අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    හරි මචන් උබලා කියනව නම් මේ තර්ක කිරිල්ල නවතා දමන්නම්......අපි නැවත්තුවොත් උබලා පටන් ගන්නවා නම් නිදහස් අධ්‍යාපනය සුරැකීම
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මෙම වසරේ 2015 විශ්වවිද්‍යාලවලට බඳවා ගැනෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමාණය කප්පාදු කිරීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩල සාමාජීකයන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටී.

    භික්ෂු කප්පාදුව නවතා විශ්වවිද්‍යාලයට ප‍්‍රමාණවත් භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාවක් බඳවා ගන්නා ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩල දිගින් දිගටම පරිපාලනයෙන් ඉල්ලීම් කළද එවාට නිසි පිළිතුරු ලබා නොදීම නිසා මෙම විරොධතාවයට අවතිර්ණ වූ බවයි


    machan.meke thiyenne bikshu kappaduwakda nattam eyalwa badwaganna result eka wadikarala e sadaha samanya sisunta awastawak dena ekada.eyala mahana wela adu reslut walat campus ena eken ita uda result wala aya campus miss wenawanam waradineda.bikshu bawaye mulika aramunaoka nemene.ahema natuwa kappaduwak witarak nam wiruddai.adu karala wena ayagannawanm its ok mata danena hatiyata



    mehemai bn...okata kala yuththe pera sita pawathiya wu piliwala nawatha dameemada...
    machan bikshun wahansela adu karala ekata wena lamun ganima hari netha ...owntada iganima awasthawa diya yuthuya...
    okata kala yuththe nawa auyrakin sisun ganana wadi kirima misa inna sisun kapa damima neme neda machan......
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    හරි මචන් උබලා කියනව නම් මේ තර්ක කිරිල්ල නවතා දමන්නම්......අපි නැවත්තුවොත් උබලා පටන් ගන්නවා නම් නිදහස් අධ්‍යාපනය සුරැකීම
    ---kalabala venna epa ----parliament eke viruddha pakkasha keepayakkma thiyenavane, Eyala magin parliament ekata problem eka idiripath karanna. Eyalata padi gevanne ovata thama.
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ---kalabala venna epa ----parliament eke viruddha pakkasha keepayakkma thiyenavane, Eyala magin parliament ekata problem eka idiripath karanna. Eyalata padi gevanne ovata thama.

    wane_pannaraya_labu_hati.jpg


    kawadawath palakayo kisi deyak pigane thiyala denne ne ban....
    e dewal hari piliwalata illuwath eyala denne nethi wenakota thama parata bahinna wenne balamu
    machan me wage poth aran kiyawapan bn..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Yes mata therenava oya kiyana deya. road ekata bahala kaa gahanne ,upavasa karanne, LAST TRY eka hatiyata. Ath Lankave students union aya oka MULATA aragena. Anna ekai MISTAKE eka.
     
    • Like
    Reactions: grand1

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    DNP_1233.jpg

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපි අද මාධ්‍ය සාකච්චාවක් කැඳෙව්වේ මීට වසර 2යි මාස 4කට පෙර 2012.9.27 අළුයම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනයට හා පාගමනට සමගාමීව ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමට පෙළගැසෙමු! යන සටන්පාඨය ඔස්සේ නුවර සිට කොළඹ දක්වා පාගමනක් පැමිණෙමින් සිටියා. 26වන දින රාත‍්‍රී අප නවාතැන් ගෙන සිටියේ යක්කල ප‍්‍රදේශයේ නිවසක. එහි සිට පාන්දර 3.00ට පමණ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක‍්‍රියාකාරී ජානක බණ්ඩාර ඒකනායක හා රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍ය ක‍්‍රියාකාරී සිසිත ප‍්‍රියංකර යන සහෝදරවරු දෙදෙනා 27 වන දින පාගමනට අදාළ පත‍්‍රිකා ගෙන ඒම සඳහා පාන්දර 3ට පමණ මෝටර් සයිකලයකින් පිටත් වුණා. පාන්දර 6 පමණ වන තුරුත් ඔවුන් නොමැති නිසා අපි ඔවුන් සොයා ගියා. ඒ අතරතුර මෙම සිදුවීම අපට ආරංචි වුණා. අපි එතැනට යන විටත් මළ සිරුරු ඉවත් කර තිබුණා. පොලිසිය පළමු මොහොතේ සිටම මෙය හදිසි අනතුරක් ලෙස දැක්වීමට උත්සහ කළද ඒ මොහොතේ සිටම අපට දැනෙමින් තිබුණා මෙය හදිසි අනතුරක් නොව සැලසුම් සහගත ඝාතනයක් කියලා. මේ සිද්ධිය පදනම් කරගෙන තවමත් ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් විභාගයට ගැනෙමින් තියෙනවා. දැන් අලූත් ආණ්ඩුව කියමින් සිටිනවා පහුගිය කාලයේ සිදුවූ ජනඝාතන, අතුරුදහන්වීම් ගැන සාධාරණයක් කරනවා කියලා. ඒ අතරින් අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ ශිෂ්‍ය ඝාතනය. මේ නිසා මේ සහෝදරවරුන්ගේ ඝාතන හෙළිකරන්න කියලා අපි මේ ආණ්ඩුවට බලකරන්න තමයි මේ මාධ්‍ය සාකච්චාව ගත්තේ. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා සිසිත ප‍්‍රියංකර කුඩා කළ සිට හැදී වැඩුණු පවුලේ උදවිය. මාධ්‍ය වෙත අදහස් දැක්වීම සඳහා ඔවුන්ට ආරාධනා කරනවා.

