අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
අපි නිරන්තරයෙන් අයිතීන් වෙනුවෙන් කතා කරන කොටසක් වෙලා...
දේශපානය අවශ්‍යයයි නමුත් ඒකෙන් විතරක් රටක් හදන්න බෑ. 1978 ඉඳලා මේ දක්වා ර‍ටේ තාක්ෂණික, රටට අවසි නව සොයා ගැනීම්, නවමු කර්මාන්ත ඇති කිරිමට දායක වූ බුද්ධී මතුන් අතින් ගනන් කරන්න පුළුවන්...

1978 ඉදන් මේ දක්වා රටෙන් බිහිවුන බුද්ධි මතුන් 100 100 එකතු වෙලා එක ජාත්‍යන්තර ගනයේ නව නිර්මාණ කලා නම් එ්වා විකිණුවා නම් අද වෙද්දි ර‍ට අතිශයින් දියුණු වූ රටක් බවට පත්ව යුතුව තිබුණා...

අසරණ මිනිස්සුන‍්ගෙන් කැට වලට හිඟා නොකා FUND එකක් collect කරගෙන වැඩක් ඇති වැඩක් කරලා (තමන්ට හා රටට)(උදා: industry එකෙන කෙනෙක් ‍ගේ දේශනයක්, පලදායිතාව ගැන වැඩ සටහනක්) කරලා දෙයිනේ කියලා ඉක්මනට කරන පාඨමාලාව ඉවර කරලා නිකන් දේශපාකයන් ගේ බත් බැලයන් වෙන්නේ නැතිව රටට වැඩක් කරන කොටසක් වුනානම් ලංකාව මීට වඩා හොඳ වෙන්න තිබුනා...

:dull::dull::dull:
------------Yes, campus valata yanne Buddhimathun, Ekineka vevechanai---desapalana henchainge athakoluvo vena eka aparadayak. Oya supiri mola use karala , Nava soya ganim, industries pihituvanam srilankava develop venavane.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Anith eka oya Anthare monavadha karala thiyenne? Eka government ekakvath anthare ganan gannavadha? Anthare kaa gahuvath, private universities lankave thiyenavane. Eka nisa nikan thamange vatina time eka vinasa kara ganne nathiva, thamange university degree eka ganna balanna. Thamanta kela una data oya anthare help karanne naha.
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Anthare hitapu kenek thama , oya pahugiya time eke talk karapu, Australiyave hodata sapa vidimen hitiya KUMAR GUNARATHNAM. Eya pahugiya time eke karapu deval gana oyala dannava athine.
 

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    නවක වදය හොද පැත්ත කැමති උන් කියවපල්ල මචන්

    මා විඳි නවක වදය...
    නවක වදය කිව්වම අපි හැමෝටම දැනෙන්නෙ මහා එපා කරපු හැගීමක්..එහෙම නේද..?
    මිනිසුන් නොමිනිසුන් වෙලා..හරිම දරුණු නිර්ලජ්ජී ලෙස හැසිරෙන අවස්තාවක් ලෙසයි..අපි හැමෝම මේ නවක වදය දකින්නේ...
    ඒත්..මම මීට අවුරුදු 18කට කලින් දවසක කොළඹ ආවා...මගේ අද මම කරන වෘත්තියේ පුහුණු පාටමාලාවට...උසස් පෙළ කරලා හමාර වූ ගමන් ම ගෙදරින් මිදිලා ආව මම ඒ හැටි සමාජ ශීලී වුනේ නැති කෙනෙක්...
    මම ඒ පැමිණි ගමනේදී වින්ද නවක වදය ගැනයි..මේ පෝස්ටුව....

