස්ටේසම ඉස්සරහ අව්වේ වේලිලා නාස්ති කරලා දාන එකයි..

    ඔයාල පුද්ගලික විශ්වවිද්‍යාල වල උපාදි ප්‍රමිතියකින් තොරයි කිව්වට රජයේ සහ පුද්ගලික විශ්වවිද්‍යාල වලින් එලියට එන ළමයි සාපේක්ෂව ගත්තොත් පුද්ගලික විශ්වවිද්‍යාලයේ උපාදිය තියන එකා ඔයාලට වඩා වැඩි වැටුපකට රැකියාවක් කරලා යාලට කලින් සාර්ථක පුද්ගලයින් වෙනවා.. හොඳින් හිඉතල බලන්න අන්තිමේ ඔයාලගේ උපාදිය අරන් එලියට එන කී දෙනෙක් රැකියා ඉල්ලලා කිටුවේ ඉස්ටෙෂන් එක ඉස්සරහ පිකට් කරනවද කියල.. එත් පුද්ගලීක විශ්වවිද්‍යාලයකින් එලියට එන කෙනා කොතන හරි පොඩි ජොබ් එකක එල්ලිලා අවුරුදු 5න් විදායක ශ්‍රේණියට නගිනවා.. ඔයාලගේ උපාදි අරන් එලියට එන කෙනා මැරෙනකම් ආණ්ඩුවේ කන්තෝරුවක ලිපිකරු... දැන් කොතනින්ද ඔයාලගේ පෞරුෂත්ව වර්ධනය ළමයින්ගේ ජීවිත ඇතුලට ප්‍රායෝගිකව බලපාල තියෙන්නේ..???

    ඔයාල හිතනවානම් මේ කියන්නේ කුහකමින් කියල එතන තමයි ඔයාලට වරදින තැන පුතා.. මේ ලියන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දියවෙලා යන තරුණ ජීවිත ගැන අනුකම්පාවෙන්.. ඔයාල රටට වැඩක් කරා කියන්නේ ඔයාල ඉගනගෙන රටේ දල දේශීය නිෂ්පාදිතයට යමක් එකතු කරපු දවසටයි.. දෙමාපියන්ගෙන් යැපෙන ගමන් උද්ගෝෂණ කරලා, කැරලි ගහල , පිකට් කරලා රටවල් හදන්න බැහැ .. ඉස්සෙල්ල තමුන් ස්වාදීනව නැගී හිටින්න...

    කාලෙකින් දැකපු හොදම කොමෙන්ටුවක්....

    You must spread some Reputation around before giving it to polwattacom again.
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    hamuda puhunuwa dunne antharen neme bn ..ekata kochchara wirudda unada anthare

    machan rag karanne antharen neme hode ekath mathaka thiya ganin ....raggersla anti raggersla okkoma anthareta innwa nikan gon widiyata ka gahanna epa......anthare kiyanne ekak rag karanawa kiyanne ekak