    සිසිත ප‍්‍රියංකරගේ බාප්පා වසන්ත ප‍්‍රියදර්ශණ මහතා

    සිසිත මගේ ලොකු අයියගේ ලොකු පුතා. ඔහු කුඩා කළ සිටම හැදුණේ වැඩුණේ අප ළඟ. ඔහු ඉගෙන ගත්තේ ගොඩක් අමාරුවෙන් ගොඩක් දුක් විඳලා. මේ දරුවො මරල දාල තිබුණේ සාහසික විදිහට. දරුවගේ ශරීරය තලල පොඩිකරලා උල්වලින් ඇනලා තිබුණා. අපි බලාපොරොත්තු වෙනවා මේ දරුවන්ගේ ඝාතනය ගැන ඇත්ත ලෝකෙට හෙළි කරලා සාධාරණයක් කරන්න කියලා.


    1016215_429408400497466_538053065_n.jpg


    සිසිත ප‍්‍රියංකරගේ නැන්දා ධම්මිකා ප‍්‍රියදර්ශණී මිය

    සිසිත මගේ අයියගේ ලොකු පුතා. කුඩා කළ ඉදන් හැදුවේ මායි, මගේ අම්මයි, මල්ලියි. එයා අධ්‍යාපනයෙන් ඉහළම තැනට ආවා. අමාරුවෙන් ඉගෙන ගත්තා. මේ තිබිච්චි පාලනය ඒ දරුවො මරල දැම්මා. ඝාතනයත් වසන් කළා. මේ පවතින රජයෙන් අපි මේ මරණය ගැන සාධාරණයක් ඉල්ලා සිටිනවා. ඒ වගේම මං ඉල්ලනවා ඉල්ලීම් ඉල්ලලා පාරට බහින දරුවන්ව මේ විදිහට ඝාතනය කරන්න එපා කියලා.

    සිසිත ප‍්‍රියංකරගේ ආත්තම්මා ලිලියන් ෆොන්සේකා මිය

    පොඩි කාලෙ ඉදලම මමයි හැදුවේ. මේ අපරාධෙ අපිට වාවන්නේ නැහැ. අපිට අදටත් දුකයි. මේක කොහොම හරි හෙළිදරව් කරලා මේ ඝාතකයන්ව අල්ලලා දෙන්න කියලා තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ. මේ මිනීමරුවො නෙමෙයි. බුද්ධිමත් දරුවො. මේක කරපු අයව අල්ලලා ද`ඩුවම් දෙන්න කියලා තමයි කියන්නේ.
    නජිත් ඉන්දික සහෝදරයා නැවතත් අදහස් දක්වමින් කියා සිටියේ,