    කොහොම නමුත් මේ අදාල තැනට එනකල් අපි දන්නේ නැහැ මෙතන වෙන්නේ මොකක්ද කියලවත්...අපේ පුහුණු පාසලේ විදුහල්පතිනිය අපිව කතාබහ කරලා ඇතුලත් කරගත්තට පස්සේ..අපිත් අධ්‍යන කටයුතු සඳහා පන්ති කාමරයට ගියා...මට එතනදී හමු වුනා මගේ පළාතෙන්ම ආව ගැහැණු ළමයෙක්..(එයාගේ තමයි අර කලින් ලිපියකදී මානසික රෝහලේදී කොන්ඩේ කපන්න හැදුවේ) යන්තම් හිතට සහනයක් ආවේ එතකොටයි...
    දවල් වෙනකල් කිසිම සද්දයක් බද්දයක් නැතුව ගෙවුනා.අපි අපේ කණ්ඩායමේ අයවත් හඳුනා ගත්තේ බයෙන් බයෙන්..මොකද ඔක්කොම උන්නේ අපිට වඩා වැඩිමල් අය..අනික අපේ බැච් එකට බාගයකට වඩා දමලා තිබුනේ යුද හමුදා බලකායේ අය..ඒ දවස් වල යුද්දේ නේ..ඉතින් මේ අවශ්‍යතාවය ඒ අංශ වලට බොහොම වැඩි වුනා...

    දවස් කෑම පැයේදී ඔන්න ආවා අපේ senior උතුමන් උත්තමාවියන් ටික...පළමුවෙනි දේ ආවේ කොහෙන්ද ..නම ගම ආදී තමන් ගැන විස්තරයක් කියන එක..හැබැයි තනිකරම සිංහලෙන්...ඉංගිරිසි වචනයක් වත් මුහු වෙන්න බෑ...කීප සැරයක් ම පටලවාගෙන කියාගත්තා..
    ඊට පස්සේ senior උතුමෙක් වැඩිහිටියන්ට සැලකීම ගැන ලොකු දේශනයක් කළා...
    අන්තිමට එකේ practicle වාරය ආවමනේ තේරුනේ මේකේ රඟේ...

    අපේ පුහුණු පාසලේ පසු ගිය බැච් වල කණ්ඩායම් photo ගහල තියනවා...පහල තට්ටුවේ සිට උඩ තට්ටුව තෙක් බිත්තිය දිගේ...
    දැන් ඉතින් හැම photo එකක් ලගම දන ගහල වඳින්න ඕන..හොඳට දන බිම ගහල වඳින්න ඕන..photo 20ක් විටර නැගිට නැගිට ආයේ දන ගහද්දි හොද ගණන්...
    මෙතනට ඉගන ගන්න ආවනම් ඒවාට ගැලපෙන්න physical fitness තිබිය යුතු බව එදා එකෙන් අපි වක්‍ර මාර්ගයෙන් ඉගන ගත්තා...

    දවල්ට කන්න ගියාමයි ඊළඟ දේ වුනේ..බත් ටික සේරම දිග හැර ගන්න කිව්වා අපිට...මස් ද මාළු ද තියෙන්නේ ඇහුවා..මස් ..මාළු...බිත්තර,,,ඔය හැම දේම කාගේ හරි ළඟ තිබුනා නේ..
    එක්කෙනෙක් ආව බග් එකක් අරන්
    හැම බත් එකක් ලඟින්ම තියා ගෙන තියාගෙන ගියා..අද ඉඳන් කන්න වෙන්නේ මේවා තමයි කියලා...
    ඊ.....ඊ.....ඊ....මොනවද මේ..?
    මිනිස් ඇට කැබලි....අපේ සමහරු දුවල ගිහින් වමනෙත් දැම්ම...
    මම නම් බයටම ගල් ගිල්ල වගේ හිටියේ....
    අනේ ඉතින් එහෙම උන්න අපි..පස්සේ කලෙක anatomy වලට ගිහින් gloves වත් නැතුව මිනී අල්ලලා..ඇවිත් සබන් දාල අත හෝදන් බත් කෑවේ...යස අගේට..
    එදා අපිට ඒ දුන්නෙත්...එහෙම මුලික පුහුණුවක්..