    උබලට ඔය කියන තරම් බලයක් විශ්වවිද්‍යාල ඇතුළේ තියෙනවනම් ඇයි උබලට අමානුශික තිරිසන් නවක වදය නතර කරන්න බැරි ? නවක වදය ගැන අන්තරය දරන මතය මොකද්ද ?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Anthare anthimedi karala thiyenne, road eke kaa gahapu eka vitharai. Aparadey time eka. Anthare monavadha karala thiyenne? Lankave private universities thiyenava. private hospital thiyenava. Private courses thiyenava. private international schools thiyenava. Lankave monavadha natthe ? Ekakvath Anthareta nathara karanna puluwan unadha ??
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Anith eka problem ekak athi unama, solve kara ganna sista sammpanna method ekak thiyenava. Sisun 5 denek vithara [vadiya yanna epa, ethakota anith minissunta time nathi venava] Ministry ekata gihilla , avasya nam petition ekak sign kara gena , appointment ekak dala Minister hamu vela problem eka idiripath karanna. [Ehema nathiva, ahinsaka sisun ge vatina time eka vinasa karala road ekata bahala pissu kelinna epa].
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මල්ලි මමත් පුද්ගලිකව මිනිස්සුන්ට උදව් කරන්න බොහොම කැමති කෙනෙක්.. මිනිස්සු දුගී බවෙන් මිදිලා සතුටෙන් සන්තෝසෙන් ජීවත් වෙනවා දකින්න ආස කෙනෙක්..එත් කෙනෙකුට උදව්වක් කරන්නනම් මං සාර්ථක වෙලා ඉන්න ඕන.. එක ආත්මාර්ථකාමී කම විදිහට දකින්න ඔයාල පුරුදු වෙලා.. මගේ සාක්කුවේ මුදල් නැතුව කොහොමද මම දුගියෙක් වෙනුවෙන් රුපියලක් දෙන්නේ??? එත් ඔයාල ඔය කරන වැඩවලින් 99% ක් වාසිය ගන්නේ දේශපාලකයින් විතරයි.. අපේ රටේ පවතින ක්‍රමය ඇතුලේ ශිෂ්‍ය සහ පීඩිත පන්තියේ උද්ගෝෂණ වලින් හැමදාමත් වාසිය හිමි උනේ ඒ උද්ගෝෂණ කරපු පන්තියට නෙවෙයි.. ඒ පීඩිත පන්තියට සාධාරණයක් ඉටුවෙන්නනම් ඒ පන්තියෙන් ගැලවිලා එලියට එන්න ඕන.. එතනින් ගැලවිලා එලියට එන්නනම් ඒ පන්තියට තියෙන්නේ විසඳුම් දෙකයි.. එකක් අද්‍යාපනය.. දෙවැනි එක ව්‍යාපාරිකයෙක් විදිහට සාර්ථක වීම.. ඔයාල ඔයාලගේ දක්ෂකමෙන් සහ දෙමාපියන්ගේ සහ රජයේ මුදලින් ඉගෙනගෙන ඔතනට ආපු වාසනාවෙන් ඔයාල උත්සහ කල යුත්තේ හැකි උපරිමයෙන් යමක් ඔතනින් අරගෙන වුර්තිකයෙක් විදිහට හරි ව්‍යාපාරිකයෙක් විදිහට හරි එලියට ගිහින් සාර්ථක ජීවිතයක් උරුමකරගන්න එකයි.. අන්න එතැනදී ඔයාලට පුළුවන් ලෝකය වෙනුවෙන් හඬක් නගන්න හෝ වැඩක් කරන්න.. එත් ඔයාල කරන්නේ එකේ අනික් පැත්ත..ඔයාල ඉන්නේ ලිඳක..එක ඇතුලේ ඉඳන් කොයිතරම් පිකටින් කරත් ඔයාලව එලියට ගන්න සත්භාවයෙන් ඉදිරිපත් වෙන්න තරම් සුදු චරිත අද දේශපාලනයේ නැහැ.. ඒත් ඔයාලට පුළුවනි ඔය ලිඳෙන් එලියට ඇවිල්ල හැකි පමණින් සමාජ සත්කාරයක් කරන්න අනාගත පරපුර ඒ ලිඳේ වැටෙන එක වලක්වන්න..

    අන්තරේ කිව්වාම අද මුළු ලෝකයම ඔයාලට දේශපාලන ලේබල් එකක් අලවල ඉවරයි.. ඒ ලේබල් ඒකෙන් ඔයාලට කවදාවත් ගැලවීමක් නැහැ..

    ලෝකේ දියුණුයි කියන හැම රටකම මිනිස්සු දියුණු වෙලා තියෙන්නේ ඔයාල වගේ සමිති සංගම් පිහිටුවාගෙන උද්ගෝෂණ කරලා නෙවෙයි.. individually හැම මිනිහම තමුන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න වෙහෙසෙනවා.. එකේ අවසන් ප්‍රතිපලය ඒ රටේ බහ්තරයක් ජනතාව දියුණුවූ ජනතාවක් බවට පත්වීම.. ඔයාල කරන්නේ එකේ අනික් පැත්ත.. ඔයාලත් ගෙවල් වලින් සහ රජයෙන් යැපෙන ගමන් අනික් එකාගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න යාමෙන් ඔයාල නොකිය කියන්නේ ඔයාල එක්ක ඉන්නේ තමුන්ගේ අභිවුර්දිය ගැන අනාගතය ගැන සැලසුමක් ගහගෙන පීඩිත පන්තියෙන් එලියට යාගන්න බැරි දුර්වලයින් කියන එකද??? රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුල්වෙන මෙඩිසින්/ ඉංජිනියරින් නොවෙන අනෙකුත් දරුවන්ගෙන් 99% ක් දෙනාටම උපාධියෙන් අනතුරුව මොකද කරන්නේ කියන එක ගැන අරමුණක් අවබෝධයක් නැහැ කියල මම කිව්වොත් ඔයා ඒක පිළිගන්නවද??? අන්න ඒ අරමුණක් නැති කොට්ටාශය තමයි ඔයාලගේ අන්තරේ පිටිපස්සේ වැටිල අනාත ජොබ් ඉල්ලගෙන පිටකොටුවේ ඉස්ටෙෂන් එක ඉස්සරහ පිකට් කරන්නේ කියල ඔයා පිළිගන්නවද.. ඔයාලට මම යෝජනාවක් කරන්න කැමතියි.. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය විදිහට ඔයාල පාසල් මට්ටමෙන් වැඩමුළු පවත්වල ඒ ළමයින්ට වුර්තිකයින් විදිහට උපාධියෙන් එහාට දකින දැක්මක් ඇති කරොත් ඔයාලට පුළුවන් වෙයි ඔය කියන දුපත් මානසිකත්වයෙන් මිදෙන්න..