    අ.වි.ශ.බ.ම ලෙස අපට කියන්න තියෙන්නේ පසුගිය කාලෙ මේ ඝාතනය ඝාතනයක් කියලවත් කවුරුවත් කිව්වේ නැහැ. නමුත් සිදුවෙච්චි සිදුවීම් දිහා බලපුවම අපිට විතරක් නෙමෙයි ඔවුන්ගේ ගෙවල්වල අයටත් තහවුරුවක් තියෙනවා මේක ඝාතනයක් කියලා. අපි එහෙම කියන්නේ හේතු සාධක සහිතව.
    27 වෙනිදා අපි ඔවුන්ව සොයද්දි ලැබුණ තොරතුරකට අනුව මේ සහෝදරවරු දෙදෙනාගේ මෘත දේහ තිබූ ඔවුන් අනතුර සිදුවූ බවට පෙන්වන ස්ථානයට අපි යද්දි පොලිසිය හා ගම්වාසීන් එම ස්ථානයේ සිටියා. නමුත් ඔවුන්ගේ මෘත දේහ එම ස්ථානයේ තිබුණේ නැහැ. ඒ අනුව අපි ගම්පහ රෝහලට ගිහින් මෘත දේහ හඳුනාගෙන ගෙවල්වලට දැනුම් දුන්නා. එවලේ අපිට ඇතිවූ ප‍්‍රශ්න කිහිපයක් තිබුණා. අපි ඒවා උසාවියටත් ඉදිරිපත් කළා.
    ඔවුන් මෙම ස්ථානයේ මිය ගියා නම්, මේ පාර අයිනේ. මැදත් නොවේ. පවතින නීතියට අනුව එහෙම මෘත ශරීර අයින් කරන්න බැහැ. මහේස්ත‍්‍රාත් වරයෙක් ඇවිත් පරීක්ෂණයක් තියලයි මෘත ශරීර අයින් කළ යුත්තේ. අපි මේක ඇහුවම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක මාධ්‍යටත් අදහස් දැක්වුවා, ”ඔවුන්ට පණ තිබ්බා ජීවිත බේරගන්න තමයි ගෙනිච්චේ” කියලා. නමුත් එදිනම එම ස්ථානයේ අසල්වාසීන් මාධ්‍යයට කිව්වා. පාන්දර පොලිසියෙන් ඇහැරවලා මිනී දෙකක් තියෙනවා වහන්න ගෝනි ඉල්ලූවා කියලා. අනික එම මෘත ශරීර එම ස්ථානයේ තිබියදී ගත් ඡයාරූප අපිට හම්බවුණා. එහි දැක්වෙන ආකාරයට මේ දෙදෙනා රැගෙන ගොස් ඇත්තේ මල් ශාලාවල මිනී ගෙනියන හර්ස් එකක. අපිට තියෙන ප‍්‍රශ්නේ, ජීවිත බේරගන්න හර්ස් එකක රෝහලට ගෙන ගියේ ඇයි? කියන එක. මේ බොරු ප‍්‍රකාශ කළේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක. මේක බරපතළ කාරණයක්.
    අනික ඔවුන්ගේ ශරීර වැටී තිබූ ආකාරය, බයිසිකලයට හානි වී තිබූ ආකාරය, ඔවුන්ගේ ශරීරවල තිබූ තුවාල දෙස බැලූ විට අපට පෙනුන දෙයක් තමයි මේක අනතුරක් නෙමෙයි ඝාතනයක් කියලා. ඒ නිසා තමයි මේක නඩුවක් ලෙස තවමත් ඉදිරියට ඇදෙන්නේ. ඒ වගේම ඒ නඩුව තුළ පොලිසියේ හා රජයේ පාර්ශ්වයේ හැසිරීම් ඉතා ප‍්‍රශ්නකාරීයි. රස පරීක්ෂක වාර්තාවක් ගන්න එකල සිටි මහේස්ත‍්‍රාත්වරිය පොලිසියට නියෝග කළා. ඒ එම මෝටර් සයිකලය අදාළ ස්ථානයට ගෙනැවිත් එම අනතුර සිදුවූවායි කියන ආකාරය බලා වාර්තාවක් දෙන ලෙසටයි. අදාළ දිනයේදී අපි හා අපේ නීතිඥවරු එතැනට වී බොහෝ වේලාවක් හිටියා. පොලිසිය අදාළ භාණ්ඩ එම ස්ථානයට නොගෙනා අතර රස පරීක්ෂක පොලිසියට රැගෙන ගොස් අදාළ බයිසිකලය බලා, නැවත සිදුවීම සිදුවූ ස්ථානයට පැමිණියා. උසාවියෙන් නියෝග කළ ලෙස නෙමෙයි පරීක්ෂණය සිදුකළේ. රස පරීක්ෂක වාර්තාව පැමිණියේත් වසරක් ප‍්‍රමාද වෙලා. එහි සඳහන්ව තිබුණේ මෙය හදිසි අනතුරක් ලෙස.