    අපේ රැග් එකේදී..ගැහැණු ළමුන්ට කොන්ඩ කඩාගෙන පෝනිටේල් දාගෙන එන්න දුන්නේ නැහැ...කොන්ඩේ ගොතල හරි..බැඳලා හරි ..කොටට කපල හරි එන්න ඕන..මාල චේන් වළලු මුදු දාන්න බැහැ...ඒ නීති රීති තුලින් අපි එදා ඉගන ගත්තා..රෝගියෙක් ලඟට යද්දී අපි වගේම රෝගියාගේ ආරක්ෂාවද සැලකිය යුතු බව..
    අතේ තියන වළල්ලකින් පවා රෝගියාට සීරීමක් වෙන්න පුළුවන් බව..එදා රැග් ඒක තුලින් අපිට නොකියා කියාදුන්නා..

    සති දෙකක රැග් එකේ.සුන්දර අත්දැකීම් විතරමයි මට නම් තිබුනේ...බාත් රුම් එකට දාලා ලිෆ්ට් එකේ යන්න කියන එක..සමූහ තොරන් රාජයෙක් සැකසීම..(මම හිටියේ නිවෙන පත්තු වෙන බල්බ් එකකට..)..balance training(කාර්ඩ්බෝර්ඩ් box එකක් ඔලුව උඩ තබා ගෙන තනි කකුලෙන් මේසය උඩ හිට ගෙන ඉන්න එක,
    වත්තක හොර පොල් කඩන කොට දුවල පැනල අහුලන විදිය..ඔන්න ඔය වගේ නාට්‍යාත්මක දේවලුත් අපි කළා...

    අන්තිම දවසේ රැග් එකට හොඳටම මුහුණ දුන් අය අතරට මාත් තේරුනා...

    හැබැයි මට වඩා ගොඩක් senior අයියා කෙනෙක් ගෙන් මාව බඳින්න කැමතිද කියලා අහන්න වුන එක තමයි මට ලැබුණා දරුණුම රැග් එක...අහන්න බෑ කියන්නත් බෑ...අහන්නත් බෑ...අහන්නම වුනා...මට ආව උත්තරේ මොකක්ද දන්නවද..." කෙල්ලෙ...මගේ දරුවොත් උඹට වඩා ලොකුයි...මේ හිච්චි කෙල්ල මෙන්න මගෙන් බඳින්න කැමතිද අහනවා..ඉගන ගන්න ආව නම් ඔය අනම් මනම් නැතුව ඒක කරපන්.....".කියලා..ඔක්කොම ඉස්සරහ මට දේශනාවක් තිබ්බ එක..එදා නම් ඇඩේන්න තරම් ලැජ්ජා හිතුනා...අද නම් මතක් වෙද්දීත් හිනා....අද නවක වදය කියන එක විශ්ව විද්‍යාල තුල කොයි තරම් මානුෂීය අන්දමකට කෙරෙනවද කියන ඒක වෙනම කතාවක්..ඒත් අපේ පුහුණු පාසලේ...අපි වින්දේ මෙන්න මේ වගේ රැග් එකක්...අදටත් මතක් කර කර හිනා වෙන එකක්...
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    oya maha loku talk deegena govt uni walata banina ayagen 99.9% ma govt uni walata enna try karala bari una nisa private uni gyapu aya.e ayata sadacharathmaka aithiyak naha matanam hithena vidihata govt uni or free education walata baninna.kisima dawasaka lankawe free education laba gaththe nathi kenek nam ohoma kiyana eka sadaranai
    anthare wage un hamogenma banum aha aha hari karapu dewal nisa thamai free education me tharamin hari rakila thiyenne

    ow ban oya ka gahnne hithe wena ekak thiya gena boruwata nawa kawadhayata baninwa eka withrane alla ganna tiyenne
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    වලි දා ගන්නවා නෙමේ බන් ත්‍රෙඩ් එකේ....
    මෙකයි බන් අන්තරය කියන්නේ ලාන්කික විශ්ව විද්යාල සමජයේ බොහොමයක් වටින දේවල් රැක දෙන්න ක්‍රිය කරන පිරිසක්..මේ එල කිරි එකේ මීට කලින් මේ සම්බන්ව්දව ත්‍රෙඩ් එක ගිහින් නැති තරම්ය...
    අන්තයරය නැත්නම් ඔය කියන පුද්ගලික වර්ගයේ කිසිම විශ්ව විද්යලයකින් කිසිදු දෙයක් රටේ උන්නතිය වෙනුවෙන් මෙතෙක් කර නොමැති තරම්ය...