    විශ්වවිද්‍යාලයට එන ළමයි උපාදියෙන් එහා වුර්තිකයෙක් විදිහට අරමුණක් ඇතුව විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන දවසට මම හිතනවා ඔයාලගේ මීටින් එකකට ළමයි දහයක් හොයාගන්න අමාරු වෙයි.. එදාට රැග් කරන්න ආවොත් 1st year එවුන්ගෙන් අම්බානෙකට කන්න වෙයි.. මේ සියල්ලටම මුල ඔයාලට අරමුණක් නැති කම...දෙමාපියන්ගේ ශ්‍රමයට, ධනයට වගකීමක් නැති කම.. ජීවිතේ සාර්ථක කරගන්න අරමුණු තියන එවුන්ට විශ්වවිද්‍යාලයේ ජීවිතය ඇතුලේ දේශපාලනය සහ ශිෂ්‍ය සංගම් ගැරඬියට භූමිතෙල් වගේ..
    medicine eng nowana 99% pau ban umbala...ethakota dental veterinary agriculture IT architecture oya un job nathiwa welenawa neda ban.. anthare paraka udgoshanayak kara kiyala campz eken eliyata gihin hoda job ekak nokara inne na...udaharanayak widihata kadaumkaruma meddek..e sahodaraya out wechcha gaman..doc kenek wenawane..e gana baya wenna epa...rate diunu weema udgoshana walin maninna baha machan..England wage rata walath university un unge fee eka adu karanna kiyala picket karanawa...e adu karanna kiyala...anthare kiyanne danata lankawe thiyana nidahas adyapanaya raka ganna uthsaha karana shishya sangamayak '''eka witin wita kappadu karala danna hadana deshapalakayonta wiruddawai..e aya picket karanne...echcharai...
    wishwawidyale athule..inne aurudu 18 ta wadi ayane ban..e ayata shishya deshapalanaya karanna hakiyawak thiyanawa..e ayata chanda aithiyath thiyanawane..eke waraddak na...anika dan inna chanden pathwena gobbayanta wada e aya buddimath..
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    11014903_643701752401728_5277747075979126222_n.jpg


    mewaye igena ganna denneth ne.......meawatath ubala kiyana widiyata ka nogaha inna kiyalada kiyanne.....
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    11014903_643701752401728_5277747075979126222_n.jpg


    mewaye igena ganna denneth ne.......meawatath ubala kiyana widiyata ka nogaha inna kiyalada kiyanne.....

    Anith eka problem ekak athi unama, solve kara ganna sista sammpanna method ekak thiyenava. Sisun 5 denek vithara [vadiya yanna epa, ethakota anith minissunta time nathi venava] Ministry ekata gihilla , avasya nam petition ekak sign kara gena , appointment ekak dala Minister hamu vela problem eka idiripath karanna. [Ehema nathiva, ahinsaka sisun ge vatina time eka vinasa karala road ekata bahala pissu kelinna epa].
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    Anith eka problem ekak athi unama, solve kara ganna sista sammpanna method ekak thiyenava. Sisun 5 denek vithara [vadiya yanna epa, ethakota anith minissunta time nathi venava] Ministry ekata gihilla , avasya nam petition ekak sign kara gena , appointment ekak dala Minister hamu vela problem eka idiripath karanna. [Ehema nathiva, ahinsaka sisun ge vatina time eka vinasa karala road ekata bahala pissu kelinna epa].