    ඒ වගේම ජනක සහෝදරයාගේ දුරකථනය නැතිවෙලා තිබුණා. පොලිසිය ප‍්‍රකාශ කළා මෙම ස්ථානයට වෙනත් කිසිවකුත් පැමිණීමට පෙර මුලින්ම පැමිණියේ පොලිසිය කියලා. නමුත් ජංගම දුරකථනය නැතිවී තිබුණා. ඒක නඩුවෙදි ඉදිරිපත් කළාම මහේස්ත‍්‍රාත්වරිය කිව්වා පොලිසියට ඔහුගේ ජංගම දුරකථනයේ සවිස්තරාත්මක බිල්පතක් ගේන්න කියලා. ඒ අනුව මොබිටෙල් ආයතනයෙන් සවිස්තරාත්මක බිල්පතක් පොලිසිය ගෙන ආවා. එහි 27 වෙනිදාට සතියකට පෙර සිට ජානක සහෝදරයාට කිසිඳු මොබිටෙල් අංකයකින් ඇමතුම් ඇවිත් හෝ ගෙන ඇති බවට සඳහන් වුණේ නැහැ. නමුත් අපි සරත් සිල්වා නම් අපේ තවත් සහෝදරයෙක්ගේ දුරකථනයේ සවිස්තරාත්මක බිල්පතක් මොබිටෙල් ආයතනයෙන්ම ගත්තා. එහි ජානක සහෝදරයාට ගත් ඇමතුම් වල තොරතුරු සඳහන් වුණා. හදිසි අනතුරක් සිදුවී නම් මෙසේ බිල්පත් වල තොරතුරු මකන්නේ ඇයි? මේක බරපතල ප‍්‍රශ්නයක්.
    වසර දෙකහමාරකට පස්සෙත් අපි මේ ගැන බලපෑම් කරන්නේ පසුගිය ආණ්ඩුවෙන් කළ ජන ඝාතන හෙළිදරව් කරන බවට මේ ආණ්ඩුව කියා සිටි අතර මේ වන විට ඒ සඳහා කොමිසම් පවා පත්කර තිබෙනවා. නමුත් අපිට ප‍්‍රශ්නයක් තියෙනවා ඒ කොමිසම ගැන. ඒකෙ තියෙන්නේ ලසන්ත වික‍්‍රමතුංග හා නඩරාජා රවිරාජ් ගේ මරණය ගැන හොයන්න කියලා. ජානක - සිසිත, ලලිත් - කුගන්, ප‍්‍රනීත් එක්නැලිගොඩ, රොෂේන් චානක, ධීවර ඇන්ටනී, රතුපස්වල ජනතාව, වැලිකඩ සිරගෙදර සිරකරුවන් ආදී ඝාතනය කළ අනෙක් අයටත් සාධාරණයක් විය යුතුයි.
    අපි පසුගිය සතියේ ජනාධිපතිට ලිපියක් යැවුවා. එහිත් මේ ගැන සඳහන් කළා. පසුගිය කාලයේ අපිට හා දෙමාපියන්ට තර්ජනය කළ ආරක්ෂක අංශය දැන් සිටින්නේ මේ රජය යටතේයි. ඒනිසා අපි දන්නවා උවමනාවක් තියෙනවා නම් මේක හෙළිදරව් කරන්න පුළුවන් කියලා. අපි මේ රජයට කියන්නේ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය පිළිබඳ වගේම අනිත් අයගේ ඝාතන ගැනත් හොයන්න කියලයි.


     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    Yes mata therenava oya kiyana deya. road ekata bahala kaa gahanne ,upavasa karanne, LAST TRY eka hatiyata. Ath Lankave students union aya oka MULATA aragena. Anna ekai MISTAKE eka.