    අඩු පාඩු නොමැති දේශපලන කණ්ඩායමක්වත් පක්ශයක්වත් නොමැත

    ම හට මින් වැටහුනු කරුන නම් මෙහි වාසය කරන්නා වු බොහො පිරිසක් පටු අරමුණු ඔස්සේ සමජ කතිකවාන් ගෙනයාමට හුදෙක් කැමැත්තක් දක්වන පිරිසකි...

    කවදා හො ඔබට වැටහෙයි.එවිට ඔබ බොහො ප්‍රමද වී අවසන්ය විනාශයන් සිදුවී හමාරය


    ඔය ඔතන උඩ කැ ගහපු උන් කැමතිම නැතුව ඇති එකකට යන්න කමක් නැ බන් ....උබලට පුලුවන්නම් විතරක් හිතට එකගව කතා කරපල්ලා.....
    එත් උබලා ඔය කතා කරන්නේ හිතේ අතුලෙ තියෙන සත්ය හන්ගගෙන.......

    උබලටම තෙරෙයි දවසක උබලා ලැබුව නම්...එ ලබපු නිදහස් අධෘපනයේ තිබ්බ වටිනාකම​
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මේවා මුන්ට කියල වැඩක් නෑ සහෝදරයා අන්තරේ උන් මුන්ගේ brainwash කරලා තියෙන්නේ. මු දෙන reply වලින්ම පේනවානේ එක . මු අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ.


    විවිධ සමාජ තල වල උන් එකම තලයකට ගන්නට.මේ දරණ වැයම උබට විහිලුවක් උනාට කමක් නැ සහො
    :)
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    Anith eka oya Anthare monavadha karala thiyenne? Eka government ekakvath anthare ganan gannavadha? Anthare kaa gahuvath, private universities lankave thiyenavane. Eka nisa nikan thamange vatina time eka vinasa kara ganne nathiva, thamange university degree eka ganna balanna. Thamanta kela una data oya anthare help karanne naha.

    වලියක් දාගන්න එපා ත්‍රෙඩ් එකේ..:)

    ඕක උඹෙන්ම අහල බලපන් මචන් තව අවුරුදු 10ක් විතර ගියාම.

    මන් අහල තියේන ප්‍රශ්නෙට උත්තර දීපන් උබම කිව්වනේ උබල අලුතෙන් එන අහිංසක ළමයින්ට වද දෙන්නේ පෞරුෂත්වය ගොඩනගන්න කියල!

    උබල පෞරුෂත්වය ගොඩනගන්නේ වද හිංසා කරලද ? අනික මනුස්සයෙක්ගේ පෞරුෂත්වය ගොඩනගන්න උබලට තියේන සුදුසුකම මොකද්ද ? උබල පෞරුෂත්වය ගොඩනගන විදිහ පොඩ්ඩක් විස්තර කරහන් බලන්න ?

    eka nisa campus eken yanna una un gana mokada kiyanne :P

    මේ උඹ දකින විදිහ මචන්.. අවුරුදු 12ක් ආත්දැකීමෙන් කියන්නේ.. උඹල දකින හැමදාම මහන්සිවෙලා වැඩකරන senior lech ටික දෙනෙක් ඉන්නවා කියල මං පිලිගන්නවා.. එත් බහුතරයක් උදවිය විශ්වවිද්‍යාලය සහ ශිෂ්‍යයින් වෙනුවෙන් දවසෙන් පැය 3 ක් වැඩ කරන්නෙත් නැහැ.. අනික් සියලුම කාලය වැය කරන්නේ එයාල වෙනුවෙන්.. තැන තමයි ඔයාලට වරදින තැන..