    ane machan owa api hamadama karanawa ban sirawatama VC office gawa wadi wela idapu tharam danne wate inna security aiyala....

    appointment walata machan amathila enne ne une golayo thamai enne e awath heta dennam kiyala yawala nikan innwa ..
    passe aith parata bahnna one
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Avankava hithala balanna, Minister hamuvenna , country eke godak denek enava minister hamu venna. A aya appointment ekak dala Minister hamu vela problem eka solve kara ganna try karanava. Avasya unoth petition ekakuth bara denava. Dan mea country eka pura inna Minissu ohoma nokara, pisso vage road ekata bahala kaa gahala problem solve kara ganna kiyaladha oyala kiyanne?
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    අධ්‍යයන හා සුබසාදන ගැටළු විසදනු - රජරට සිසුන් විරෝධතාවක...
    2015 March 18 ·
    රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් එම විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත විය. මෙහිදී සිසුන් වැසිකිලි බාල්දී රැගෙන, දත් මදිමින්, ජල බේසම් රැගෙන යමින් ,තුවා දවටා ගනිමි උද්ඝෝෂණයේ නිරත විය. ඊට හේතුව මේ දිනවල විශ්වවිද්‍යාලය තුල පවතින උග්‍ර ජල හිඟයයි. මීට අමතරව ප්‍රධාන ශිෂ්‍ය මධ්‍යස්ථානය තුල ඇති මේ වන විට අබලන්ව පවතින භාණ්ඩ ද උද්ඝෝෂණයෙන් රැගෙන ගොස් උපකුලපති කාර්යාලය තුල තැබීය.
    ව්‍යවහාරික විද්‍යා පීඨය ඉදිරිපිට සිට උද්ඝෝෂණයෙන් සනාතන මන්දිරය දක්වා ගිය සිසුන් එහිදී උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ සිසුන් හමුවට පැමිණ සිසු ගැටළු වෙනුවෙන් පිළිතුරු ලබා දෙන ලෙසයි. නමුත් එය ප්‍රතික්ෂේප උපකුලපතිවරයා පැවසුවේ සාකච්ඡාවක් ලබා දිය හැකි බවයි. නමුත් මෙකී සියලු ගැටළු සම්බන්ධව උපකුලපතිවරයා ඇතුළු පරිපාලන නිලධාරීන් සමඟ අවස්ථා ගණනාවකදී සාකච්ඡා සිදු කොට ති බැවින් යලි සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවක් නොව ඇත්තේ ගැටළු වලට ස්ථීර විසඳුම් ලබා දීම බව පවසමින් සිසුන් දැඩි විරෝධත්වක් එල්ල කළහ.

    machanla wathura gedarin aran yanna bene ban.....lidak kapannada kiyanne ?


    11059638_640357696069467_4765782734779132664_n.jpg


    11071731_641335799304990_3032105770771231227_n.jpg
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Vice chancellor problem solve karanne nathinam--------Visva vidyala prathipadana commission sabavata--------Ministry ekata-----prime minister ta-------president ta----parliament ekata [opposition MP kenek magin]
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,709
    113
    ගග අද්දර
    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ගැන සතුටු දායි හැගීමක් නෑ මචන්.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    මෙම වසරේ 2015 විශ්වවිද්‍යාලවලට බඳවා ගැනෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමාණය කප්පාදු කිරීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩල සාමාජීකයන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටී.

    භික්ෂු කප්පාදුව නවතා විශ්වවිද්‍යාලයට ප‍්‍රමාණවත් භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාවක් බඳවා ගන්නා ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩල දිගින් දිගටම පරිපාලනයෙන් ඉල්ලීම් කළද එවාට නිසි පිළිතුරු ලබා නොදීම නිසා මෙම විරොධතාවයට අවතිර්ණ වූ බවයි


    machan.meke thiyenne bikshu kappaduwakda nattam eyalwa badwaganna result eka wadikarala e sadaha samanya sisunta awastawak dena ekada.eyala mahana wela adu reslut walat campus ena eken ita uda result wala aya campus miss wenawanam waradineda.bikshu bawaye mulika aramunaoka nemene.ahema natuwa kappaduwak witarak nam wiruddai.adu karala wena ayagannawanm its ok mata danena hatiyata