    උබ ගැන සතුටුයි මචන් .....අදහස් දැක්වීමට....උබ ගැන ආඩ්ම්බරයි මචන් අදහස් දැක්වීමට සහො
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ane mandha---udyosanai,pelapali, kaa gasim, hinsa kirim ,nidahas adyapanaya [free education ] ,election , hara vena deyak penna naha Lankave. Development ekata help karana KARMANTHAYAK pihituveema pava ADHA LANKAVATA *PUDUMAYAK* vela.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Nidahas adyapanaya [free education] dan 1956 idhan lankave thiyenava. Poddak hithala balanna. MEA LABBA HARI NAM, LANKAVATA MEA KALA YAVIDHA??????????????????????????????????????????
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Ane mandha---udyosanai,pelapali, kaa gasim, hinsa kirim ,nidahas adyapanaya [free education ] ,election , hara vena deyak penna naha Lankave. Development ekata help karana KARMANTHAYAK pihituveema pava ADHA LANKAVATA *PUDUMAYAK* vela.
    ඕවා අපේ රටේ උන්ට වැඩක් නැ බන්
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Buddhimathva hithala balanna-----free education eken------NATAPU THOVILEKUTH NAHA------BERE PALU DEKAMA NAHA----FOR EXAMPLE-----SRILANKA.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    FREE EDUCATION THAMA , LANKAVA VINASA KALEY-----COUNTRY EKE ARTHIKETA KELA VELA GIYA--------LOKETA NAYA VELA GIYA------GANU TIKA ARABIYE VESA KAME GIYA---------FREE EDUCATION EKEN ILLANA JOB NATHUVA VIPLAVA DEKAK[1972 AND 1989] AVILLA VATINA THARUNA JIVITHA VINASA VELA GIYA. THAVA DURATATH MEA BERE GAHANAVADHA ??? FREE EDUCATION-------FREE EDUCATION------FREE EDUCATION------FREE EDUCATION------KANNA NATHATH------KARMANTHA NATHATH-------JOB NATHATH--------JOB ATHI KARANA KARMANTHA ,PROJECTS NATHATH-----FREE EDUCATION----FREE EDUCATION-----FREE EDUCATION----DENNA DENA DENO------FREE EDUCATION-------ASCHARYA ------FREE EDUCATION----RAMPETA PORI HALENA FREE EDUCATION------------------
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උඹලගෙ නම යන දේට වඩා, අධ්‍යාපනය වෙනුවෙන් යමක් කරන දේකට සපෝර්ට් එක දුන්නනං නේ ද හොඳ, ඉංග්‍රීසි භාසාව වගේ දේකට:dull:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    wane_pannaraya_labu_hati.jpg


    kawadawath palakayo kisi deyak pigane thiyala denne ne ban....
    e dewal hari piliwalata illuwath eyala denne nethi wenakota thama parata bahinna wenne balamu
    machan me wage poth aran kiyawapan bn..

    වානේ පන්නරය ලැබූ හැටි එකේ් පවෙල් ලා හැමතැනම නෑ හැමදාම නෑ. පාවෙල් ‍ලාගේ උත්තර අදට ගැලපෙන්නෙත් නෑ....
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama mehema kiyanne Lankave ayata thiyena adhare nisa. Vadi denekuta nopenena , ath tika denekuta penena vadagath deyak mata penava. Mama kawruvath apahasayata lak karanava neve. Poduve lankavata thiyena Love eka nisai mama mehema kiyanne.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    2014 allied health science faculty eke...4 years dinagatta...
    2015 peradeniye management faculty ekak gatta...
    mahapola 5000k karagatta...
    oya tikak..
    thawa siya dahas gananak thiyanawa...

    නෑ ඕවා නෙමේ අර විශ්ව විද්‍යාල ඇතුලෙම තියෙන නාස්තිය නැති කර ගන්න කරපුවා.... :lol::lol::lol:

    ඒවයි ඕනි...
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    aurudu 18 ta wadi ayane ban..e ayata shishya deshapalanaya karanna hakiyawak thiyanawa..e ayata chanda aithiyath thiyanawane..eke waraddak na...anika dan inna chanden pathwena gobbayanta wada e aya buddimath..

    :lol::lol::lol::lol:

    ආ අහවල් එකෙන් බුද්ධිමත් වෙන්න අැති... :lol::lol::lol::lol:

    නිකන් පලයන් බන් මිනිස්සුන්ට අපහාස නොකර....
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අන්තර් සොන්න විද්‍යාලයීය තට්ට බලමණ්ඩලය:oo:

    කොකා ඉන් ඇක්ෂන් :rofl:
    උඹලගේ එකේ ඕක නෑ නේද? :( වැඩක් නෑ යකෝ එහෙම :(