    උඹේ ඔලුව වැඩකරන හැටි කතාකරනකොට තේරෙනවා... උඹ ඔය දුවන්නෙ මොනව පස්සෙද කියන එක පස්සෙ කාලෙක උඹටම තේරෙයි.

    ළමයින්ට උගන්නන කලින් උඹ ආපු දේ කරගෙන මනුස්සයෙක් විදියට එලියට වරෙන් ඉගෙන ගත්ත තැනත් ලස්සනට තියල. මුලින් ආපු වැඩේ කරගෙන හිටපන් මචන්. ඊට පස්සෙ උඹට පුලුවන් ඕව කරන්න. අනේ මංදා මේව හසුරවන එවුන්. පව් අහිංසක ළමයි.:dull:

    තේරුමක් නැති වචන හරඹ වලට පැටලෙන්න එපා බන් :)
    උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් තේරුම් ගන්න පුළුවන් මානසික මට්ටමක නෙවෙයි මෙයාල ඉන්නේ :yes:

    :yes::yes:රැග් කරන්නේ ජප්පෝන්ගේ දේශපාලනේ ඔලුවට ඇතුලත් කරන්න. දැන් ජප්පොන්ගේ කැඩුණු කට්ටියක් එක්ක තමයි දීග ගිහිල්ල ඉන්නේ
    විවිධ සමාජ තල වල උන් එකම තලයකට ගන්නට.මේ දරණ වැයම උබට විහිලුවක් උනාට කමක් නැ සහො
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    anthara kathava patthakin thiyala----universities vala sundara ,asundara dekama thiyenavane. Meka pera uni eke batch eke samahara ayata una deyak[mata neve]---------PUK MOHANAYA---ONNA ROOM EKAKA MOHANAYA KARANA EKEK INNAVA KIYALA MOHANAYA VENNA KAMATHI AYATA ENNA KIYANAVA. EKA PARAKATA 4 DENEK ROOM EKATA ATHUL KARANAVA. DEVALEY VAGE SUDU REDDAK ISSRAHIN PENAVA. ETHANA VADI VENNA KIYANAVA. VADI VELA VADHA GANNA KIYANAVA. LIGHT EKA OFF KARALA ON KARANAVA. ETHAKOTA SUDU REDDHA IVATH KARALA. SENIORS LAGE PUKAVAL THUNAK PENNA THIYENAVA. VADHA GENA IDAHALA THIYENNE SENIOR PUKAVAL 3 KATA---------THAT IS PUK MOHANAYA FROM PERA UNIVERSITY.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    anthara kathava patthakin thiyala----universities vala sundara ,asundara dekama thiyenavane. Meka pera uni eke batch eke samahara ayata una deyak[mata neve]---------PUK MOHANAYA---ONNA ROOM EKAKA MOHANAYA KARANA EKEK INNAVA KIYALA MOHANAYA VENNA KAMATHI AYATA ENNA KIYANAVA. EKA PARAKATA 4 DENEK ROOM EKATA ATHUL KARANAVA. DEVALEY VAGE SUDU REDDAK ISSRAHIN PENAVA. ETHANA VADI VENNA KIYANAVA. VADI VELA VADHA GANNA KIYANAVA. LIGHT EKA OFF KARALA ON KARANAVA. ETHAKOTA SUDU REDDHA IVATH KARALA. SENIORS LAGE PUKAVAL THUNAK PENNA THIYENAVA. VADHA GENA IDAHALA THIYENNE SENIOR PUKAVAL 3 KATA---------THAT IS PUK MOHANAYA FROM PERA UNIVERSITY.

    :lol:

    උඹටත් වෙන්නෙ මරු වැඩ තමයි :P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    විවිධ සමාජ තල වල උන් එකම තලයකට ගන්නට.මේ දරණ වැයම උබට විහිලුවක් උනාට කමක් නැ සහො

    මෙලොව පවතින තාක් ප්‍රායෝගික නොවන න්‍යායක්... මෙම න්‍යාය වලංගු වන්නේ මිලිටරිකරනයටයි...

    හැම සමාජයක්ම එකම තලයකට ගන්න හදන උඹලගෙම එවුන් භාගයක් වෙන කෙනෙක් කාපු ඉඳුල් පින්ගානේ අඩු බෙදාගෙන බත් එක කද්දී තවත් සමහරු සලීමාර් එකට ගිහින් බුරියානි කන අතර තවත් පිරිසක් ශාන්ති විහාර් වෙත ගොස් ඉන්දියන් රසට බුදිනවා කියල නොදැනද මේ කතා කරන්නේ???? උඹලගෙම එකම තලයකට ගන්න උත්සහ කරන සහෝදර වෙනත් දේශපාලන පක්ෂ නියෝජනයන්ට පොලු මුගුරු , ගඩොල් භාග වලින් නෙලනා අයුරු සජීවීව දැක තිබෙන බැවින් "එකම තලයකට" ගැනීම එකම දේශපාලන පක්ෂයකට කඩේ යාම බවට නිවැරදි විය යුතුයි.. ඇත්තටම මට ඕක විහිළුවක්..
     
    • Like
    Reactions: arsehole-froce

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    :lol:

    උඹටත් වෙන්නෙ මරු වැඩ තමයි :P
    ----okane kiyanne ithin, mata neve, mage friends la vagekata une eka. Venath ayatath useful vena nisa mata una deyak kiyannam. Peradeniyath ,Nuwara eliya vage night eke patta hithalai. A madivata saddekuth ekka wind eka enava Gum Gum gala. Marcus fernando hall eke madha thenavane pond ekak, Night eke kollo set ekak mava ussagena gihilla pond ekata danna hadanava. Hodha hithalak ganna puluwan okata vatunoth patta hithaley, Mava ussagena yanna hadanakota, danna silpaya dala ,un seratama mama gahuva, ayi gahanna baha kiyala ekek kiyanava, eva kohedha hithalath ekka, gahuva un seratama, un panala divva. passe davasaka mun ,mama hall ekata enakota bucket eken water parak damma. Edath munta gahanna mama yana kota rooms valata duvala door eka vaha gena.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ
    2mm639f.jpg



    ඔය උබලා කියන විදියට මේවටත් උත්තර හොය පල්ලා..උබලගෙ ලමයිනටත් උගන්නන ක්‍රමයක් හොය ගනිල්ලා

    ළමයිට උගන්නන ක්‍රමයක් හොයාගන්න තමයි ඉගෙන ගෙන ජොබක් කරලා සල්ලි හොයන්න ඕනේ.උබලා කියන විදිහට ළමයින්ට උගන්වන එක තනිකරම රජයේ වගකීමක්. දෙමව්පියෝ ළමය ඉස්කෝලේ යවල නිකම් හිටියහම හරී. උබල කැම්පස් ඇතුලේ ඉදලා ඉස්කෝල වල සල්ලි ගන්න එකට කෑගැහුවට ලංකාවේ දෙමව්පියෝ අති බහුතරයක් ළමයි වෙනුවෙන් තමන්ගේ මුදල් වැය කරන්න ලොබ නැහැ.
    උබලා කෑගැහුවත් නැතත් ප්‍රයිවෙට් යුනි දානවනම් දානවා, දාන්නේ නැත්නම් දාන්නේ නැහැ. දැන් බලපන් ලංකාවේ ප්‍රයිවෙට් eng ෆැකල්ටි 2,3ක් තියනවා. කවුරුත් මුකුත් කියනවද?
    අනිත් එක හුගක් අය ප්‍රයිවෙට් ඒවායේ ගුණාත්මක බව ගැන කතා කරනවා එතකොට gov ඒවා ගුනාත්මකද? ඒවායේ දෙන ඩිග්‍රී evaluate කරන්නේ කවුද?
     
    • Like
    Reactions: arsehole-froce

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    samahara kollo gana hithanakota dukak athi venava. Mea eka uni kollek ge talk ekak----u kiwwa, U school time eke sports karala thiyenava kiyala kiwwa, Monavadha karala thiyena events kiyala ahuvama , U siravatama kiyapi---Ane mandha , ehema ekak karala naha kiyala.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave University meeta vada Gunathmaka venna ona . Eya athi kala hakke private university athi karala , eva samaga compare kirimeni.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Universities should give priority for projects which are effective for development of the country.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උබල පෞරුෂත්වය ගොඩනගන්නේ වද හිංසා කරලද ? අනික මනුස්සයෙක්ගේ පෞරුෂත්වය ගොඩනගන්න උබලට තියේන සුදුසුකම මොකද්ද ? උබල පෞරුෂත්වය ගොඩනගන විදිහ පොඩ්ඩක් විස්තර කරහන් බලන්න ?

    පෞරුෂත්වය ගොඩනගන්න වෙනම වැඩසටහන් තියෙනව විදිමත් පුහුණුවක් ලබපු අය ක්‍රමානුකූලව ඒවගේ දේවල් කරන්නේ.

    මචං හාමුදුරුවන්ටයි, මුස්ලිම් දෙමළ මේ ඔක්කොටොම රැග් එක දෙනවද? කථා කරන්නෙ කොහොමද දන්නෑ නේ?
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මෙලොව පවතින තාක් ප්‍රායෝගික නොවන න්‍යායක්... මෙම න්‍යාය වලංගු වන්නේ මිලිටරිකරනයටයි...

    හැම සමාජයක්ම එකම තලයකට ගන්න හදන උඹලගෙම එවුන් භාගයක් වෙන කෙනෙක් කාපු ඉඳුල් පින්ගානේ අඩු බෙදාගෙන බත් එක කද්දී තවත් සමහරු සලීමාර් එකට ගිහින් බුරියානි කන අතර තවත් පිරිසක් ශාන්ති විහාර් වෙත ගොස් ඉන්දියන් රසට බුදිනවා කියල නොදැනද මේ කතා කරන්නේ???? උඹලගෙම එකම තලයකට ගන්න උත්සහ කරන සහෝදර වෙනත් දේශපාලන පක්ෂ නියෝජනයන්ට පොලු මුගුරු , ගඩොල් භාග වලින් නෙලනා අයුරු සජීවීව දැක තිබෙන බැවින් "එකම තලයකට" ගැනීම එකම දේශපාලන පක්ෂයකට කඩේ යාම බවට නිවැරදි විය යුතුයි.. ඇත්තටම මට ඕක විහිළුවක්..

    මිලිටරිකරනයටයි...සමාජ වාදයය් කියන්නේ දෙකක් බන්

    ඔව් බන් 1st එකේ ඉදුල් කන්නේ හෙතුවක් ඇතිව...එක මචන් උබට තෙරෙන්නේ නැ බන්....

    නිකමට කියපන් උබ ඔය කියන pvt විශ්ව විද්යල තුලින් ඇති උනු එක ශිෂ්ය සංගමයක නමක් ? රටේ ප්‍රශ්නයකට මූණ දුන් අවස්තාවක් .....

    එහම මුකුත් නොකල උබලා.... එහම දෙයක් කරන්න හදන මිනිසුන්ටවත් එ දෙය කරන්න දීපන් කුහක වෙලා අකුල් හෙලන්නේ නැතිව..........
    :no::no::no::no::no::no::no::no:
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මචං හාමුදුරුවන්ටයි, මුස්ලිම් දෙමළ මේ ඔක්කොටොම රැග් එක දෙනවද? කථා කරන්නෙ කොහොමද දන්නෑ නේ?


    katha karanne sinhalen othanadi muslim ekath ,demala ekath hamoma eka eka bashawakata yomu wenwa....machan